Online grocery Item delivery to Kahatagasdigiliya

wasantha99

Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    මචන්ලා කහටගස්දිගියට පරිප්පු, සීනි, පිට්,අල, ලූනු වගේ බඩු ටිකක් යවන්න ඕනෙ. කප්රුක, කීල්ස් එකෙ වත් එහෙට ඩිලිවරි නෑනෙ. එහෙට ඩිලිවරි යන ඔන්ලයින් ග්‍රොසරි ශොප් මොනවද?
     
    • Like
    Reactions: malrulz and NRTG

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,420
    113
    ඒ පැත්තේම ඩිලිවරි සර්විස් එකක් හොයාගත්තා නං හරි. ෆේස්බුක් එකේ නං ඇති. හොයලා බැලුවේ නැද්ද?
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචන්ලා කහටගස්දිගියට පරිප්පු, සීනි, පිට්,අල, ලූනු වගේ බඩු ටිකක් යවන්න ඕනෙ. කප්රුක, කීල්ස් එකෙ වත් එහෙට ඩිලිවරි නෑනෙ. එහෙට ඩිලිවරි යන ඔන්ලයින් ග්‍රොසරි ශොප් මොනවද?

    oya paththatama ena wahneka thama bnn yawanna wenne bnn
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    LPic60bf6d0123e422097177761.jpg
     
    • Like
    Reactions: NRTG

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    ඒ පැත්තේම ඩිලිවරි සර්විස් එකක් හොයාගත්තා නං හරි. ෆේස්බුක් එකේ නං ඇති. හොයලා බැලුවේ නැද්ද?
    Net eke baluwa ban. Ehe kattiyakata yawanna oane. Fb nam baluwe na google kalama nam set wun na ekak.

    Kapruka yanawane machan
    Kapruka pureta giyata kahatagasdigiliya ta yan na machan. Location danna na.
    ------ Post added on Jun 8, 2021 at 7:11 PM

    @scurvy thuma ta prashnaya idiripath karanna gataluwak tiynawa nam
    kahatagasdigiliya da inne?
    ------ Post added on Jun 8, 2021 at 7:11 PM

    Anuradapure idan 32km thiyenawa. Mta online gewanna puluwan wenna oane machan. Mm adurama family ehekata me badu yawanna hadanne ekau.
    ------ Post added on Jun 8, 2021 at 7:13 PM
     
    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ජයවර්දන එකෙන් තමයි බන් මේ පැත්තේ ඩිලිවරි කරන්නේ… තව ජානක මහත්තයත් කරනවා හැබයි දන්න කීපදෙනෙකුට විතරයි. මුස්ලිම් අයටනම් එයාලගෙම කට්ටිය ඉන්නවා උදව් කරගෙන… අපිට වගේ නෙමෙයි..
     
    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Net eke baluwa ban. Ehe kattiyakata yawanna oane. Fb nam baluwe na google kalama nam set wun na ekak.

    Kapruka pureta giyata kahatagasdigiliya ta yan na machan. Location danna na.
    ------ Post added on Jun 8, 2021 at 7:11 PM

    kahatagasdigiliya da inne?
    ------ Post added on Jun 8, 2021 at 7:11 PM

    Anuradapure idan 32km thiyenawa. Mta online gewanna puluwan wenna oane machan. Mm adurama family ehekata me badu yawanna hadanne ekau.
    ------ Post added on Jun 8, 2021 at 7:13 PM

    එයාලගෙ Bank එකට සල්ලි දාන්න බැරිද ?

    family එකේ කට්ටියගේ Bank එකට සල්ලි දාන්න බැරිද ?
    ------ Post added on Jun 8, 2021 at 7:15 PM
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    oya paththatama ena wahneka thama bnn yawanna wenne bnn
    Eka thama bn dan karanna wenne

    ජයවර්දන එකෙන් තමයි බන් මේ පැත්තේ ඩිලිවරි කරන්නේ… තව ජානක මහත්තයත් කරනවා හැබයි දන්න කීපදෙනෙකුට විතරයි. මුස්ලිම් අයටනම් එයාලගෙම කට්ටිය ඉන්නවා උදව් කරගෙන… අපිට වගේ නෙමෙයි..
    Ow anna ekane case eka muslim ayata un un udaw karanawa. Sinhala minissunta thama case eka.
    ------ Post added on Jun 8, 2021 at 7:17 PM

    එයාලගෙ Bank එකට සල්ලි දාන්න බැරිද ?

    family එකේ කට්ටියගේ Bank එකට සල්ලි දාන්න බැරිද ?
    ------ Post added on Jun 8, 2021 at 7:15 PM
    Salli danmath apahu ewai ban mata aekai. Gannama kamathi na mm ekai badu yawanna hadanne. Balamu mokakma hari karanawa bn.
    ------ Post added on Jun 8, 2021 at 7:18 PM
     
    • Like
    Reactions: hodakolla

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    Eka thama bn dan karanna wenne

    Ow anna ekane case eka muslim ayata un un udaw karanawa. Sinhala minissunta thama case eka.
    ------ Post added on Jun 8, 2021 at 7:17 PM

    Salli danmath apahu ewai ban mata aekai. Gannama kamathi na mm ekai badu yawanna hadanne. Balamu mokakma hari karanawa bn.
    ------ Post added on Jun 8, 2021 at 7:18 PM

    ඔය මම දාපු කඩේ ශුවර් එකක් නම් කඩේ අයට සල්ලි දාල ගිහින් දෙන්න කියන්න පුලුවන් දුර නම් අවුලක් නැති වෙයි
     
    • Like
    Reactions: wasantha99

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    ඔය මම දාපු කඩේ ශුවර් එකක් නම් කඩේ අයට සල්ලි දාල ගිහින් දෙන්න කියන්න පුලුවන් දුර නම් අවුලක් නැති වෙයි
    Thanks machan mm balannam.
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,242
    1
    2,925
    113
    මම dakala tiyenawa pronto ehe yanawa , aya anuradhapura town certis lanka eke main brance ara security service ekak denne umba ahala balapan

    Anika හදිස්සි kiyala gedarin ekek yawahan aulak ne
    ------ Post added on Jun 8, 2021 at 7:29 PM
     
    • Like
    Reactions: wasantha99

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    නානාලා විතරද ඉන්නේ? යපිලට හොදවයින් හරක් මෂ් ටිකක් ගන්ට බැරි වෙයිද

    යේ පෙත්තේ ඔක්කොම නානලා තමා ඉන්නවා යෙපිලගේ ෂින්හල එයෝ අඩුයි වගේ
    කෝල් එකක් දීලා අහන්න ශූකර මෂ් තියනවද කියලා :P
     
    • Like
    Reactions: wasantha99

    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,735
    1,483
    113
    මම dakala tiyenawa pronto ehe yanawa , aya anuradhapura town certis lanka eke main brance ara security service ekak denne umba ahala balapan

    Anika හදිස්සි kiyala gedarin ekek yawahan aulak ne
    ------ Post added on Jun 8, 2021 at 7:29 PM
    Thanks machan

    Elane ban thanks bro
    ------ Post added on Jun 8, 2021 at 9:54 PM
     
    • Like
    Reactions: Los pollos hermanos