සුපිරි film එක.
මේ මෙහෙයුමේ ඇත්ත කතාව පටන් ගන්න හැටි හරිම අහම්බයක්. ආජන්ටිනාවේ ඉන්න තරුණියකට (ඇයගේ පියා අන්ධ භාවයට පත් වූ යුදෙව්වෙක්) ඇයගේ පෙම්වතා වූ තරුණයා තමන්ගේ නමේ වාසගම "අයික්මාන්" බව පවසනවා. ඇඩොල්ෆ් අයික්මාන් ගැන නොදන්නා තරුණිය නිකමට තම පෙම්වතා හදුන්වා දීමට ඔහු ගැන තම දෙමාපියන්ට පවසනවා. තරුණියගේ පියා අයික්මාන් නම් වාසගම ගැන සැකසිතී ආජන්ටිනාවේ මොසාඩ් ඒජන්තවරයෙකුට මේ ගැන දන්වනවා. නමුත් මුලින්ම මොසාඩ් එක මේක අසත්‍යයක් කියලා හිතලා වැඩිය තකන්නේ නෑ. නමුත් එක් ඒජන්තවරයෙකුගේ කුතුහලය මේ විශ්මිත මෙහෙයුමට මග පාදනවා.
දිගටම මේ සම්පූර්ණ කතාව ලියන්න ආසයි. වෙලාවක් තමයි නැත්තේ.