2000 ට කලින් ඒලෙවල්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    2000 ට කලින් මැත්ස් වලින් ඒලෙවල් ලියපු කවුරු හරි ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න.නැත්නම් ඒ ගැන දන්න කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න. 2000 න් පස්සෙ උසස් ගණිතය සිලබස් එකට දැම්මෙ 2000 ට කලින් තිබුණ සිලබස් එක ම ද? නැත්නම් තව කෑලි එකතු කරලා ද? ඒහෙම ඇහුවෙ මට චාන්ස් එකක් හම්බ උණ 2000 ට කලින් පාස්ට් පේපර්ස් පොතක් උත්තර එක්ක ම ගන්න. ඒක ගන්න කලින් දැන ගන්න එපැයි මට ඕන දේ තියෙනව ද කියල. මට උසස් ගණිතය ප්‍රශ්නයි ඒවට උත්තරයි හොයා ගන්න ඕන.
     
    Anthurium

    Well-known member
  • May 15, 2017
    451
    732
    93
    2000 ට කලින් A/L ලිව්වා කියන්නේ දැන් වයස 40 ට වැඩි අන්කල් කෙනෙක් නේ බන්. අනික උබේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ඕන විෂය ගැන අවබෝධයක් තියන අන්කල් කෙනෙක්. එහෙම අංකල්ලා කොහෙද බන් මේකේ (එයාලට ගෙදර වැඩ/ ඔපිස් වැඩ / ළමයිගේ වැඩ තියනවා). අර අත්වැඩ ත්‍රෙඩ් එකේ නම් ඉදිවී පෙන්ෂන් ගිහිපු වල්අන්කල් ලා....:lol::lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    මචන් ඔය ඕන පරණ පොතක් සුමිත්‍ර බුක් ෂොප් එකේ තියෙනව. උබට අනිවාර්යෙන් ඕක හොයාගන්න පුළුවන් වෙයි. පල්ලෙහා නම්බර් එකට කෝල් එකක් අරන් බලපන්.

    +94 11 2 682535
     
    • Like
    Reactions: timetraveler1921

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මම හිතන්නෙ ඕක පරන වැඩියි.
    සිලබස් වෙනස් උනා 2009-2010 වගේ. ඊට පස්සෙත් වෙනස් උනාද දන්නෙ නෑ.

    මේ 2021. එතකොට අවුරුදු 20ක් පරනයි.
    මන් දන්නෙ නෑ උබ හොයන්නෙ මොනවද කියලා පරන සිලබස් එකේ

    මන් මේ නිකන් කියන්නෙ, අවුරුදු 7-8ක් පරන ඒවා හැදුවම ඇති,
    පූලුවන් තරන් අලුත් ගනන් හොයන් හදන්න.

    ස්කොල වල වාර විබාග, ටියුශන් ගුරුවරු අලුතෙන් නිර්මානය කරන ගනන් ඒ වගේ
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    2000 ට කලින් මැත්ස් වලින් ඒලෙවල් ලියපු කවුරු හරි ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න.නැත්නම් ඒ ගැන දන්න කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න. 2000 න් පස්සෙ උසස් ගණිතය සිලබස් එකට දැම්මෙ 2000 ට කලින් තිබුණ සිලබස් එක ම ද? නැත්නම් තව කෑලි එකතු කරලා ද? ඒහෙම ඇහුවෙ මට චාන්ස් එකක් හම්බ උණ 2000 ට කලින් පාස්ට් පේපර්ස් පොතක් උත්තර එක්ක ම ගන්න. ඒක ගන්න කලින් දැන ගන්න එපැයි මට ඕන දේ තියෙනව ද කියල. මට උසස් ගණිතය ප්‍රශ්නයි ඒවට උත්තරයි හොයා ගන්න ඕන.
    උසස් ගනිතය කියන්නෙ මොකක්ද කියල නම් පැහැදිලි නැහැ....2000 ta kalin 4 subjects ne tibbe....AL2000 waladi Pure and Applid Maths neti karala combine maths awaa...etakota syllabus poddak adu wuna mama hitanne....Last 10 years wage past papers kara nam eti wei.........i have no idea about the recent developments in exams or its content
     
    • Sad
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    බ්‍රෝ මම උසස් ගණිතය කරනව. ඒකෙ ප්‍රශ්න පත්‍රවලට උත්තර හොයා ගන්න බැරි උණා. උසස් ගණිතයට දලා තියෙන්නෙ සංයුක්ත ගණිතයේ පරණ සිලබස් එක ලු. ඒ නිසා මම පරණ සිලබස් පාස්ට් පේපරුයි උත්තරයි හොයනවා. ඒකයි බන් කතාව :(
    මොකද උසස් ගණාතය මන් තනියම ගොඩ දන්නෙ හෙන වැරවෑයමින් :(

    මම හිතන්නෙ ඕක පරන වැඩියි.
    සිලබස් වෙනස් උනා 2009-2010 වගේ. ඊට පස්සෙත් වෙනස් උනාද දන්නෙ නෑ.

    මේ 2021. එතකොට අවුරුදු 20ක් පරනයි.
    මන් දන්නෙ නෑ උබ හොයන්නෙ මොනවද කියලා පරන සිලබස් එකේ

    මන් මේ නිකන් කියන්නෙ, අවුරුදු 7-8ක් පරන ඒවා හැදුවම ඇති,
    පූලුවන් තරන් අලුත් ගනන් හොයන් හදන්න.

    ස්කොල වල වාර විබාග, ටියුශන් ගුරුවරු අලුතෙන් නිර්මානය කරන ගනන් ඒ වගේ
     
    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    බ්‍රෝ මම උසස් ගණිතය කරනව. ඒකෙ ප්‍රශ්න පත්‍රවලට උත්තර හොයා ගන්න බැරි උණා. උසස් ගණිතයට දලා තියෙන්නෙ සංයුක්ත ගණිතයේ පරණ සිලබස් එක ලු. ඒ නිසා මම පරණ සිලබස් පාස්ට් පේපරුයි උත්තරයි හොයනවා. ඒකයි බන් කතාව :(
    මොකද උසස් ගණාතය මන් තනියම ගොඩ දන්නෙ හෙන වැරවෑයමින් :(
    උසස් ගණිතය syllabus eka mokakda.........puluwannam image ekak danna.....etakota poddak balal kiyanna puluwan........
     
    • Love
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    පාස්ට්පේපර් පොත්ක් හම්බ උණා බන්. ඒත් ඒක විකුණන පොරගෙන් මන් ඇහුව එක පියෝ පේපරේකයි එක ඇප්ලයිඩ් එකකයි ෆොටෝ එකක් ගහල එවන්න කියල මට ඕන කරන ප්‍රශ්න තියේ ද බලන්න. ඒත් ඌ කැමති උණේ නෑ.
    නිකන් අරන් සල්ලි නාස්ති කරගන්න ඕන නෑ නෙ බන්. ඒකයි උසස් ගණිතය මුළු සිලබස් එක ම පරණ සංයුක්ත ගණිතය පේපර් වල තියේ ද කියල ඇහුවෙ. :(

    මචන් ඔය ඕන පරණ පොතක් සුමිත්‍ර බුක් ෂොප් එකේ තියෙනව. උබට අනිවාර්යෙන් ඕක හොයාගන්න පුළුවන් වෙයි. පල්ලෙහා නම්බර් එකට කෝල් එකක් අරන් බලපන්.

    +94 11 2 682535
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,105
    166,134
    113
    එකමත් එක රටක
    ගණන් හදන හැටි නම් වෙනස් වෙන්නේ නෑ . හැබැයි මොන කොටස් වලින් කොච්චර අහනවද කියලා උබට තේරුම් ගන්න පුලුවන් නම් අහුවෙන එකක් හදන්න.
     
    • Like
    Reactions: timetraveler1921

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    2000 ට කලින් මැත්ස් වලින් ඒලෙවල් ලියපු කවුරු හරි ඉන්නව නම් කමෙන්ට් එකක් දාන්න.නැත්නම් ඒ ගැන දන්න කෙනෙක් හරි ඉන්නවා නම් කියන්න. 2000 න් පස්සෙ උසස් ගණිතය සිලබස් එකට දැම්මෙ 2000 ට කලින් තිබුණ සිලබස් එක ම ද? නැත්නම් තව කෑලි එකතු කරලා ද? ඒහෙම ඇහුවෙ මට චාන්ස් එකක් හම්බ උණ 2000 ට කලින් පාස්ට් පේපර්ස් පොතක් උත්තර එක්ක ම ගන්න. ඒක ගන්න කලින් දැන ගන්න එපැයි මට ඕන දේ තියෙනව ද කියල. මට උසස් ගණිතය ප්‍රශ්නයි ඒවට උත්තරයි හොයා ගන්න ඕන.
    http://nie.lk/selesylltg2

    mama nam 2008 A/L machan, anika mama com.maths kare

    Updated: ohh sorry me subject ekata teacher guide ne

    e nisa meka tama thiyenne. 2019 edan thiyana syl eka thama thawama use karanne

    den syl wenas

    12 , 13 dekama teacher guide eka download karaganna
     
    Last edited:
    • Like
    Reactions: timetraveler1921

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,211
    9,103
    113
    80 ගනන් වල Pure, Applied maths passpapers ගනන් class එකේ හදලා ඉස්සර Combine maths සර් කියනවා ලමයි මේ කාලේ ගනන් 6ක් දුන්නේ ලමයින්ට හදන්න ඉතුරු ගනන් 6 දුන්නේ එයාලට උගන්නපු ගුරුවරුන්ට හදන්න කියල්ලා..ගනන් රාජයෝ ඉඳියේ ඒ කාලේ maths papers වල..
     
    • Wow
    Reactions: timetraveler1921

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    machan, parana past papers karata kamak ne denumata hodri, but hema welema teacher guide ekai , model papers walatai, syl change wuna awurudde idan thiyana past paers walatai number 1 denna

    past papers methanin ganna

    Updated: ohh sorry me subject ekata teacher guide ne

    e nisa meka tama thiyenne. 2019 edan thiyana syl eka thama thawama use karanne
     
    Last edited:
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මට දැන් සිලබස් එක ගැන වත් සංයුක්ත ගණිතය ගැනවත් ප්‍රශ්නයක් නෑ බ්‍රෝ.
    උසස් ගණිතය ප්‍රශ්න පත්‍ර වලට උත්තර පත්‍ර හොයාගන්න තැනක් නැහැ.
    මම අහල තියේ 2000 ට කලින් පියෝ එකෙයි ඇප්ලයිඩ් එකෙයි තිබුණෙ දැන් උසස්ගණිතයට දාලා තියෙන ඒවා කියල. මට චාන්ස් එකක් ආවා ඒ කාලෙ පාස්ට් පේපර් පොතක් ගන්න. මම හොයන්නෙ ඒ පොතේ දැන් තියෙන උසස් ගණිතයට අදාළ සිලබස් එක ම තියෙනවා ද කියල. ඒකෙ පේපර් එකක ෆොටෝස් එවන්න කිව්වට ඒ විකුණන කෙනා කැමති උණේ නෑ

    http://nie.lk/selesylltg2

    mama nam 2008 A/L machan, anika mama com.maths kare

    den syl wenas

    12 , 13 dekama teacher guide eka download karaganna
     
    • Like
    Reactions: Solo Rider

    pdn.ac.lk

    Well-known member
  • Apr 22, 2012
    2,275
    2,399
    113
    මට දැන් සිලබස් එක ගැන වත් සංයුක්ත ගණිතය ගැනවත් ප්‍රශ්නයක් නෑ බ්‍රෝ.
    උසස් ගණිතය ප්‍රශ්න පත්‍ර වලට උත්තර පත්‍ර හොයාගන්න තැනක් නැහැ.
    මම අහල තියේ 2000 ට කලින් පියෝ එකෙයි ඇප්ලයිඩ් එකෙයි තිබුණෙ දැන් උසස්ගණිතයට දාලා තියෙන ඒවා කියල. මට චාන්ස් එකක් ආවා ඒ කාලෙ පාස්ට් පේපර් පොතක් ගන්න. මම හොයන්නෙ ඒ පොතේ දැන් තියෙන උසස් ගණිතයට අදාළ සිලබස් එක ම තියෙනවා ද කියල. ඒකෙ පේපර් එකක ෆොටෝස් එවන්න කිව්වට ඒ විකුණන කෙනා කැමති උණේ නෑ

    machan mata karala ewapan, mama balala dennam

    marking ekath hadala dennam, serama eka para nam be machan, pululan widihata karala dennam, me dawać wala nam patta busy,
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    බ්‍රෝ මම උසස් ගණිතය කරනව. ඒකෙ ප්‍රශ්න පත්‍රවලට උත්තර හොයා ගන්න බැරි උණා. උසස් ගණිතයට දලා තියෙන්නෙ සංයුක්ත ගණිතයේ පරණ සිලබස් එක ලු. ඒ නිසා මම පරණ සිලබස් පාස්ට් පේපරුයි උත්තරයි හොයනවා. ඒකයි බන් කතාව :(
    මොකද උසස් ගණාතය මන් තනියම ගොඩ දන්නෙ හෙන වැරවෑයමින් :(
    එහෙමද?
    උබ විශය නිර්දේසය කියවල බැලුවද? සමහර විට ඩවුන්ලොඅඩ් කරගනන් තියනවද දන්නෙ නෑ.
    නැත්නන් උගන්නන ගුරුවරෙයෙක් දන්නෙ නැද්ද.

    ඒ මාර්ගෙන් කන්ෆම් කරගන පුලුවන්නෙ

    EDIT
    Ela ela (y)
     
    • Like
    Reactions: timetraveler1921