appata.නෑ වගේ... අත්‍යවශ්‍ය සේවා ලොරියකට 21 වෙනකන් පර්මිට් දුන්න කතාවක් ආරංචි උනා. ඇත්තද බොරුද නොදනී.
No14 රට අරීද?
එක පාරටම දැක්කේ රෑට අරීද වගේ14 රට අරීද?
ඇරපු අරිල්ලට උබේ තිබ්බ හල් මයනු ලෙඩේ හොද වෙලාඅරින්න දෙයක් තියෙද බන්
22 ඉදලම ඇරියනේ බන්
ado no ecane balapancoඇරපු අරිල්ලට උබේ තිබ්බ හල් මයනු ලෙඩේ හොද වෙලා![]()
![]()
![]()
https://www.lankadeepa.lk/news/සංචරණ-සීමා-14-වැනි-දා-ඉවතට/101-592259සන්චරන සිමා ගැන තවමත් තිරණයක් නැ.
කලින් ප්‍රකාශයට පත් කළ පරිදි ජුනි 14 වන දින පෙ.ව. 04 ට සංචරණ සීමා ඉවත් කරනු ලබන බව සමාජ ජාලයන්හී පලවන අසත්‍ය තොරතුරු වලට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා පවසයි