WASTE PAPER AT ATM

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    ATM වල ලොකු කට ඇරපු බදුනක් තිබිය යුතුය .දැනට ඇති බදුනට කොල 10-15 දානකොට පිරෙනවා.මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.
    බැංකු වල වැඩ කරන අය ඉන්නව නම් කළමනාකරු දැනුවත් කරන්න.මෙම කටයුත්ත CSR ( Corporate Social Responsibility ) ප්‍රොජෙක්ට් එකක් විදිහට කල හැකි.

    Screenshot_1.png

    Screenshot_2.png
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    අනික ඇයි බන් ආණ්ඩුව කාර්ඩ් පේමන්ට් ෆී එක අඩු කරලා කාර්ඩ් පේමන්ට් වැඩි කරන්නෙ නැත්තෙ.

    ඒ ෆී එක අඩු කරා නම් ගමේ ගොඩේ කඩවලටත් කාර්ඩ් පේමන්ට් එයි. එතකොට සල්ලි අච්චු ගහන්න යන වියදම අඩු වෙනවා.
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,644
    1,882
    113
    Here and there
    ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට් එකක්?

    Default setting එක තියෙන්න ඕන රිසිට් එකක් ප්‍රින්ට් නොවෙන විදිහට. කෙලවරකින් වෙනම option එකක් දෙන්න ඕනා රිසිට් ප්‍රින්ට් කරන්න. එතකොට ඇත්තටම රිසිට් එකක් ඕන එකෙක් විතරය් ඒක ගන්නේ.
     
    ekath hoda yojanawak !
     
    • Like
    Reactions: kamalboost

    kamalboost

    Well-known member
  • Jan 31, 2019
    605
    422
    63
    Minissunta thamai baninna one machan. oya receipt eka wisikarannanam, mokatada receipt one kiyala illanne. There is an option called " Receipt is not required". They should have select "No"
     
    • Like
    Reactions: hemalsilva

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට් එකක්?

    Default setting එක තියෙන්න ඕන රිසිට් එකක් ප්‍රින්ට් නොවෙන විදිහට. කෙලවරකින් වෙනම option එකක් දෙන්න ඕනා රිසිට් ප්‍රින්ට් කරන්න. එතකොට ඇත්තටම රිසිට් එකක් ඕන එකෙක් විතරය් ඒක ගන්නේ.
    meka hoda wedak karanawanam.
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    අනික ඇයි බන් ආණ්ඩුව කාර්ඩ් පේමන්ට් ෆී එක අඩු කරලා කාර්ඩ් පේමන්ට් වැඩි කරන්නෙ නැත්තෙ.

    ඒ ෆී එක අඩු කරා නම් ගමේ ගොඩේ කඩවලටත් කාර්ඩ් පේමන්ට් එයි. එතකොට සල්ලි අච්චු ගහන්න යන වියදම අඩු වෙනවා.
    සමහර බැන්ක් දැන් QR කෝඩ් එකෙන් ගෙවීම් කරන්න හදලා තියෙනව.එත් එක ගමේ කඩෙට හදුන්වා දීල නැහැ.එකෙන් වෙන වාසිය හදුන්වල දීල ගමේ බිම් මට්ටමට යන්න ඔනෙ.
     
    • Like
    Reactions: SLCyberKing

    SLCyberKing

    Well-known member
  • Feb 9, 2019
    363
    504
    93
    සමහර බැන්ක් දැන් QR කෝඩ් එකෙන් ගෙවීම් කරන්න හදලා තියෙනව.එත් එක ගමේ කඩෙට හදුන්වා දීල නැහැ.එකෙන් වෙන වාසිය හදුන්වල දීල ගමේ බිම් මට්ටමට යන්න ඔනෙ.
    ow. but ape peththe nam sampath bank eken hema shop ekakatama wage avilla kemathi kattiyata QR eka dunna. (minissu gena hithala newei dunne. but ehema hari dipu eka watinawa)
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    Minissunta thamai baninna one machan. oya receipt eka wisikarannanam, mokatada receipt one kiyala illanne. There is an option called " Receipt is not required". They should have select "No"
    මිනිස්සුත් වැරදි තමා,එත් දිගින් දිගටම මෙහෙම වෙනකොට බැංකුත් මොනව හරි පිළියමක් ගන්න් ඔනේ එක නවත්වන්න.සස්ටෙනබල් බැන්කින් කියල විතරක් කිවුවට මදි ඒක ක්‍රියාවෙන් පෙන්වන්නත් ඕනෙ.
     
    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    පොඩි හැම සිල්ලර කඩේකටම කාඩ් මැශින් දෙන එක ප්‍රායෝගිකව කරන්න අමරුයි.කොස්ට් එකත් එක්ක.කොස්ට් එක දරන්න පුළුවන් අයට මැශින් දීලා බැරි අයට QR කෝඩ් එක හදලා දුන්න නම ස්මාර්ට් ෆෝන් තියෙන ඕනම කෙනෙක්ට පේමන්ට් කරන්න ලේසි.මුදල් අතෙ අරන් යන්න ඔනෙත් නැහැ.විශබීජ ව්‍යප්තියත් නැති වෙනවා.දවස ගානේ බැංකු යන එකත් අඩු වෙනවා ව්‍යපරකයින්ට.
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,295
    5,616
    113
    gon kathawak ne. bin eka pirila nam pocket eke dagena yanna ona. nettam receipt eka nogena inna ona. kammali, kalakanni kiyana excuses neh mewa.

    ATM eka athula receipts dana unta camera eken balala rs10,000k wage fine karanna ona. podi deyak wath kara ganna beri kammali jathiyak sinhalu kiyanne.
    ------ Post added on Jun 11, 2021 at 10:14 AM
     
    • Like
    Reactions: senewimala1988

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    gon kathawak ne. bin eka pirila nam pocket eke dagena yanna ona. nettam receipt eka nogena inna ona. kammali, kalakanni kiyana excuses neh mewa.

    ATM eka athula receipts dana unta camera eken balala rs10,000k wage fine karanna ona. podi deyak wath kara ganna beri kammali jathiyak sinhalu kiyanne.
    ------ Post added on Jun 11, 2021 at 10:14 AM
    පොකට් එකෙ දාගෙන යන්න තරම් බහුතර ශ්‍රි ලාංකිකයන්ගෙ බුද්ධි මට්ටම වර්දනය වෙලා නැති නිසා තමයි,මේ වගේ දෙයකින් හරි පරිසරය ආරක්ශා කර ගන්න බලන්න ඕන් වෙන්නෙ.