WASTE PAPER AT ATM

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    සමහර බැන්ක් දැන් QR කෝඩ් එකෙන් ගෙවීම් කරන්න හදලා තියෙනව.එත් එක ගමේ කඩෙට හදුන්වා දීල නැහැ.එකෙන් වෙන වාසිය හදුන්වල දීල ගමේ බිම් මට්ටමට යන්න ඔනෙ.
    මම දවසක් හසලක කඩේකට ගිය. එකේ ipay, people's wave QR payment accept කරනවා කියලා ගහලා තිබ්බ. හැබැයි අවුල ගම් වල ඕවා use කරන කට්ටිය නැත්තේ.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    මම දවසක් හසලක කඩේකට ගිය. එකේ ipay, people's wave QR payment accept කරනවා කියලා ගහලා තිබ්බ. හැබැයි අවුල ගම් වල ඕවා use කරන කට්ටිය නැත්තේ.
    ඔහොම ඒවා ගහලා තිබුනොත් මිනිස්සු කඩේට එන එකකුත් නෑ බයේ.
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට් එකක්?

    Default setting එක තියෙන්න ඕන රිසිට් එකක් ප්‍රින්ට් නොවෙන විදිහට. කෙලවරකින් වෙනම option එකක් දෙන්න ඕනා රිසිට් ප්‍රින්ට් කරන්න. එතකොට ඇත්තටම රිසිට් එකක් ඕන එකෙක් විතරය් ඒක ගන්නේ.
    ow eka aparade kadadasi nasthiyak. receipt ekata 50kwath gaththa nam hari
     
    • Like
    Reactions: hemalsilva

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    ATM වල ලොකු කට ඇරපු බදුනක් තිබිය යුතුය .දැනට ඇති බදුනට කොල 10-15 දානකොට පිරෙනවා.මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.
    බැංකු වල වැඩ කරන අය ඉන්නව නම් කළමනාකරු දැනුවත් කරන්න.මෙම කටයුත්ත CSR ( Corporate Social Responsibility ) ප්‍රොජෙක්ට් එකක් විදිහට කල හැකි.

    View attachment 130052

    View attachment 130053
    මිනිස්සුන්ට තමා බනින්න ඕනේ .. ඔතනම බලල දාල යන්න මොකටද කොලයක් print කරන්නේ ..
    අනික යකෝ bin එක පිරිලා තිබ්බ කියල එලියට දාන එක හරි කියලද කියන්නේ සාක්කුවේ දාන් ගිහින් තියන එකකට දාපන් ..
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    ප්‍රින්ට් එකට 5 කැපුවනම් ඕක දිහා බලන්නේ වත් නෑ
    දැනුත් කපනවා නේද?

    මම දවසක් හසලක කඩේකට ගිය. එකේ ipay, people's wave QR payment accept කරනවා කියලා ගහලා තිබ්බ. හැබැයි අවුල ගම් වල ඕවා use කරන කට්ටිය නැත්තේ.
    එහම ගහල හරි තිබුන එකම අගය කරන්න ඕනෙ පාවිච්චි කරන අය අඩු උනත්
    ------ Post added on Jun 12, 2021 at 9:39 AM
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,607
    1
    6,319
    113
    ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට් එකක්?

    Default setting එක තියෙන්න ඕන රිසිට් එකක් ප්‍රින්ට් නොවෙන විදිහට. කෙලවරකින් වෙනම option එකක් දෙන්න ඕනා රිසිට් ප්‍රින්ට් කරන්න. එතකොට ඇත්තටම රිසිට් එකක් ඕන එකෙක් විතරය් ඒක ගන්නේ.

    Combank එකේනම් කොලේ print කරනවනම් වැඩිපුර රු 2ක්ද කොහෙද කපනවා... උන් msg එකකුත් දෙනවා එහෙම කපන්නේ for reducing paper using to protect environment කියලා ඒ නිසා digitally බලන්න කියලා..:yes:
     
    • Like
    Reactions: hemalsilva

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth

    සමහර රටවල් වල නම් ග්‍රීන් ඔප්‍ෂන් කියලා කෙලින්ම ඊ මේල් එකක් එන්නේ රිසිප්ට් එක.
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    සමහර රටවල් වල නම් ග්‍රීන් ඔප්‍ෂන් කියලා කෙලින්ම ඊ මේල් එකක් එන්නේ රිසිප්ට් එක.
    එකත් හොද අදහසක්.

    Combank එකේනම් කොලේ print කරනවනම් වැඩිපුර රු 2ක්ද කොහෙද කපනවා... උන් msg එකකුත් දෙනවා එහෙම කපන්නේ for reducing paper using to protect environment කියලා ඒ නිසා digitally බලන්න කියලා..:yes:
    අපේ අයට අතටම අරන් බලන්න් එපායැ
    ------ Post added on Jun 12, 2021 at 10:21 AM
     
    • Like
    Reactions: rx_storm_aight

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,112
    7,388
    113
    Kotahena
    ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට් එකක්?

    Default setting එක තියෙන්න ඕන රිසිට් එකක් ප්‍රින්ට් නොවෙන විදිහට. කෙලවරකින් වෙනම option එකක් දෙන්න ඕනා රිසිට් ප්‍රින්ට් කරන්න. එතකොට ඇත්තටම රිසිට් එකක් ඕන එකෙක් විතරය් ඒක ගන්නේ.
    Oya eka eka mudalaalila enawa melo hasarak gena IT danne nathi minissu.

    ea minissunta lesie print karapu note ekak aawama bill eka balaaganna.

    wadi pura inne IT knowladge thiyana computer knowladge thiyana minissu nemei rate

    ea minissu hamadaama obana button tika witharai obanne amuthu ewwa obanna bayay.

    phone ekak gaththath samaharu innawa kochchara loku phone ekak gaththath onawata wada menu wala yanna baya minissu. ung kawadaawath ehema karanne naha

    account balance eka salli gaththuwahama awasanayedi display wenawanam eekath awulak naha

    namuth samahara minissunge accounts wala million ganan salli thiyanawa. eeka dakkama pitipasse polime inna ekaa uu passen awilla maagadi uuwa ussan yanna hadai.

    awasanayedi ithuru wena ekama choice eka bill eka print karanna dena eka witharai.

    ekai prashne
     
    • Like
    Reactions: hemalsilva

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,688
    48,964
    113
    සේදවත්ත
    ප්‍රින්ට් නොකර ඊමේල් වෙන්න හැදුවනම් හරි . කොහෙද තාම කොම්පුටරේ දැකලා නැති නූගත් වේසියෝ ඉන්න රටක් මේක
     
    • Like
    Reactions: tha123