-සජිත් ප්‍රේමදාස -
ඒ අස්සේ පච රණවක මුට කෙලින්න නේද හදන්නේ?ඔබ කිව්වෙ කවුද? අන්දරේ නන්දරේ ද? නාකි මයිනද? බැසිලස් ද? ඒ අස්සෙ මූත් ආතල් දෙනවනෙ
වැඩක් නෑ කතා කරල. ඔක්කොම බල පෙරේතයො තමයි. පාඨලීගෙ කැම්පස් කාලෙ ඉදල හීනෙ රටේ ජනාධිපති වෙන්න. මගෙ බොසා පාඨලීගෙ බැචා. ඒ දවස්වල ඉදලම පොර ඔය කතාව කියනවලුඒ අස්සේ පච රණවක මුට කෙලින්න නේද හදන්නේ?
ජෝක් පැත්තක මේ රටේ මී හරක් අකුරක් ඉගෙනගෙන නැති, නැත්තං පරම්පරාවෙන් එන උන්ට ඡන්දෙ දෙනවා. කාගෙවත් හය්යක් නැතිව ගමන ආපු එකා බලය ගන්න දේශපාලනේ කරනවලු. බලය ගන්න නැතුව බං පුකට ද දේශපාලනේ කරන්නෙ.වැඩක් නෑ කතා කරල. ඔක්කොම බල පෙරේතයො තමයි. පාඨලීගෙ කැම්පස් කාලෙ ඉදල හීනෙ රටේ ජනාධිපති වෙන්න. මගෙ බොසා පාඨලීගෙ බැචා. ඒ දවස්වල ඉදලම පොර ඔය කතාව කියනවලු
මුට වඩා චම්පිකය හොදයි
මූව ජනාදිපති කරන්වට වඩා හොදයි ස්කවියව ජනාදිපති කරවල ඔලුවට මන්න පාරක් කන එකනෙදකින් පපයා එලකිරි එකේ නාකි තට්ටයට ජනාදිපතිකම දුන්නත් මූට දෙන්නෙ නෑ![]()

https://elakiri.com/threads/ඉන්ධන-මිල-අද-රාත්‍රියේ-සිට-ඉහළට-breaking.1993576/page-3#post-26532452පිස්සෙක්, ඔය මෝඩයගෙ ගොන් කතා උස්සන් එන මෝඩයොත් කිරියෙ ඉන්නව ඉතින්![]()
![]()
![]()
මට ඕන එකට මම රිප්ලයි කරන්නෙ, මේකෙ යන හැම එකටම උබ රිප්ලයි කරනවද බුරුවො මට කියන්නෙhttps://elakiri.com/threads/ඉන්ධන-මිල-අද-රාත්‍රියේ-සිට-ඉහළට-breaking.1993576/page-3#post-26532452
මෙකට රිප්ලයි දාපන්.තොව ගෙන්න ගන්න තමයි මෙක දැම්මේ.![]()
උබ ගැන ගොඩක් කියලා තියෙනවා.වරේන් සුදෝ පොඩ්ඩක්මට ඕන එකට මම රිප්ලයි කරන්නෙ, මේකෙ යන හැම එකටම උබ රිප්ලයි කරනවද බුරුවො මට කියන්නෙ![]()
![]()
![]()
ඌව ජනපති කරල එරෝසන්ව අග්මැති කරන්න ඕනෙමූව ජනාදිපති කරන්වට වඩා හොදයි ස්කවියව ජනාදිපති කරවල ඔලුවට මන්න පාරක් කන එක![]()
![]()

