14 රට අරීද?

encoderdk

Well-known member
  • Oct 13, 2016
    1,154
    1
    690
    113
    නෑ වගේ... අත්‍යවශ්‍ය සේවා ලොරියකට 21 වෙනකන් පර්මිට් දුන්න කතාවක් ආරංචි උනා. ඇත්තද බොරුද නොදනී.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,387
    25,595
    113
    කිසිම අඩු වීමක් නැහැ නේ..... දවසකට 6000ක් ලෙඩ්ඩු ගණනයෙන් අතාරිනවා කියලා ඊයේ නිව්ස් වලට කිව්වේ.
     
    • Haha
    Reactions: Solo Rider

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,522
    25,323
    113
    🔴 සන්චරන සිමා ගැන තවමත් තිරණයක් නැ.

    කලින් ප්‍රකාශයට පත් කළ පරිදි ජුනි 14 වන දින පෙ.ව. 04 ට සංචරණ සීමා ඉවත් කරනු ලබන බව සමාජ ජාලයන්හී පලවන අසත්‍ය තොරතුරු වලට ප්‍රතිචාර දක්වමින් යුද හමුදාපතිවරයා පවසයි
    https://www.lankadeepa.lk/news/සංචරණ-සීමා-14-වැනි-දා-ඉවතට/101-592259

    මේ බොරුද එතකොට?
     
    • Haha
    Reactions: Solo Rider and saja