WASTE PAPER AT ATM

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    BUMPER

    mekai bn mata terenne nathi de receit ekak oneda ndda kyl ahanwa

    card eka athulata dammama epa nam ai bn receit eka aragena duspin eka ta danne


    patta moda wadak ne eka
    ලංකාවේ මිනිස්සුන්ගේ තෙරුම් ගැනීමේ හැකියා ව යුරොපයේ මිනිස්සුන්ට වගේ නැති එක තමයි මෙතන තියෙන එකම ප්‍රශ්නෙ.
     
    • Like
    Reactions: hodakolla

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    ලංකාවේ මිනිස්සුන්ගේ තෙරුම් ගැනීමේ හැකියා ව යුරොපයේ මිනිස්සුන්ට වගේ නැති එක තමයි මෙතන තියෙන එකම ප්‍රශ්නෙ.

    ow bn one nathnam gannne nathuwa hitiyanm iwarane bn
     
    • Like
    Reactions: hemalsilva

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,743
    24,827
    113
    Fantasy
    ඇත්තටම වෙන්ඩ ඕනේ මේකයි.
    ATM එකෙන් අපි සල්ලි අරන් කාඩ් එක එලියට එන්ඩ කලින් දැන් බැලන්ස් එක පෙන්නුවා නම් හරි. ඊට පස්සෙ අහන්ඩ ඕනේ රිසිට් ඕනෙද නැද්ද කියලා.
    සමහර ATM වල විතරක් ම දැකලා තියෙනවා සල්ලි ගන්ඩ කලින් මුලු ශේශයයි, ගන්ඩ පුලුවන් ශේශයයි පෙන්නනවා. ඒකත් හොද දෙයක් . සමහර එවාගේ නම් ඒකත් නෑ.

    ගිනුමේ එච්චර සල්ලි ඉතුරු වෙලා නැති අය ගිනුමට එන්ඩ තිබ්බ සල්ලි ආවද බලන්ඩ ඉස්සෙල්ලා කාඩ් එක දාලා බැලන්ස් එක ප්‍රින්ට් කරගන්නවා රිසිට් එකක. සල්ලි ඇවිල්ලනම් ඊට පස්සේ තමා ආයේ කාඩ් එක දාලා සල්ලි ගන්නේ. මේකෙන් තමා ඕක ගොඩක්ම වෙනවා මන් දැකලා තියෙන්නේ
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,656
    3,969
    113
    දැනටත් රු5ක් කපනවා නේද රිසිප්ට් එකක් ගත්තොත්??
     
    • Like
    Reactions: hemalsilva

    hemalsilva

    Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay
    තව විසදුමක් තමයි,හැම බැංකුවක්ම ක්ලින් කරන්න ක්ලිනින් ස්ටාෆ් අරන් තියෙනව.එ අයව හැම විනාඩි 30 කට පාරක් ATM එක ක්ලින් කරන්නත් ඇලොකෙට් කලා නම් හරි.මේ ක්‍රමේ හරි යන්නෙ බැංකුත් එක්කම තියෙන් ATM වලට විතරයි.

    පුළුවන් අය මේ ත්‍රෙඩ් එකෙ ලින්ක් එක බැංකු වල ෆේස්බුක් පේජ් එකට ශෙයර් කරන්න.
    ------ Post added on Jun 11, 2021 at 10:39 AM
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,308
    5,625
    113
    පොකට් එකෙ දාගෙන යන්න තරම් බහුතර ශ්‍රි ලාංකිකයන්ගෙ බුද්ධි මට්ටම වර්දනය වෙලා නැති නිසා තමයි,මේ වගේ දෙයකින් හරි පරිසරය ආරක්ශා කර ගන්න බලන්න ඕන් වෙන්නෙ.
    oken wenne minissu tawat moda wena eka ne ban. kola kellak bin ekata daganna or pocket ekata daganna taram wath buddiyak nethi unwa ATM ekatawat wadda ganna puluwanda? anika okun pita ratawalata giyama suddo wage, nithiyata weda. mehe prashne tiyenne loku bin nethi kama neme. unta uwamanawak nethi kama.
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මම නම් කවදාවත් රිසිට් එක අරන් නෑ සල්ලි ගත්තු ගමන් ඇලට් එක එනවා ෆෝන් එකට මිනිස්සු හරියට බලන්නේ නැතුව රිසිට් එකක් ඕනද ඇහුවම ඔව් කියනවා ඒක අරගන්නේත් නෑ ATM එක ලග කොල පිරෙනවා ගොඩක්ම මේ වගේ කොල ගොඩවල් දැකලා තියෙන්නේ රජයේ බැංකු ලග තමයි :yes:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,079
    36,094
    113
    කෑගල්ල
    ඉතින් ඔක ඔනෙද එපාද කියලා අහනවනේ. එපා කිවානම් ඉවරනේ. මගෙන් මේ අවුරුදු ගානකට පස්සේ ගිය මාසේ අවා කොලේ ඔනේද කියලා. නැත්තම් ඔක ඔනෙද එපාද කියලාවත් අහන්නේ නෑ. එහෙම වේන්නේ කොහොමද දන්නේ නෑ.
     
    • Haha
    Reactions: hemalsilva

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ඕක නෙමෙයි බන් කරන්න ඕනා. ATM ප්‍රෝග්‍රෑම් එක වෙනස් කරන්න ඕනා..... දැන් තියෙන්නේ අන්තිමට රිසිට් එක print කරන්න YES NO කියල option දෙකක් නේ. ඉතින් හැම එකාම නිකන් දෙන හින්ද රිසිට් එකක් ප්‍රින්ට් කරනවා. ඒක අරගෙන බලන්නේවත් නැතුව බින් එකට දාල යනවා. ATM එක ඇතුලේ විසිකරලා යන්න ඕන නම් මොන බම්බුවටද රිසිට් එකක්?

    Default setting එක තියෙන්න ඕන රිසිට් එකක් ප්‍රින්ට් නොවෙන විදිහට. කෙලවරකින් වෙනම option එකක් දෙන්න ඕනා රිසිට් ප්‍රින්ට් කරන්න. එතකොට ඇත්තටම රිසිට් එකක් ඕන එකෙක් විතරය් ඒක ගන්නේ.
    ow eka hari. nathnam receipt1ta rupiyalak kapaaganna ona,ehema kapanawa kiyala YES kranna kalin pennanna ona.. naaki pappala ehema loweth bill1 ganne nam naa.... lol

    ඉතින් ඔක ඔනෙද එපාද කියලා අහනවනේ. එපා කිවානම් ඉවරනේ. මගෙන් මේ අවුරුදු ගානකට පස්සේ ගිය මාසේ අවා කොලේ ඔනේද කියලා. නැත්තම් ඔක ඔනෙද එපාද කියලාවත් අහන්නේ නෑ. එහෙම වේන්නේ කොහොමද දන්නේ නෑ.
    nikan denawa nam polupaarak hari moko...
    ------ Post added on Jun 11, 2021 at 12:24 PM
     

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,128
    3,641
    113

    ATM වල ලොකු කට ඇරපු බදුනක් තිබිය යුතුය .දැනට ඇති බදුනට කොල 10-15 දානකොට පිරෙනවා.මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ.
    බැංකු වල වැඩ කරන අය ඉන්නව නම් කළමනාකරු දැනුවත් කරන්න.මෙම කටයුත්ත CSR ( Corporate Social Responsibility ) ප්‍රොජෙක්ට් එකක් විදිහට කල හැකි.

    View attachment 130052

    View attachment 130053
    මට හිතෙන විදිහ මේකයි .නැත්තම් මාව නිවැරදි කරන්න
    ATM වල receipt දාන්න තියන බින් එකට කොලේ දැම්මාම ආයේ වෙන කෙනකුට ගන්න බැහැ .මොකද එකේ උනත් වැදගත්කමක් රහස්‍ය භාවයක් තියනවා කියන එක මගේ හැගීමයි .එක නිසා බැංකුවක නම් දිනපතා එක පිරිසිදු කරනවානම් හොදයි කියලා හිතෙනවා .ගොඩක් අය සල්ලි ගන්න බලනවා විතරයි .අනික් දේවල් බලන්නේ නැහැ අඩුම ගානේ සල්ලි අරන් ඉවර උනාම Screen එකේ receipt එකට රුපියල් 5 ක් යනවවත් කිවා නම් ඕක නොගෙන ඉන්න පෙලබෙයි . :)

    ඔය විදිහට dustbin එකක් තිබ්බොත් සම හරෙක් ඕකට පයින් උනත් ගහගෙන යන්න බැරි නැහැ .නැත්තම් අත් වැරදීමකින් පෙරේලෙන්න උනත් බැරි නැහැ :)
     
    • Like
    Reactions: hemalsilva

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,355
    113
    כדור הארץ
    අනිත් එක තමයි ATM එකේ notice එකක් ගහන්න ඕනි එකෙක් සල්ලි ගනිද්දී පිටිපස්සේ ඉන්න එකාට පැත්තකින් ඔලුව දාලා බලාගෙන ඉන්න එපා කියලා. සමහර උන් ඔලුව දාලා බලාගෙන ඉන්නවා. හොරකමකට නොවුනත් ඒක annoying. 😂
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,941
    5,266
    113
    ප්‍රින්ට් එකට 5 කැපුවනම් ඕක දිහා බලන්නේ වත් නෑ