පොහොට්ටුව ආන්ඩුව පිලිබදව ලැජ්ජයි. ඔබ ජාතියට නින්දාවකි. #Sajithpremadasa

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 පොහොට්ටුව ආන්ඩුව පිලිබදව ලැජ්ජයි. ඔබ ජාතියට නින්දාවකි. ඔබට රාජ්‍ය පාලනය සිදුකල නොහැකි නම් එ බව ප්‍රකාශ කරන්න.
    -සජිත් ප්‍රේමදාස -
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ගූඇන්පී කාරයො චූන් වෙලා කෑ ගැහුවට රටම දෙන්නේ පොහොට්ටුවට. මිනිස්සු එක සැරයක් රැවටිලා පාඩම් ඉගෙනගෙන ඉන්නෙ. සිහින දැකපං අපෙන් බාදාවක් නැ. ලොල් උඹලගෙ පුතානොට කරගන්ඩ පුලුවන් දෙයක් නැ.
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    ඒ අස්සේ පච රණවක මුට කෙලින්න නේද හදන්නේ?
    වැඩක් නෑ කතා කරල. ඔක්කොම බල පෙරේතයො තමයි. පාඨලීගෙ කැම්පස් කාලෙ ඉදල හීනෙ රටේ ජනාධිපති වෙන්න. මගෙ බොසා පාඨලීගෙ බැචා. ඒ දවස්වල ඉදලම පොර ඔය කතාව කියනවලු
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    වැඩක් නෑ කතා කරල. ඔක්කොම බල පෙරේතයො තමයි. පාඨලීගෙ කැම්පස් කාලෙ ඉදල හීනෙ රටේ ජනාධිපති වෙන්න. මගෙ බොසා පාඨලීගෙ බැචා. ඒ දවස්වල ඉදලම පොර ඔය කතාව කියනවලු
    ජෝක් පැත්තක මේ රටේ මී හරක් අකුරක් ඉගෙනගෙන නැති, නැත්තං පරම්පරාවෙන් එන උන්ට ඡන්දෙ දෙනවා. කාගෙවත් හය්යක් නැතිව ගමන ආපු එකා බලය ගන්න දේශපාලනේ කරනවලු. බලය ගන්න නැතුව බං පුකට ද දේශපාලනේ කරන්නෙ.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,829
    113
    පොහොට්ටුව මේ රටට හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ගෙනෙද්දී ප්ලැකනිල් රැගෙන ආ හැක්කේ සමගි ජන බලවේගයට ය කිව්ව එකේ අනික.
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලොල් ස ෆේල් කියල මුට දුන්නොත් හරියයි. ගොන් පුතානෝ. :lol: :lol: මුට වඩා චම්පිකය හොදයි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පිස්සෙක්, ඔය මෝඩයගෙ ගොන් කතා උස්සන් එන මෝඩයොත් කිරියෙ ඉන්නව ඉතින් :lol: :lol: :lol: :lol:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    චම්පිකට හරි ෆොන්සේකාට හරි දීල පැත්තකට උනා නම් හොඳයි කියලත් හිතෙනවා...
     
    • Like
    Reactions: sw7x

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    නෙදකින් පපයා එලකිරි එකේ නාකි තට්ටයට ජනාදිපතිකම දුන්නත් මූට දෙන්නෙ නෑ :P
    මූව ජනාදිපති කරන්වට වඩා හොදයි ස්කවියව ජනාදිපති කරවල ඔලුවට මන්න පාරක් කන එක :lol: :lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    https://elakiri.com/threads/ඉන්ධන-මිල-අද-රාත්‍රියේ-සිට-ඉහළට-breaking.1993576/page-3#post-26532452

    මෙකට රිප්ලයි දාපන්.තොව ගෙන්න ගන්න තමයි මෙක දැම්මේ. 🥴
    මට ඕන එකට මම රිප්ලයි කරන්නෙ, මේකෙ යන හැම එකටම උබ රිප්ලයි කරනවද බුරුවො මට කියන්නෙ :lol: :lol: :lol:
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    මට ඕන එකට මම රිප්ලයි කරන්නෙ, මේකෙ යන හැම එකටම උබ රිප්ලයි කරනවද බුරුවො මට කියන්නෙ :lol: :lol: :lol:
    උබ ගැන ගොඩක් කියලා තියෙනවා.වරේන් සුදෝ පොඩ්ඩක්
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මූව ජනාදිපති කරන්වට වඩා හොදයි ස්කවියව ජනාදිපති කරවල ඔලුවට මන්න පාරක් කන එක :lol: :lol:
    ඌව ජනපති කරල එරෝසන්ව අග්මැති කරන්න ඕනෙ :yes:

    යකුනේ තෙල් මිල වැඩි කලේ සංචරණය පාලනය කරන්න වාහන වැඩි නිසා පාරවල් වල. දැන් කොළඹ ට්‍රැෆික්නෙ පේන්නෙ නැද්ද තොපට. :P

    හෙට මොකෙක් හරි ඔහොම කිව්වොත් මාව මතක් කරපන් :lol:
    ------ Post added on Jun 11, 2021 at 11:32 PM