office suth ari, HR nikan call kale wahen oro talk ekak dala, mama hithanne uta news awith
back to the office from next week sure, colombo
back to the office from next week sure, colombo
අපිට අරී
අපිට අරී
@yapa100 me obe awadhanayata
Rata open karanna patient lage aduwak atteth na. Deaths wala aduwak atteth na.පනවා ඇති සංචරණ සීමා ලබන ජුනි මස 14 වැනිදායින් පසුව ඉවත් කර රට විවෘත කිරීමේ හැකියාවක් පවතින බව කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේ ප‍්‍රධානී සහ ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කෙසේ වෙතත් ජනතාවගේ ජීවිත ආරක්ෂා කිරීම සදහා කොරෝනා දත්ත සැලකිල්ලට ගෙන අවශ්‍ය වුවහොත් එය තවදුරටත් දීර්ඝ කිරීමට ද තීරණය කෙරෙනු ඇති බව ද යුද හමුදාපතිවරයා සදහන් කරයි.
පැතිරයන කොවිඞ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ඉකුත් 21 වැනිදා සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා තිබූ සංචරණ සීමා හේතුවෙන් මේ වන විට දින 23ක් රට වසා තිබු බව ද ඔහු පවසයි.
සෞඛ්‍ය අංශ නිර්දේශ කරන කොරෝනා දත්ත ලබන 12 සහ 13 යන දිනවල ලැබීමට නියමිතව ඇති බැවින් ඒවා ලැබීමෙන් පසු එම සංචරණ සීමාව තවදුරටත් දීර්ඝ කරනවාද නැතහොත් එය ඉවත් කරනවා ද යන්න සම්බන්ධයෙන් තීරණය ගැනීමට රජය ට හැකිවනු ඇති බව ද යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සදහන් කරයි
ලංකාදිප
ai vaccine gahagatte nedddaඅරින කතාවක් ආවා... ඇරියත් නැත්තම් මමනම් එලියට යන්නෙ නෑ.. ලොක්ඩවුන් කරානම් කලින් සංචරන සීමා දාපු දවස් වලම දැන් ටිකක් හරි ලෙඩ්ඩු අඩුවෙලා.. සංචරන සීමා කියල කුලී වැඩ කරන් උන් ගෙවල් වල තියල අනිත් සේරම පාරේ.. ආන්ඩුව ස්වයංවින්දය කරනවා..
වැක්සින් එක ලබන සතියෙ අපිට ගහන කතාවක් කිව්වා.. සංචරන සීමා දාල කිසි වෙනසක් උනා කියල හිතනවද? රට වටේම ගාමන්ට් ඇරල.. ලෝඩ්ස්ටාර් එකේ ලෙඩ්ඩු අහුවෙනවා. උනුත් වැඩ.. ඒව එලියට එන්නෙත් නෑ.. පාරට බැස්සම බස් විතරයි අඩු... කොළඹට දවසට වාහන 71000ක් එනව කියන්නෙ... ඩ්‍රයිවර් විතරක් ආවත් මිනිස්සු 71000ක්.. සේරම අත්‍යවශය සේවාද? ඔහොම ලෙඩේ පාලනය කරන්න බෑ ලොවෙත්.. සෞඛ්‍ය අංශ ඕව කියවන් ආවම උන් මාරු කරනවා..ai vaccine gahagatte neddda
ado no ecane balapanco
ekath aththa thamaවහපු එකක් නේද මිතුරේ අරින්න ඕනේ...
ow neda. wadi wenawa wage. aduwak nam na thama.කිසිම අඩු වීමක් නැහැ නේ..... දවසකට 6000ක් ලෙඩ්ඩු ගණනයෙන් අතාරිනවා කියලා ඊයේ නිව්ස් වලට කිව්වේ.
eka nam aththa. me krame asarthakai.වැක්සින් එක ලබන සතියෙ අපිට ගහන කතාවක් කිව්වා.. සංචරන සීමා දාල කිසි වෙනසක් උනා කියල හිතනවද? රට වටේම ගාමන්ට් ඇරල.. ලෝඩ්ස්ටාර් එකේ ලෙඩ්ඩු අහුවෙනවා. උනුත් වැඩ.. ඒව එලියට එන්නෙත් නෑ.. පාරට බැස්සම බස් විතරයි අඩු... කොළඹට දවසට වාහන 71000ක් එනව කියන්නෙ... ඩ්‍රයිවර් විතරක් ආවත් මිනිස්සු 71000ක්.. සේරම අත්‍යවශය සේවාද? ඔහොම ලෙඩේ පාලනය කරන්න බෑ ලොවෙත්.. සෞඛ්‍ය අංශ ඕව කියවන් ආවම උන් මාරු කරනවා..
ow sirawata.අරින කතාවක් ආවා... ඇරියත් නැත්තම් මමනම් එලියට යන්නෙ නෑ.. ලොක්ඩවුන් කරානම් කලින් සංචරන සීමා දාපු දවස් වලම දැන් ටිකක් හරි ලෙඩ්ඩු අඩුවෙලා.. සංචරන සීමා කියල කුලී වැඩ කරන් උන් ගෙවල් වල තියල අනිත් සේරම පාරේ.. ආන්ඩුව ස්වයංවින්දය කරනවා..