උඹ ඇඳලා ජනිතා ඇඳපුවා කියලා විකුනපන්.

උඹ ඇඳලා ජනිතා ඇඳපුවා කියලා විකුනපන්.

උඹ ෆ්රී පෝස්ටේජ් කතන්දරේ දන්නවද? කොහොමද බන් එහෙම ෆ්රී එවන්නේ?Gems yawanna berida ban?
Free ewanne ne bn.shipping cost eka item cost ekata include karala shipping free kiyala danawaඋඹ ෆ්රී පෝස්ටේජ් කතන්දරේ දන්නවද? කොහොමද බන් එහෙම ෆ්රී එවන්නේ?
Prohibited ne bnOld coins yawapan
Vintage Ceylon coins kiyala
Fuck sirawataProhibited ne bn
------ Post added on Jun 10, 2021 at 4:21 PM
කුඩා පරිමාණ හස්ත කර්මාන්ත වලට කවුද බන් දියුණුවෙන්න දෙන්නේ ලකේපංකාවේ? 5 වසරෙන් කුඩාවට පටන් අරගෙන 6 වසරට යද්දී ටිකක් ලොකු කරගෙන දියුණු කරගන්න ඔනි. එහෙම පියවරෙන් පියවර අවධියෙන් අවධිය වැඩි දියුණු වෙද්දී තමා දියුණුව බලා ගන්න පුලුවන් වෙන්නේ. අනික හිච්චි බොට මොන හස්ත කර්මාන්තද බම්. මම උනත් ඔය හස්ත කර්මාන්ත පස්සේ පන්නන්නේ නෑ නේ බම්. මම පන්නන්නේ වෙන වෙන කර්මාන්ත පස්සේ, උබ හිච්චි නිසා උබට ඒවා අමාරු වෙයි ඉතින්. ඕ යේ............hastha karmanthe karanawa 5 wasare idan kisima diunuwak na ban epa wela inne
කුඩා පරිමාණ හස්ත කර්මාන්ත වලට කවුද බන් දියුණුවෙන්න දෙන්නේ ලකේපංකාවේ? 5 වසරෙන් කුඩාවට පටන් අරගෙන 6 වසරට යද්දී ටිකක් ලොකු කරගෙන දියුණු කරගන්න ඔනි. එහෙම පියවරෙන් පියවර අවධියෙන් අවධිය වැඩි දියුණු වෙද්දී තමා දියුණුව බලා ගන්න පුලුවන් වෙන්නේ. අනික හිච්චි බොට මොන හස්ත කර්මාන්තද බම්. මම උනත් ඔය හස්ත කර්මාන්ත පස්සේ පන්නන්නේ නෑ නේ බම්. මම පන්නන්නේ වෙන වෙන කර්මාන්ත පස්සේ, උබ හිච්චි නිසා උබට ඒවා අමාරු වෙයි ඉතින්. ඕ යේ............![]()

හස්ත කරුමාන්ත මොටෑයි? පරස්තාවක් කොර ගත්තානම් පුරස්නේ අහවරයි නෙව? ඕ යේ......manasikawa wattanna epa miture duka hitenawa![]()
Gems?පොඩි පොඩි දේවල් යවලා ලොකු ප්රෝෆිට් නෑනේ බන්![]()
Gems යාවන්ට බෑනේGems?
මන් කියන්නේ ඔය සිද්දාලේප කුප්පි, සමහන් පැකට් එහෙම යවලා වැඩක් තියෙනවද? අඩුම 30ක් වත් මාසෙට ප්රෝෆිට් පුල්වන්ද ඔය වගේ දේවල් යවලා 
Free ewanne ne bn.shipping cost eka item cost ekata include karala shipping free kiyala danawa
Prohibited ne bn
------ Post added on Jun 10, 2021 at 4:21 PM
කට කට. ඌ දැන් පරස්තාවක් ඔෆීසියලි කොරන් ඉන්නේ. කොවිඩ් හින්දා තාම අතින්වත් අල්ලගන්ඩ බැරුව ඉන්නේ වෙඩින්1 ගන්නකන්හස්ත කරුමාන්ත මොටෑයි? පරස්තාවක් කොර ගත්තානම් පුරස්නේ අහවරයි නෙව? ඕ යේ......![]()
කියනවා වගේ යවන්න බෑ බම්, එක එක මගුල් තියනවා උබ Gem certificate ගන්න ඔනි Gem එක insurance කරන්න ඔනි ඔහොම විස්තර ගොඩක්. ප්රියාන් ගොයියගේ අකවුන්ට්ස් කරපු කොල්ලෙක් හිටියා තලවතුගොඩ ඌ තමා මට ඔය විස්තර කිව්වේ මම එක පාරක් අැහුවාම.Gems?
අඩෝ නෝ!! එහෙනම් හිච්චිටත් හරි ගියා අෑ...... කාරි නෑ කාරි නෑ!! ඕ යේ............කට කට. ඌ දැන් පරස්තාවක් ඔෆීසියලි කොරන් ඉන්නේ. කොවිඩ් හින්දා තාම අතින්වත් අල්ලගන්ඩ බැරුව ඉන්නේ වෙඩින්1 ගන්නකන්