මචන්ලා මම මොනිටර් එකක් ගන්න හොයනවා, උබලා use කරන model එක පොඩ්ඩක් කොටාගෙන යන්න පුලුවන්නම් photo එකක් එක්ක.
මම ගන්න බැලුවේ:
- IPS Panel with HD resolutions (1920 * 1080 up)
- For Graphic and Video Editing Purpose
- at least 60hz
- Ports HDMI, DP,
- G- Sync or Free sync
- Budget around 30 - 40 LKR
මම ගන්න බැලුවේ:
- IPS Panel with HD resolutions (1920 * 1080 up)
- For Graphic and Video Editing Purpose
- at least 60hz
- Ports HDMI, DP,
- G- Sync or Free sync
- Budget around 30 - 40 LKR
