Town එකේ ප්රධාන පාරේ අයින් ඉඩමක් තියෙනව මගේ. එකේ ටිකක් පරණ ගෙයකුත් තියෙනව.
මට අදහසක් තියෙනව මේකේ Medical Center එකක් වගේ දාන්න.එත් මේක පටන් ගන්න විදිය, විස්තර එහෙම වැඩිය දන්නේ නැහැ.
මේ Field එකේ වැඩ කරන අය ඉන්නවා නම් Help එකක් ඕන.