ඇයි මෙහෙම?

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    ලංකාවේ ඉතිහාසය අවුරුදු 5000ක් විතර ඇතට යනවා.

    විවිධ රජවරු, කැරලි, යුද්ධ ඉතාම අධිකව පැවති රටක්.

    වෙන රටවල රජවරු ලංකාව කිහිපවිටක් ආක්‍රමණය කරනවා.

    එතකොට ලංකාවේ අගයක් නැත්නම් එහෙම වෙන්න හේතුවක් නැහැ.

    මුතු, මැණික්, රත්රන්, කුළු බඩු, පොළොවේ සරුසාර බව මේ ඔක්කොම සාධකයක් ඒ ආක්‍රමණ වලට.

    1815 ඉඳන් 1948 වෙනකල් බ්‍රිතාන්‍ය අපේ සියලු දේ අරගෙන කැරලි නිසා රටවල් දාල යනවා.

    අද වෙනකොට රටේ කලින් කියපු මුතු, මැණික්, රත්රන්, කුළු බඩු, පොළොවේ සරුසාර බව තවම තියෙනවා.

    එහෙනම් මොකක්ද අවුල?

    අද මිනිස්සු:

    - දේශපාලන යක්කු කරන දේවල් බලාගෙන ඉන්නවා.
    - ගණිකාවෝ රඟන විලම්භීත රසකරකර බලනවා
    - උදේ 10 ඉඳන් 12 වෙනකල් රුපවාහිනිය ඉස්සරහ ගැණු අනුන්ගේ ඕපාදුප බලනවා
    - දවල් 2 ඉඳන් අයෙත් 4 වෙනකල් ඉන්දියානු පඩික්කම් බල බල ඉන්නවා
    - රෑ 7 ඉඳන් 11 වෙනකල් අයෙත් නිව්ස් වල දේශපාලන ගොන්පාට්, නාට්ටි බලල නිදාගන්නවා

    මිනිස්සු දවසේ වැඩිපුර කරන්නේ කිසිම ප්‍රයෝජයනයක් නැති වැඩ.

    දේශපාලන යක්කු දිහා බලන්නේ නැතුව තමන්ගේ රස්සාවක් කරගෙන තමන් දියුණුවෙන්න හිතනවානම්, ආණ්ඩු වලට බැන බැන ඉන්න වෙලාවක් නැහැ. සාටකේ, සමුර්ධි, ලප, සිප මේ කිසිවක් හොයන්න වෙලාවක් එන්නේ නැහැ.

    තමන්ගේ රස්සාවක් කරගෙන තමන් දියුණුවෙන්න හිතනවානම් ගණිකාවෝ අද අප්ඩේට් කරන්නේ මොනාද කියල සැරින්සරේ ඉන්ස්ට, ෆේස්බුක් ගිහින් වෙලාව කන්න ඕන නැ.

    ගෙදර ඉන්න ගැණු වත්තේ වැඩක්, හෝ අත්කමක් කරලා කියක් හරි හම්බකරන්න දඟලනවානම් උදේ 10 ඉඳන් 12 වෙනකල් රුපවාහිනිය ඉස්සරහ ඉන්න වෙලාවක් නැහැ. ඉන්දියන් පඩික්කම් බලන්න වෙලාවක් එන්නේ නැහැ.

    හවස ගෙදර අය එක්ක එකතුවෙලා අලුත් දෙයක් ගැන, හෙට කරන දෙයක් ගැන කතාකරන්න පුලුවන්නම් රෑ 7 ඉඳන් 11 වෙනකල් අයෙත් නිව්ස් වල දේශපාලන ගොන්පාට්, නාට්ටි බලන්න වෙලාවක් නැහැ.

    රටේ ලොක්කොන්ගේ වැරදි හොයන්න කාලේ ගත නොකර තමන්ට වැඩක් වෙන්න වැඩක් කරගන්න හිතනවානම් තමන් දියුණුයි රටත් ඉබේම දියුණුයි.

    මිනිස්සු හිතන විදිහයි වැරදි.

    එළකිරි එකේ කොල්ලෝ හරි මේ දේ පටන්ගත්තොත් තමන් ගොඩ ගෙවල්වල අයත් ගොඩ.

    ගණිකාවෝ, දේශපාලුවෝ කරනදේ බලන් ඉඳන් උන්ට වාසිවෙන්න බැනර්, පොස්ට් හදන්නේ නැතුව තමන්ට වැඩක් කරගන්න හිතපල්ලා.

    අදටත් පොලොව හරුවොත් මැණික් එනවා, පොලොව හරියට කෙටුවොත් ඕන දෙයක් වැවෙනවා.

    අද ඉඳන් හිතපල්ලා.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,946
    21,969
    113
    ගම මහනුවරයි
    Ada idan wath oya heenamanen inna Eka nawaththana miniho...

    Ohoma hithala hithala rate inna parayo kammali una misak... Ratata kisi wadak na....

    Kocchara hoda wahanayak tibbath wadak na... Eka padinna danne nathnam... Gihin accident wela wahaneth winasai... Elawapu ekath winasai...

    Ada idan oka hithapan...
     
    • Like
    Reactions: windows_ubuntu

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    Ada idan wath oya heenamanen inna Eka nawaththana miniho...

    Ohoma hithala hithala rate inna parayo kammali una misak... Ratata kisi wadak na....

    Kocchara hoda wahanayak tibbath wadak na... Eka padinna danne nathnam... Gihin accident wela wahaneth winasai... Elawapu ekath winasai...

    Ada idan oka hithapan...
    හීනමානය කියන්න ඇත්තේ කලින් රටේ දෙයක් ගැන කියල ත්‍රෙඩ් එක පටන්ගත්තු නිසා වෙන්න ඇති
    තනිව මුල ඉඳන් අගට කියවල තේරුම්ගන්න බැරි අය තමයි රදලයෝ කියන්නේ
    රදලයින්ට මුලයි අගයි ඇති ඕන දෙකට
    මැද හිස්

    ගමනක් යන්න ඕන මුල මැද අග දැනගෙන,
    හෙට දැනගෙන අද ගමනක් යන්නේ නුවර හාමුල වෙන්න ඕන...

    මන්දබුද්ධික අය වෙනස් කරන්න අමාරුයි
     
    • Like
    Reactions: War Fighter

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ලංකාවේ ඉතිහාසය අවුරුදු 5000ක් විතර ඇතට යනවා.

    විවිධ රජවරු, කැරලි, යුද්ධ ඉතාම අධිකව පැවති රටක්.

    වෙන රටවල රජවරු ලංකාව කිහිපවිටක් ආක්‍රමණය කරනවා.

    එතකොට ලංකාවේ අගයක් නැත්නම් එහෙම වෙන්න හේතුවක් නැහැ.

    මුතු, මැණික්, රත්රන්, කුළු බඩු, පොළොවේ සරුසාර බව මේ ඔක්කොම සාධකයක් ඒ ආක්‍රමණ වලට.

    1815 ඉඳන් 1948 වෙනකල් බ්‍රිතාන්‍ය අපේ සියලු දේ අරගෙන කැරලි නිසා රටවල් දාල යනවා.

    අද වෙනකොට රටේ කලින් කියපු මුතු, මැණික්, රත්රන්, කුළු බඩු, පොළොවේ සරුසාර බව තවම තියෙනවා.

    එහෙනම් මොකක්ද අවුල?

    අද මිනිස්සු:

    - දේශපාලන යක්කු කරන දේවල් බලාගෙන ඉන්නවා.
    - ගණිකාවෝ රඟන විලම්භීත රසකරකර බලනවා
    - උදේ 10 ඉඳන් 12 වෙනකල් රුපවාහිනිය ඉස්සරහ ගැණු අනුන්ගේ ඕපාදුප බලනවා
    - දවල් 2 ඉඳන් අයෙත් 4 වෙනකල් ඉන්දියානු පඩික්කම් බල බල ඉන්නවා
    - රෑ 7 ඉඳන් 11 වෙනකල් අයෙත් නිව්ස් වල දේශපාලන ගොන්පාට්, නාට්ටි බලල නිදාගන්නවා

    මිනිස්සු දවසේ වැඩිපුර කරන්නේ කිසිම ප්‍රයෝජයනයක් නැති වැඩ.

    දේශපාලන යක්කු දිහා බලන්නේ නැතුව තමන්ගේ රස්සාවක් කරගෙන තමන් දියුණුවෙන්න හිතනවානම්, ආණ්ඩු වලට බැන බැන ඉන්න වෙලාවක් නැහැ. සාටකේ, සමුර්ධි, ලප, සිප මේ කිසිවක් හොයන්න වෙලාවක් එන්නේ නැහැ.

    තමන්ගේ රස්සාවක් කරගෙන තමන් දියුණුවෙන්න හිතනවානම් ගණිකාවෝ අද අප්ඩේට් කරන්නේ මොනාද කියල සැරින්සරේ ඉන්ස්ට, ෆේස්බුක් ගිහින් වෙලාව කන්න ඕන නැ.

    ගෙදර ඉන්න ගැණු වත්තේ වැඩක්, හෝ අත්කමක් කරලා කියක් හරි හම්බකරන්න දඟලනවානම් උදේ 10 ඉඳන් 12 වෙනකල් රුපවාහිනිය ඉස්සරහ ඉන්න වෙලාවක් නැහැ. ඉන්දියන් පඩික්කම් බලන්න වෙලාවක් එන්නේ නැහැ.

    හවස ගෙදර අය එක්ක එකතුවෙලා අලුත් දෙයක් ගැන, හෙට කරන දෙයක් ගැන කතාකරන්න පුලුවන්නම් රෑ 7 ඉඳන් 11 වෙනකල් අයෙත් නිව්ස් වල දේශපාලන ගොන්පාට්, නාට්ටි බලන්න වෙලාවක් නැහැ.

    රටේ ලොක්කොන්ගේ වැරදි හොයන්න කාලේ ගත නොකර තමන්ට වැඩක් වෙන්න වැඩක් කරගන්න හිතනවානම් තමන් දියුණුයි රටත් ඉබේම දියුණුයි.

    මිනිස්සු හිතන විදිහයි වැරදි.

    එළකිරි එකේ කොල්ලෝ හරි මේ දේ පටන්ගත්තොත් තමන් ගොඩ ගෙවල්වල අයත් ගොඩ.

    ගණිකාවෝ, දේශපාලුවෝ කරනදේ බලන් ඉඳන් උන්ට වාසිවෙන්න බැනර්, පොස්ට් හදන්නේ නැතුව තමන්ට වැඩක් කරගන්න හිතපල්ලා.

    අදටත් පොලොව හරුවොත් මැණික් එනවා, පොලොව හරියට කෙටුවොත් ඕන දෙයක් වැවෙනවා.

    අද ඉඳන් හිතපල්ලා.
    (y)(y)(y)
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,040
    166,000
    113
    එකමත් එක රටක
    අපි හම්බකරොත් අපි කනවා කියලා නේ ඔය කියන්නේ. ඕකම තමයි ආණ්ඩුව කියන්නෙත් .
    අපේ වැරදි හොයන්නේ නැතුව උබලා මහන්සි වෙලා හම්බ කරන් කාපං කියලා..
    හැබැයි ඔහොම කරා කියල රටක් දියුනු වෙන්නේ නෑ බන්. මොකෝ අපේ උන් tv බල බල ඉදලද මෙච්චර ණය වෙලා තියෙන්නේ ?
    entertainment කියන දේ තියෙන්න ඕනේ. අද වෙලා තියෙන්නේ ලොකුම entertainment එක තමයි දේසපාලනේ. 🥱
     
    Last edited:

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    අපි හම්බකරොත් අපි කනවා කියලා නේ ඔය කියන්නේ. ඕකම තමයි ආණ්ඩුව කියන්නෙත් .
    අපේ වැරදි හොයන්නේ නැතුව උබලා මහන්සි වෙලා හම්බ කරන් කාපං කියලා..
    හැබැයි ඔහොම කරා කියල රටක් දියුනු වෙන්නේ නෑ බන්. මොකෝ අපේ උන් tv බල බල ඉදලද මෙච්චර ණය වෙලා තියෙන්නේ ?
    entertainment කියන දේ තියෙන්න ඕනේ. අද වෙලා තියෙන්නේ ලොකුම entertainment එක තමයි දේසපාලනේ. 🥱
    වෙනස් වෙන්න පුළුවන්

    මිනිස්සු තමන්ගේ විදිහට දියුනුවුනාම තමන්ගේ අතේ සල්ලි ගැවසෙනවා
    එතකොට තමන් බලවත්
    ආණ්ඩුව පිල්ලි ගහන්නේ ක්‍රම කීපයකට, එකක් වියපෘති හරහා අනික මිනිස්සුන්ට වැඩක් කළා කියල පෙන්නලා
    තමන් දියුනුනන් ආණ්ඩුවට මේ ක්‍රම කීපයකින් සල්ලි පිල්ලි ගහන ක්‍රම අඩුවෙනවා
    මිනිස්සු හිතන විදිහ වෙනස් සල්ලි අතේ තියෙනකොට, ආයෝජන ගැන හිතනවා, ආණ්ඩුවට මේ ක්‍රම නිසා බලපෑමක් කෙලින් නත්තත් වක්‍රව හරි එනවා.
    චන්දෙ ඉල්ලන් ගෙදරට එන්න අවස්ථා අඩුවෙනවා.
    නිකන්ම ගමේ හොර සෙට් එක චන්දෙ ඉල්ලන එකෙනුත් ගැලවෙනවා
     
    එතකොට බදු ??
    අද ලක්ෂ දෙකක් හම්බකරත් මදි. සතුටක් නෑ . නිකන් stress වෙලා මිනිස්සු වැඩ කර කර ඉන්නව. අනික ඔක්කොම මිනිස්සු දියුණු වෙලා ඉන්නව දේසපාලුවෝ හොරු තක්කඩි මෝඩයෝ ටිකක් ඉතුරු වෙන්ව කියන එක හෙන මන්ක්කල්පිත දෙයක් බන්. දේශපාලනේ කියන එක මිනිස්සුන්ට අදාලයි. මිනිස්සු දැන ගන්න ඕනේ මුලින්ම එතනට හරි උන් ටිකක් යන විදියක් කරන්න . එහෙම නැතුව උබල ඕන දෙයක් කරගනින් අපි හම්බකරගෙන ජිවත් වෙන්ව කියන එකෙන් තනි තනි එකා කාල ඇදල ඉදි. එකත් quality එකට කරගන්න බෑ මුන් කෙලින් පිස්සු එක්ක.. වහනයක් ගන්න අපේ උන් කන කට්ට බලපං. වෙන රටක එහෙමද ? දෙසපාලුව සාමාන්‍ය සමාජයෙන් අයින් කරලා රටේ දියුණුවක් ගැන කතා කරල තේරුමක් නෑ බන් .
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,787
    1
    15,055
    113
    ලංකාව පීක් එකේ හිටියේ පලවෙනි පැරකුම් කාලේ. එදයින් පස්සෙ පටන්ගත්ත බැහැගෙනයාමක් මේක.

    අතීතයේ රජවරුන්ගේ තමන්ගේ රටේ ගෑනුන් හෑල්ලුවට දැක්ක නිසා මදුරාපුරයෙන් කුමාරිකාවන් ගෙන්වාගත් නිසා ඇති උන දේශපාලන ප්‍රශ්න නිසා රට දුර්වල වීම.

    රටට තනිකරම වැරදුනේ දේශපාලන තීරණ. ඒ තීරණ ගත්ත "රදල" පවුල් කිහිපයක පරාදීන පසුබිම. ඒ පසුබිම හදපු යටත්විජිතය සහ යටත්විජිත මානසිකත්වය.

    ඔක්ස්ෆෝඩ් ඉගෙනගෙන මෙහෙ ඇවිත් පාර්ලිමේන්තු ගිහින් අගමැතිකම් ඇමතිකම් කරල රටට නොගැලපෙන තියර්ටිකල් තීරන ගොඩක් ඒ කාලෙ අරන් තියනව.

    රට විනාස වෙන්න හොරු රජවෙන්න පලවෙනි පියවර මනාප චන්ද ක්‍රමය සහ පාලනයක් නැතුව ගෙනාව විවුර්ත ආර්තිකය.

    ඊටපස්සෙ පක්ෂ දෙකක් වෙනුවට හැටහුටාමාරක් පක්ෂ.

    ආගම් සහ ජාතීන් නමින් පක්ෂ.

    ජාතිවාදය කොඩියේ (පටි ගහල ) සිට ජාතික ගීතය දක්වා ගෙනයාම. පාසල් පද්ධතියට ගෙනයාම. ඒ නිසා ශ්‍රී ලාංකිකය කෑලි කෑලි වලට කඩිල එක්සත් විදියට නොහිතන පිරිසක් වීම. ඒ සිතීම නිසා දේශපාලන ස්ථාවරත්වය නැති වීම. ඒ නිසා ආයෝජකයන් පලා යාම.

    එතනින් පටන්ගත්ත නොදියුණු වටපිටාව සුදුස්සාට සුදුසු තැන නොලැබුන නිසා බුද්ධි ගලනය. පරම්පරාග පහලට යාමේදී බුද්ධි හීන වීම
     
    Last edited:

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    ලංකාව පීක් එකේ හිටියේ පලවෙනි පැරකුම් කාලේ. එදයින් පස්සෙ පටන්ගත්ත බැහැගෙනයාමක් මේක.

    අතීතයේ රජවරුන්ගේ තමන්ගේ රටේ ගෑනුන් හෑල්ලුවට දැක්ක නිසා මදුරාපුරයෙන් කුමාරිකාවන් ගෙන්වාගත් නිසා ඇති උන දේශපාලන පක්ෂ නිසා රට දුර්වල වීම.

    රටට තනිකරම වැරදුනේ දේශපාලන තීරණ. ඒ තීරණ ගත්ත "රදල" පවුල් කිහිපයක පරාදීන පසුබිම. ඒ පසුබිම හදපු යටත්විජිතය සහ යටත්විජිත මානසිකත්වය.

    ඔක්ස්ෆෝඩ් ඉගෙනගෙන මෙහෙ ඇවිත් පාර්ලිමේන්තු ගිහින් අගමැතිකම් ඇමතිකම් කරල රටට නොගැලපෙන තියර්ටිකල් තීරන ගොඩක් ඒ කාලෙ අරන් තියනව.

    රට විනාස වෙන්න හොරු රජවෙන්න පලවෙනි පියවර මනාප චන්ද ක්‍රමය සහ පාලනයක් නැතුව ගෙනාව විවුර්ත ආර්තිකය.

    ඊටපස්සෙ පක්ෂ දෙකක් වෙනුවට හැටහුටාමාරක් පක්ෂ.

    ආගම් සහ ජාතීන් නමින් පක්ෂ.

    ජාතිවාදය කොඩියේ (පටි ගහල ) සිට ජාතික ගීතය දක්වා ගෙනයාම. පාසල් පද්ධතියට ගෙනයාම. ඒ නිසා ශ්‍රී ලාංකිකය කෑලි කෑලි වලට කඩිල එක්සත් විදියට නොහිතන පිරිසක් වීම. ඒ සිතීම නිසා දේශපාලන ස්ථාවරත්වය නැති වීම. ඒ නිසා ආයෝජකයන් පලා යාම.

    එතනින් පටන්ගත්ත නොදියුණු වටපිටාව සුදුස්සාට සුදුසු තැන නොලැබුන නිසා බුද්ධි ගලනය. පරම්පරාග පහලට යාමේදී බුද්ධි හීන වීම
    ඇත්ත කතාව........ (y) (y)
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    එතකොට බදු ??
    අද ලක්ෂ දෙකක් හම්බකරත් මදි. සතුටක් නෑ . නිකන් stress වෙලා මිනිස්සු වැඩ කර කර ඉන්නව. අනික ඔක්කොම මිනිස්සු දියුණු වෙලා ඉන්නව දේසපාලුවෝ හොරු තක්කඩි මෝඩයෝ ටිකක් ඉතුරු වෙන්ව කියන එක හෙන මන්ක්කල්පිත දෙයක් බන්. දේශපාලනේ කියන එක මිනිස්සුන්ට අදාලයි. මිනිස්සු දැන ගන්න ඕනේ මුලින්ම එතනට හරි උන් ටිකක් යන විදියක් කරන්න . එහෙම නැතුව උබල ඕන දෙයක් කරගනින් අපි හම්බකරගෙන ජිවත් වෙන්ව කියන එකෙන් තනි තනි එකා කාල ඇදල ඉදි. එකත් quality එකට කරගන්න බෑ මුන් කෙලින් පිස්සු එක්ක.. වහනයක් ගන්න අපේ උන් කන කට්ට බලපං. වෙන රටක එහෙමද ? දෙසපාලුව සාමාන්‍ය සමාජයෙන් අයින් කරලා රටේ දියුණුවක් ගැන කතා කරල තේරුමක් නෑ බන් .
    බදු ගෙවන්න ඕන නැත්නම්
    තමන්ගේ කුණු තමන්ගේ වත්තේ දාගන්න
    පාරේ කුණු තමන් අහුලගන්න
    මේ වගේ දේවල් කරන්න වෙයි
    බදු ගන්නේ පොදු දේවල් නඩත්තු කරන්න නේ

    ලෝකේ හැම රටකම බදු ගහනවා

    බදු අරගෙන වැඩ නොකරන රජයක් නවත්තන්න පුළුවන් මිනිස්සු හරියට හිතන්න ගත්තම

    ලොකුවට සල්ලි තියෙන මිනිහ තමන්ගේ වත්තේ කොම්පෝස්ට් සිස්ටම් එකක් ගහගන්න බලයි
    සුර්ය කෝෂ අරගෙන බිල් අඩුකරගනී

    දැන් රටේ වෙන්නේ බදු ගත්තට වැඩක් වෙන්න නැති එක

    අපි දියුනුවුනාම බදු ගෙවන්නේ නැති වෙන්නත් පුළුවන්
    ලෝකේ ලොකුම දනවත්තු ආණ්ඩුවට ටැක්ස් ගෙවල නැහැ
    ඉඔන් මසක් ටැක්ස් ගෙවල නැහැ
    ට්‍රම්ප් බදු ගෙවල නැහැ
    උන් තමන් නඩත්තුවෙන්න ක්‍රම හදාගෙන

    මෙන්න මේ තැනට ආවම අපි ආණ්ඩුව නිකන්ම පුස්
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    ලංකාවේ ඉතිහාසය අවුරුදු 5000ක් විතර ඇතට යනවා.

    විවිධ රජවරු, කැරලි, යුද්ධ ඉතාම අධිකව පැවති රටක්.

    වෙන රටවල රජවරු ලංකාව කිහිපවිටක් ආක්‍රමණය කරනවා.

    එතකොට ලංකාවේ අගයක් නැත්නම් එහෙම වෙන්න හේතුවක් නැහැ.

    මුතු, මැණික්, රත්රන්, කුළු බඩු, පොළොවේ සරුසාර බව මේ ඔක්කොම සාධකයක් ඒ ආක්‍රමණ වලට.

    1815 ඉඳන් 1948 වෙනකල් බ්‍රිතාන්‍ය අපේ සියලු දේ අරගෙන කැරලි නිසා රටවල් දාල යනවා.

    අද වෙනකොට රටේ කලින් කියපු මුතු, මැණික්, රත්රන්, කුළු බඩු, පොළොවේ සරුසාර බව තවම තියෙනවා.

    එහෙනම් මොකක්ද අවුල?

    අද මිනිස්සු:

    - දේශපාලන යක්කු කරන දේවල් බලාගෙන ඉන්නවා.
    - ගණිකාවෝ රඟන විලම්භීත රසකරකර බලනවා
    - උදේ 10 ඉඳන් 12 වෙනකල් රුපවාහිනිය ඉස්සරහ ගැණු අනුන්ගේ ඕපාදුප බලනවා
    - දවල් 2 ඉඳන් අයෙත් 4 වෙනකල් ඉන්දියානු පඩික්කම් බල බල ඉන්නවා
    - රෑ 7 ඉඳන් 11 වෙනකල් අයෙත් නිව්ස් වල දේශපාලන ගොන්පාට්, නාට්ටි බලල නිදාගන්නවා

    මිනිස්සු දවසේ වැඩිපුර කරන්නේ කිසිම ප්‍රයෝජයනයක් නැති වැඩ.

    දේශපාලන යක්කු දිහා බලන්නේ නැතුව තමන්ගේ රස්සාවක් කරගෙන තමන් දියුණුවෙන්න හිතනවානම්, ආණ්ඩු වලට බැන බැන ඉන්න වෙලාවක් නැහැ. සාටකේ, සමුර්ධි, ලප, සිප මේ කිසිවක් හොයන්න වෙලාවක් එන්නේ නැහැ.

    තමන්ගේ රස්සාවක් කරගෙන තමන් දියුණුවෙන්න හිතනවානම් ගණිකාවෝ අද අප්ඩේට් කරන්නේ මොනාද කියල සැරින්සරේ ඉන්ස්ට, ෆේස්බුක් ගිහින් වෙලාව කන්න ඕන නැ.

    ගෙදර ඉන්න ගැණු වත්තේ වැඩක්, හෝ අත්කමක් කරලා කියක් හරි හම්බකරන්න දඟලනවානම් උදේ 10 ඉඳන් 12 වෙනකල් රුපවාහිනිය ඉස්සරහ ඉන්න වෙලාවක් නැහැ. ඉන්දියන් පඩික්කම් බලන්න වෙලාවක් එන්නේ නැහැ.

    හවස ගෙදර අය එක්ක එකතුවෙලා අලුත් දෙයක් ගැන, හෙට කරන දෙයක් ගැන කතාකරන්න පුලුවන්නම් රෑ 7 ඉඳන් 11 වෙනකල් අයෙත් නිව්ස් වල දේශපාලන ගොන්පාට්, නාට්ටි බලන්න වෙලාවක් නැහැ.

    රටේ ලොක්කොන්ගේ වැරදි හොයන්න කාලේ ගත නොකර තමන්ට වැඩක් වෙන්න වැඩක් කරගන්න හිතනවානම් තමන් දියුණුයි රටත් ඉබේම දියුණුයි.

    මිනිස්සු හිතන විදිහයි වැරදි.

    එළකිරි එකේ කොල්ලෝ හරි මේ දේ පටන්ගත්තොත් තමන් ගොඩ ගෙවල්වල අයත් ගොඩ.

    ගණිකාවෝ, දේශපාලුවෝ කරනදේ බලන් ඉඳන් උන්ට වාසිවෙන්න බැනර්, පොස්ට් හදන්නේ නැතුව තමන්ට වැඩක් කරගන්න හිතපල්ලා.

    අදටත් පොලොව හරුවොත් මැණික් එනවා, පොලොව හරියට කෙටුවොත් ඕන දෙයක් වැවෙනවා.

    අද ඉඳන් හිතපල්ලා.

    උඹ ඔය කියන විදිහට ඉන්නකොට පළාත්සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිත් එකෙක් මරල යනවා. පොලිසි ගියාම ඒකෙ ඉන්න උන්ට මන්ත්‍රීට විරුද්ධව මොකුත් කරන්න කොන්ද පන නෑ. එතකොට මොකද කරන්නේ?

    හූනු බිජ්ජක් විතර හරි මොලයක් තියන එකෙක්ට තේරෙන්න ඕනේ රටේ ප්‍රශ්නේ සල්ලි විතරක් නෙවෙයි කියල. නීතියේ ආධිපත්‍ය, සමාජ ආරක්ෂණය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ සමාජයේ මුලික කුළුණු කඩන් වැටිලා තියෙද්දී උඹ බිම් කොටන්න කතා කරනවා.

    අපි හම්බකරොත් අපි කනවා කියලා නේ ඔය කියන්නේ. ඕකම තමයි ආණ්ඩුව කියන්නෙත් .
    අපේ වැරදි හොයන්නේ නැතුව උබලා මහන්සි වෙලා හම්බ කරන් කාපං කියලා..
    හැබැයි ඔහොම කරා කියල රටක් දියුනු වෙන්නේ නෑ බන්. මොකෝ අපේ උන් tv බල බල ඉදලද මෙච්චර ණය වෙලා තියෙන්නේ ?
    entertainment කියන දේ තියෙන්න ඕනේ. අද වෙලා තියෙන්නේ ලොකුම entertainment එක තමයි දේසපාලනේ. 🥱

    අලුත්ම බයිලේ, අපි vaccine ගන්න සල්ලි නැතුව ඉන්න වෙලාවේ ප්‍රාඩෝ ගෙනත් ආතල් එකේ ඉන්නම් උඹල ඒවා හිතන්නේ නැතුව වත්ත පිටිය කොටලා හරි කීයක් හරි හම්බ කර ගනිල්ලා.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,059
    13,703
    113
    පෘථිවිය
    උඹ ඔය කියන විදිහට ඉන්නකොට පළාත්සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිත් එකෙක් මරල යනවා. පොලිසි ගියාම ඒකෙ ඉන්න උන්ට මන්ත්‍රීට විරුද්ධව මොකුත් කරන්න කොන්ද පන නෑ. එතකොට මොකද කරන්නේ?

    හූනු බිජ්ජක් විතර හරි මොලයක් තියන එකෙක්ට තේරෙන්න ඕනේ රටේ ප්‍රශ්නේ සල්ලි විතරක් නෙවෙයි කියල. නීතියේ ආධිපත්‍ය, සමාජ ආරක්ෂණය, ප්‍රජාතන්ත්‍රවාදය වගේ සමාජයේ මුලික කුළුණු කඩන් වැටිලා තියෙද්දී උඹ බිම් කොටන්න කතා කරනවා.

    අලුත්ම බයිලේ, අපි vaccine ගන්න සල්ලි නැතුව ඉන්න වෙලාවේ ප්‍රාඩෝ ගෙනත් ආතල් එකේ ඉන්නම් උඹල ඒවා හිතන්නේ නැතුව වත්ත පිටිය කොටලා හරි කීයක් හරි හම්බ කර ගනිල්ලා.
    කිසිම වැදගැම්මකට නැති උත්තරයක් දෙන්නේ
    මාතෘකාව එකක් කියන්නේ වෙන මගුලක්

    ඔය මානසිකත්වය තියෙන්නේ රටේ සියයට 4%කට අඩු පීඩන අවපාතයකින් ඉන්න අයට

    ආණ්ඩුවේ ඉස්කෝලේ ඉගෙනගෙන, ආණ්ඩුවේ විශ්වවිද්‍යාලෙට ගිහින්, මහපොළ ශිෂත්වෙත් අරගෙන,ආණ්ඩුවේ හොස්ටල් එකෙත් ඉඳල, උපාධියක් අරගෙන, ආණ්ඩුවටම ජොබ් එකක් දෙන්න කියල පාරක් ගානේ බෝඩ් උස්සන් ඉන්න සෙට් තමයි
     
    Sen-lu

    Well-known member
  • ඔය කියන තරම් ස්වභාවික සම්පත් ලංකාවේ නෑ. අපිට අරව තියෙනව මේව තියෙනව කියන එක ලොකු මුලාවක්. දේශපාලන වෙනස්වීමක් නැතුව දියුණු උන එක රටක් මට කියනවද? දේවල් ගැන අවබෝධයක් නැති කිසිම වැඩක් කරන්න උත්සාහ කරල නැති කීබෝඩ් වීරයෝ තමයි ඔහොම කියවන්නෙ. තැනක් තියනවා එතනින් එහාට පගාව නැතුව එක එකාට ගොට්ට අල්ලන්නෙ නැතුව ඔයාට එක අඩියක් ඉස්සරහට තියන්න බෑ.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,573
    14,189
    113
    කිසිම වැදගැම්මකට නැති උත්තරයක් දෙන්නේ
    මාතෘකාව එකක් කියන්නේ වෙන මගුලක්

    ඔය මානසිකත්වය තියෙන්නේ රටේ සියයට 4%කට අඩු පීඩන අවපාතයකින් ඉන්න අයට

    ආණ්ඩුවේ ඉස්කෝලේ ඉගෙනගෙන, ආණ්ඩුවේ විශ්වවිද්‍යාලෙට ගිහින්, මහපොළ ශිෂත්වෙත් අරගෙන,ආණ්ඩුවේ හොස්ටල් එකෙත් ඉඳල, උපාධියක් අරගෙන, ආණ්ඩුවටම ජොබ් එකක් දෙන්න කියල පාරක් ගානේ බෝඩ් උස්සන් ඉන්න සෙට් තමයි
    අහපු දේට කෙලින් උත්තර දෙන්න බැරුව අනාත වෙලා 4% ගැන කියවනවා.

    උඹ ඔය කියන විදිහට ඉන්නකොට පළාත්සභා මන්ත්‍රී කෙනෙක් ගෙදරටම ඇවිත් එකෙක් මරල යනවා. පොලිසි ගියාම ඒකෙ ඉන්න උන්ට මන්ත්‍රීට විරුද්ධව මොකුත් කරන්න කොන්ද පන නෑ. එතකොට මොකද කරන්නේ?

    උඹේ අපි හම්බ කරොත් අපි කනවා ක්‍රමෙන් දීපන්කො උත්තරයක්