Call of Duty Modern Warfare 2019

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    මට copy right protection එකේ නම මතක නැහැ, හැබැයි උන් use කරන එක තාම crack කරන්න බහ මොකද උඹ game එකේ ඉන්න කන් server connection එකක් maintain කරන්න ඕන. Single player උනත් always online connect වෙලා තියෙන්නේ Blizzard server එකට. මන් ගාව black ops තියෙන හින්ද කියන්නේ. Blizzard එකෙන් publish කරපුව crack වෙලා නෑ තාම.
    සාමාන්‍යයෙන් වෙන ගේම් crack කරනව කියන්නෙ-- [license එකක් නැතුව play කරන්න බෑ] කියන feature එක අයින් කරන එකනේ. ඉතින් ඒ වගේම [always online ඉන්න ඕනෙ] කියන එකත් අයින් කරන්න බැරි ඇයි? මම නම් කියන්නෙ crack කරන්න බැරි නෑ, ඒත් අමාරුයි - අවුරුදු ගානක් යයි.
     
    • Like
    Reactions: kinkon

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    සාමාන්‍යයෙන් වෙන ගේම් crack කරනව කියන්නෙ-- [license එකක් නැතුව play කරන්න බෑ] කියන feature එක අයින් කරන එකනේ. ඉතින් ඒ වගේම [always online ඉන්න ඕනෙ] කියන එකත් අයින් කරන්න බැරි ඇයි? මම නම් කියන්නෙ crack කරන්න බැරි නෑ, ඒත් අමාරුයි - අවුරුදු ගානක් යයි.
    Blizzard server එකත් එක්ක heartbeat එකක් යනවා. මේක replace කරන්න බැහැ මචන්. එහෙනම් ඉතින් fake blizzard server එකක් ඕනා :D
     
    • Like
    Reactions: BenMacTavish