දැන් සැපද?

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    apata kanna na deyiyoooo

    වෙනද වගේ මයියොක්ක අලයක්, කොස් ටිකක් තම්බගෙන සම්බොලයක් හදාගෙන කාපන්.

    හරියට වෙනදට හැම්, බේකන්, චීස්, බටර් කනව වගේ කියවන්නෙ
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    වෙනද වගේ මයියොක්ක අලයක්, කොස් ටිකක් තම්බගෙන සම්බොලයක් හදාගෙන කාපන්.

    හරියට වෙනදට හැම්, බේකන්, චීස්, බටර් කනව වගේ කියවන්නෙ
    ham,bacon na wal ura kanawa, butter na kiri kanawa ... ubalata koinda mewah ???
     
    • Sad
    Reactions: Solo Rider