ATM වල ලොකු කට ඇරපු බදුනක් තිබිය යුතුය .දැනට ඇති බදුනට කොල 10-15 දානකොට පිරෙනවා.මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.
බැංකු වල වැඩ කරන අය ඉන්නව නම් කළමනාකරු දැනුවත් කරන්න.මෙම කටයුත්ත CSR ( Corporate Social Responsibility ) ප්‍රොජෙක්ට් එකක් විදිහට කල හැකි.
එවට හරි කමක් නැහැ රිසයිකල් කරනවනම්ජොයින්ට් පොල්ලක් ඔතන්න කියාපු පේපරේ.
Rs.50 witara kala nam oka ganne nehe.minissu balance eka online balaganne natuwa mona kehelmalakatada eke print ekak ganne.
mata nam hithenne banku oka adayam margayak karagena. hithapanko oya chuti kola kalla rupiyal 5kata neda wikunanne?
ekath hoda yojanawak !ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට් එකක්?
Default setting එක තියෙන්න ඕන රිසිට් එකක් ප්‍රින්ට් නොවෙන විදිහට. කෙලවරකින් වෙනම option එකක් දෙන්න ඕනා රිසිට් ප්‍රින්ට් කරන්න. එතකොට ඇත්තටම රිසිට් එකක් ඕන එකෙක් විතරය් ඒක ගන්නේ.
meka hoda wedak karanawanam.ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට් එකක්?
Default setting එක තියෙන්න ඕන රිසිට් එකක් ප්‍රින්ට් නොවෙන විදිහට. කෙලවරකින් වෙනම option එකක් දෙන්න ඕනා රිසිට් ප්‍රින්ට් කරන්න. එතකොට ඇත්තටම රිසිට් එකක් ඕන එකෙක් විතරය් ඒක ගන්නේ.
සමහර බැන්ක් දැන් QR කෝඩ් එකෙන් ගෙවීම් කරන්න හදලා තියෙනව.එත් එක ගමේ කඩෙට හදුන්වා දීල නැහැ.එකෙන් වෙන වාසිය හදුන්වල දීල ගමේ බිම් මට්ටමට යන්න ඔනෙ.අනික ඇයි බන් ආණ්ඩුව කාර්ඩ් පේමන්ට් ෆී එක අඩු කරලා කාර්ඩ් පේමන්ට් වැඩි කරන්නෙ නැත්තෙ.
ඒ ෆී එක අඩු කරා නම් ගමේ ගොඩේ කඩවලටත් කාර්ඩ් පේමන්ට් එයි. එතකොට සල්ලි අච්චු ගහන්න යන වියදම අඩු වෙනවා.
ow. but ape peththe nam sampath bank eken hema shop ekakatama wage avilla kemathi kattiyata QR eka dunna. (minissu gena hithala newei dunne. but ehema hari dipu eka watinawa)සමහර බැන්ක් දැන් QR කෝඩ් එකෙන් ගෙවීම් කරන්න හදලා තියෙනව.එත් එක ගමේ කඩෙට හදුන්වා දීල නැහැ.එකෙන් වෙන වාසිය හදුන්වල දීල ගමේ බිම් මට්ටමට යන්න ඔනෙ.
මිනිස්සුත් වැරදි තමා,එත් දිගින් දිගටම මෙහෙම වෙනකොට බැංකුත් මොනව හරි පිළියමක් ගන්න් ඔනේ එක නවත්වන්න.සස්ටෙනබල් බැන්කින් කියල විතරක් කිවුවට මදි ඒක ක්‍රියාවෙන් පෙන්වන්නත් ඕනෙ.Minissunta thamai baninna one machan. oya receipt eka wisikarannanam, mokatada receipt one kiyala illanne. There is an option called " Receipt is not required". They should have select "No"
පොඩි හැම සිල්ලර කඩේකටම කාඩ් මැශින් දෙන එක ප්‍රායෝගිකව කරන්න අමරුයි.කොස්ට් එකත් එක්ක.කොස්ට් එක දරන්න පුළුවන් අයට මැශින් දීලා බැරි අයට QR කෝඩ් එක හදලා දුන්න නම ස්මාර්ට් ෆෝන් තියෙන ඕනම කෙනෙක්ට පේමන්ට් කරන්න ලේසි.මුදල් අතෙ අරන් යන්න ඔනෙත් නැහැ.විශබීජ ව්‍යප්තියත් නැති වෙනවා.දවස ගානේ බැංකු යන එකත් අඩු වෙනවා ව්යපරකයින්ට.
පොකට් එකෙ දාගෙන යන්න තරම් බහුතර ශ්‍රි ලාංකිකයන්ගෙ බුද්ධි මට්ටම වර්දනය වෙලා නැති නිසා තමයි,මේ වගේ දෙයකින් හරි පරිසරය ආරක්ශා කර ගන්න බලන්න ඕන් වෙන්නෙ.gon kathawak ne. bin eka pirila nam pocket eke dagena yanna ona. nettam receipt eka nogena inna ona. kammali, kalakanni kiyana excuses neh mewa.
ATM eka athula receipts dana unta camera eken balala rs10,000k wage fine karanna ona. podi deyak wath kara ganna beri kammali jathiyak sinhalu kiyanne.
------ Post added on Jun 11, 2021 at 10:14 AM