Post Your Monitor Model Here!

uthpalakalwana

Well-known member
  • Oct 12, 2008
    2,822
    1,185
    113
    32
    කොම්පුටරේ ඉස්සර&
    මචන්ලා මම මොනිටර් එකක් ගන්න හොයනවා, උබලා use කරන model එක පොඩ්ඩක් කොටාගෙන යන්න පුලුවන්නම් photo එකක් එක්ක. :yes:

    මම ගන්න බැලුවේ:

    - IPS Panel with HD resolutions (1920 * 1080 up)
    - For Graphic and Video Editing Purpose
    - at least 60hz
    - Ports HDMI, DP,
    - G- Sync or Free sync
    - Budget around 30 - 40 LKR
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    1680x1050 Dell 24Inch LCD

    Anika acer 19" ekak.

    ඩෙල් එකේ බැක් ලයිට් බැහැල අනිකේ පට්ට එළියයි .ඕවා තමා ඉතින්
     
    • Like
    Reactions: NRTG

    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,819
    1,977
    113
    127.1.1.0
    2 x Samsung T35F 24"
    Worth the money. each 27k B new with 3 yrs warranty from the agent (Trident )

    Earlier had Asus 24 VZ something... Panel got busted within 1yr. So no more Asus displays for me
     
    • Like
    Reactions: hasithayad

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,568
    24,584
    113
    Fantasy
    1623394889893.png
     

    snakedoctor

    Well-known member
  • Dec 9, 2017
    605
    465
    63
    මචන්ලා මම මොනිටර් එකක් ගන්න හොයනවා, උබලා use කරන model එක පොඩ්ඩක් කොටාගෙන යන්න පුලුවන්නම් photo එකක් එක්ක. :yes:

    මම ගන්න බැලුවේ:

    - IPS Panel with HD resolutions (1920 * 1080 up)
    - For Graphic and Video Editing Purpose
    - at least 60hz
    - Ports HDMI, DP,
    - G- Sync or Free sync
    - Budget around 30 - 40 LKR
    MSI G27C5 165hz 27"
    DP/HDMI
    71000
     
    • Like
    Reactions: uthpalakalwana

    shnDexter

    Active member
  • Oct 16, 2020
    165
    137
    43
    Dell s2421hn and Samsung t35f deken mokdda hoda, mamath next month 24 inch monitor ekak gnna hitan inne, me deken ekak tami baluwe