Bonnay yanne

119©

Well-known member
  • Sep 29, 2012
    2,411
    2,150
    113
    ~ගෙදර~
    මාත් දැන් ගෙදර හදන්න බැලුවේ බන් වයින් එකක් හරි.ඇල්කොහොල් පොඩ්ඩක් වැටුනත් වෙරි වෙන සීන් එකේ ඉන්නේ
    Ela bro
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Ada bonnay yanne sinhalu.pork on the way :P

    congratulations

    Its not just a step it is a leap for the whole mankind

    Danne nethoo

    නිකන් කියල හරියන්නේ නැහැනේ බං. උඹත් කෙල්ලට ඉන්ජෙක්ෂන් එකක් ගහල බුදු සරණයි කියල එන්න ඕන ඒ වෙලාවට.

    @Solo Rider

    @Error365!

    @salitha22

    meyaala oayge yaluwo neme da bn

    :lol: :lol::lol:

    විශ්කි බොන්න වත්කමක් නෑ

    මෙන්න තියනවා, පුලුවන් නන් ගනින් @Error365! @salitha22 @CAPITHAN

    online gahamuda ban ?

    linda kiwwa wage zoom meeting eken tawa paya 3n witara 6 ta witara set wemu

    hoda kolla uba set karapan mama ennam
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    online gahamuda ban ?

    linda kiwwa wage zoom meeting eken tawa paya 3n witara 6 ta witara set wemu

    hoda kolla uba set karapan mama ennam
    camera ekak na

    ada off eka 8 ta

    enna venne na ithin mata nam .

    u bonakam api uda balan innada kiyanne apita :lol: :lol: :lol: :lol: :lol: :lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මට මීගමුවෙ අත්‍යවශ්‍ය සේවා පාස් එකක් කරන එකෙක් උදව්වක් කරපන් පුලුවන්නම් විට හතරක් පහක් ගෙනත් දීපන්. බොන්න විඩියකුත් නෑ දුමක් දාන්න විදියකුත් නෑ. විටක් හරි කාගන්න කඩයක්වත් නෑ ඇරල :P
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මට මීගමුවෙ අත්‍යවශ්‍ය සේවා පාස් එකක් කරන එකෙක් උදව්වක් කරපන් පුලුවන්නම් විට හතරක් පහක් ගෙනත් දීපන්. බොන්න විඩියකුත් නෑ දුමක් දාන්න විදියකුත් නෑ. විටක් හරි කාගන්න කඩයක්වත් නෑ ඇරල :P

    wita kanna ona puwak pulath dunkala ahala pahala hoyanna nadda
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,799
    31,591
    113
    Ada bonnay yanne sinhalu.pork on the way :P
    1623364688026.jpeg
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    wita kanna ona puwak pulath dunkala ahala pahala hoyanna nadda
    තියෙනවන්න් මෙහෙම ඉන්නවද බං. මේ හරියෙ සේරම මාලු කාරයො බිස්නස් කාරයො රට ඉන්න උන් ඉන්නෙ. මූද ලගනෙ. බුලත් වවන්නෙ නෑ බං මෙහෙ ඉන්න උන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,790
    35,638
    113
    වොන්ඩර් ලැන්ඩ්
    තියෙනවන්න් මෙහෙම ඉන්නවද බං. මේ හරියෙ සේරම මාලු කාරයො බිස්නස් කාරයො රට ඉන්න උන් ඉන්නෙ. මූද ලගනෙ. බුලත් වවන්නෙ නෑ බං මෙහෙ ඉන්න උන්
    ehenam amaruy machan
    Photo danna taram deyak ne bn.vat ekai pork ekai tama

    hari ban vat 1L ne waren zoom eken mama t dan ennam