ebay eke sell karanna deyak kiyapanko

Emios

Well-known member
  • Dec 10, 2009
    74,408
    66,815
    113
    උඹ ෆ්‍රී පෝස්ටේජ් කතන්දරේ දන්නවද? කොහොමද බන් එහෙම ෆ්‍රී එවන්නේ?
    Free ewanne ne bn.shipping cost eka item cost ekata include karala shipping free kiyala danawa

    Old coins yawapan
    Vintage Ceylon coins kiyala
    Prohibited ne bn
    ------ Post added on Jun 10, 2021 at 4:21 PM
     
    • Like
    Reactions: RaZor_911

    HmNRazor

    Well-known member
  • hastha karmanthe karanawa 5 wasare idan kisima diunuwak na ban epa wela inne
    කුඩා පරිමාණ හස්ත කර්මාන්ත වලට කවුද බන් දියුණුවෙන්න දෙන්නේ ලකේපංකාවේ? 5 වසරෙන් කුඩාවට පටන් අරගෙන 6 වසරට යද්දී ටිකක් ලොකු කරගෙන දියුණු කරගන්න ඔනි. එහෙම පියවරෙන් පියවර අවධියෙන් අවධිය වැඩි දියුණු වෙද්දී තමා දියුණුව බලා ගන්න පුලුවන් වෙන්නේ. අනික හිච්චි බොට මොන හස්ත කර්මාන්තද බම්. මම උනත් ඔය හස්ත කර්මාන්ත පස්සේ පන්නන්නේ නෑ නේ බම්. මම පන්නන්නේ වෙන වෙන කර්මාන්ත පස්සේ, උබ හිච්චි නිසා උබට ඒවා අමාරු වෙයි ඉතින්. ඕ යේ............ 🥴
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,852
    35,745
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කුඩා පරිමාණ හස්ත කර්මාන්ත වලට කවුද බන් දියුණුවෙන්න දෙන්නේ ලකේපංකාවේ? 5 වසරෙන් කුඩාවට පටන් අරගෙන 6 වසරට යද්දී ටිකක් ලොකු කරගෙන දියුණු කරගන්න ඔනි. එහෙම පියවරෙන් පියවර අවධියෙන් අවධිය වැඩි දියුණු වෙද්දී තමා දියුණුව බලා ගන්න පුලුවන් වෙන්නේ. අනික හිච්චි බොට මොන හස්ත කර්මාන්තද බම්. මම උනත් ඔය හස්ත කර්මාන්ත පස්සේ පන්නන්නේ නෑ නේ බම්. මම පන්නන්නේ වෙන වෙන කර්මාන්ත පස්සේ, උබ හිච්චි නිසා උබට ඒවා අමාරු වෙයි ඉතින්. ඕ යේ............ 🥴

    manasikawa wattanna epa miture duka hitenawa :(
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,793
    5,028
    113
    Pandora
    Gems යාවන්ට බෑනේ :baffled: මන් කියන්නේ ඔය සිද්දාලේප කුප්පි, සමහන් පැකට් එහෙම යවලා වැඩක් තියෙනවද? අඩුම 30ක් වත් මාසෙට ප්රෝෆිට් පුල්වන්ද ඔය වගේ දේවල් යවලා :confused:
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,432
    676
    113
    payoneer link karanna request karala kochchara dawasakinda documents illanne machan?? whole process eka kochchara kalayak yanawada??
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,179
    29,840
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    Free ewanne ne bn.shipping cost eka item cost ekata include karala shipping free kiyala danawa

    Prohibited ne bn
    ------ Post added on Jun 10, 2021 at 4:21 PM

    කියන කතාව ඇත්ත. ෆ්‍රී පෝස්ටේජ් කිව්වට ස්ටෑම්ප් කරලා පෝස්ට් එකේ එවන්නේ. ඒ වුනාට හිතාගන්න බෑ බං ඒ ප්‍රයිසස්. 😑.
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,943
    25,151
    113
    Fantasy
    හස්ත කරුමාන්ත මොටෑයි? පරස්තාවක් කොර ගත්තානම් පුරස්නේ අහවරයි නෙව? ඕ යේ...... 🥴
    කට කට. ඌ දැන් පරස්තාවක් ඔෆීසියලි කොරන් ඉන්නේ. කොවිඩ් හින්දා තාම අතින්වත් අල්ලගන්ඩ බැරුව ඉන්නේ වෙඩින්1 ගන්නකන්
     
    HmNRazor

    Well-known member
  • කියනවා වගේ යවන්න බෑ බම්, එක එක මගුල් තියනවා උබ Gem certificate ගන්න ඔනි Gem එක insurance කරන්න ඔනි ඔහොම විස්තර ගොඩක්. ප්‍රියාන් ගොයියගේ අකවුන්ට්ස් කරපු කොල්ලෙක් හිටියා තලවතුගොඩ ඌ තමා මට ඔය විස්තර කිව්වේ මම එක පාරක් අැහුවාම.

    කට කට. ඌ දැන් පරස්තාවක් ඔෆීසියලි කොරන් ඉන්නේ. කොවිඩ් හින්දා තාම අතින්වත් අල්ලගන්ඩ බැරුව ඉන්නේ වෙඩින්1 ගන්නකන්
    අඩෝ නෝ!! එහෙනම් හිච්චිටත් හරි ගියා අෑ...... කාරි නෑ කාරි නෑ!! ඕ යේ............ 🥴
    ------ Post added on Jun 10, 2021 at 7:42 PM