කොරෝනා

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මම එහෙමම කොළඹ හිර වෙලා. බිස්නසුත් නැතුව ගෙදර මිනිස්සුත් අමාරුවෙන් ගේම ගහන්නෙ. මට විභාගෙ අතෑරල දාලා මොනව හරි ජොබකට හේත්තු වෙන්න හිතෙනව. :( කලින් ජොබ් කරපු තැනුත් දැන් වහල. හැබැයි මං ගොඩක් වැඩ කරා. අගෝස්තුවෙ උණත් ලියන්න පුළුවන් BCC වගේ සෙට් කරගන්න. ඔක්තෝබර් වෙනකම් කල් තියෙන නිසා A 3 කට කිට්ටුවෙන් වත් යා ගතෑකි කියල හිතෙනව. ඒත් එපා වෙනව බන් උයන්නයි කන්න බොන්නයි ගියා ම. එළවළු කඩයකට රිංගන්න හැතැම්මයක් විතර ගාටන්න ඕන. ඒවගෙත් කුණුවෙච්ච ඒව වැඩි හරිය. උයන ඒව හිතන්න ගියා ම උදේට නැගිටල ඔළුව විකාර වෙෙෙනවන

    ගෙදර යන්න බෑ ඔක්කොම වහල. ගෙවල් පැත්තෙත් හෙනට ම කොරෝනා. මගේ පූ පොඩ්ඩ මතක් වෙල පපුුව ගලෝල යනව වෙලාවකට :( . මොකක් කරනව ද හිතා ගන්න බැරිව ඉන්නෙ බන්.
     
    Last edited:

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    Meme Wtf GIF
     

    nidarsha91

    Well-known member
  • ඇයි යකෝ මන්තරේ වගේ ඕක ම මතුරන්නෙ?
    uba ganan ganna epa ban mekage paiya naggata badu naalu. spa walin gahala pannana dial ekak.

    Thawa poddak iwasala balamu machan

    Don't hv kids
    Yako uuuu hirawela inne. aathal denna epa. okkotama eka wage na ban me welaawa
    ------ Post added on Jun 8, 2021 at 6:52 PM
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,271
    4,081
    113
    හායි සෙනාල්


    ලස්සන ජොකෙක් ඇදන් වරෙන් කොරොන ඉවරවුනාම 😂😂😂