මම එහෙමම කොළඹ හිර වෙලා. බිස්නසුත් නැතුව ගෙදර මිනිස්සුත් අමාරුවෙන් ගේම ගහන්නෙ. මට විභාගෙ අතෑරල දාලා මොනව හරි ජොබකට හේත්තු වෙන්න හිතෙනව.
කලින් ජොබ් කරපු තැනුත් දැන් වහල. හැබැයි මං ගොඩක් වැඩ කරා. අගෝස්තුවෙ උණත් ලියන්න පුළුවන් BCC වගේ සෙට් කරගන්න. ඔක්තෝබර් වෙනකම් කල් තියෙන නිසා A 3 කට කිට්ටුවෙන් වත් යා ගතෑකි කියල හිතෙනව. ඒත් එපා වෙනව බන් උයන්නයි කන්න බොන්නයි ගියා ම. එළවළු කඩයකට රිංගන්න හැතැම්මයක් විතර ගාටන්න ඕන. ඒවගෙත් කුණුවෙච්ච ඒව වැඩි හරිය. උයන ඒව හිතන්න ගියා ම උදේට නැගිටල ඔළුව විකාර වෙෙෙනවන
ගෙදර යන්න බෑ ඔක්කොම වහල. ගෙවල් පැත්තෙත් හෙනට ම කොරෝනා. මගේ පූ පොඩ්ඩ මතක් වෙල පපුුව ගලෝල යනව වෙලාවකට
. මොකක් කරනව ද හිතා ගන්න බැරිව ඉන්නෙ බන්.
කලින් ජොබ් කරපු තැනුත් දැන් වහල. හැබැයි මං ගොඩක් වැඩ කරා. අගෝස්තුවෙ උණත් ලියන්න පුළුවන් BCC වගේ සෙට් කරගන්න. ඔක්තෝබර් වෙනකම් කල් තියෙන නිසා A 3 කට කිට්ටුවෙන් වත් යා ගතෑකි කියල හිතෙනව. ඒත් එපා වෙනව බන් උයන්නයි කන්න බොන්නයි ගියා ම. එළවළු කඩයකට රිංගන්න හැතැම්මයක් විතර ගාටන්න ඕන. ඒවගෙත් කුණුවෙච්ච ඒව වැඩි හරිය. උයන ඒව හිතන්න ගියා ම උදේට නැගිටල ඔළුව විකාර වෙෙෙනවනගෙදර යන්න බෑ ඔක්කොම වහල. ගෙවල් පැත්තෙත් හෙනට ම කොරෝනා. මගේ පූ පොඩ්ඩ මතක් වෙල පපුුව ගලෝල යනව වෙලාවකට
. මොකක් කරනව ද හිතා ගන්න බැරිව ඉන්නෙ බන්.
Last edited: