dilann

Well-known member
  • Jul 6, 2018
    68,203
    168,271
    113
    එකමත් එක රටක
    First one is for fap education
    Second one is for protection
    මොන protection ද බන්. ඕක බලන තරමක් උන් බලන්නේ දොස්තරයෙක් පෙනනකන් විතරයි. අන්තිම ටිකේ දොස්තර කියන ටික skip කරනවා. ඕක කොහොමත් හදන්නෙත් ඒකටම තමයි. අර ඉස්සර රේඩියෝ එකේ ban කරපු ප්‍රෝග්‍රෑම් එකක් ගියේ , කාටද කියන්න කියල . ඒ වගේ කරන එකක්. බලුවොත් ඇන්ටි පාරකට ගහන එකක්. මොකෙක් හරි අසහනේ උපරිම එකෙක් script එක ලියල එකම උන් ටික දැම්මල කියවන එකක්.
     
    • Like
    Reactions: fxmoney

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,503
    1
    101,514
    113
    34
    Kalutara
    මොන protection ද බන්. ඕක බලන තරමක් උන් බලන්නේ දොස්තරයෙක් පෙනනකන් විතරයි. අන්තිම ටිකේ දොස්තර කියන ටික skip කරනවා. ඕක කොහොමත් හදන්නෙත් ඒකටම තමයි. අර ඉස්සර රේඩියෝ එකේ ban කරපු ප්‍රෝග්‍රෑම් එකක් ගියේ , කාටද කියන්න කියල . ඒ වගේ කරන එකක්. බලුවොත් ඇන්ටි පාරකට ගහන එකක්. මොකෙක් හරි අසහනේ උපරිම එකෙක් script එක ලියල එකම උන් ටික දැම්මල කියවන එකක්.
    රජ fm එකේ මොකක්දෝ ක්ලිනික් එක නේද
     
    • Like
    Reactions: fxmoney and dilann