Chanux bro aluth ekak dala

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    මම මුගේ වීඩියෝ බලලා නැහැ. මුගේ ගුටි කන මූන මට සෙට් වෙන්නෙම නැහැ.

    සමහර උන් ඉන්නේ දකිද්දී හොම්බට නෙලන්න හිතෙන්නේ. අන්න ඒ ලුක් එකක් මූට තියෙන්නේ.
    ehema kiyanna epa ane

    Muwa YouTube eken pannala thamai elakiriye kollo tika nawathinne... 😂😂 Dakkane ads karata...



    Muta tweet ekak yawan sinhalayoooo 😂😂
    ------ Post added on Jun 8, 2021 at 1:59 PM
    hhahahaa
    ------ Post added on Jun 8, 2021 at 2:01 PM
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,035
    11,988
    113
    Ohio, USA
    Mey Dennagen Kawda Niyama Wadda?

    1623141537687.png
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,332
    113
    98
    හෝමාගම
    chanux බ්‍රෝ ඔයා වගේ අපේ අනාගත පරපුරට යමක් දායාද කරන්න දරන මේ මහන්සිය ඇත්තටම අගයන්න ඕනි. මේ රටට ඕනි ඔයාල වගේ අය.
     
    • Haha
    Reactions: HmNRazor

    HmNRazor

    Well-known member
  • යකෝ ඕකට බැරිද සිරාවටම ඔය ලොන්ත පෝල් ගතිය අත අැරලා, ඉංග්‍රීසි ටිකක් එහෙම පුරුදු වෙලා, ලස්සන Presentation skills ටිකක් එහෙම පුරුදුවෙලා නව මුහුණු වරකින් එන්න? නිකන් චනුක්ස් 2.0 වගේ? 🥴 :ROFLMAO: