Sri Lanka virtual phone number for SMS verification

SeedMe

Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    මචන්ලා වෙන රට වල නම්බර් වගේ ලංකාවේ නැද්ද බන් ගන්න අපිට වර්චුවල් නම්බර්ස් SMS වෙරිෆිකේෂන් වලට වගේ සිම් අරගන කරද්දී එපා වෙනවා බන් එහෙම ගන්න තිබ්බා නම් ලේසි
     
    • Like
    Reactions: Solo Rider

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    මචන්ලා වෙන රට වල නම්බර් වගේ ලංකාවේ නැද්ද බන් ගන්න අපිට වර්චුවල් නම්බර්ස් SMS වෙරිෆිකේෂන් වලට වගේ සිම් අරගන කරද්දී එපා වෙනවා බන් එහෙම ගන්න තිබ්බා නම් ලේසි
    තියෙනවා. pvacodes.com මේකේන් ගන්න පුලුවන්
     
    SeedMe

    Well-known member
  • Oct 24, 2015
    1,058
    333
    83
    තැන්ක්ස් බ්‍රෝ මම චෙක් කරලා බලන්නම්

    තියනවා කියලානම් පෙන්වනවා පේමන්ට් එක කරන්න බැනේ බ්‍රෝ කර්ඩ් එකෙන් කළා කර්ඩ් එක පෙල් වෙනවා :(
    ------ Post added on Jun 13, 2021 at 12:11 PM
     
    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    තැන්ක්ස් බ්‍රෝ මම චෙක් කරලා බලන්නම්

    තියනවා කියලානම් පෙන්වනවා පේමන්ට් එක කරන්න බැනේ බ්‍රෝ කර්ඩ් එකෙන් කළා කර්ඩ් එක පෙල් වෙනවා :(
    ------ Post added on Jun 13, 2021 at 12:11 PM
    card eken krnna ba bro. USDT/BNB, Payoneer wage payment method ekain blnna.
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,829
    24,985
    113
    Fantasy
    Fake account හදන්න නේද යන්නෙ
    GT ලොක්කා දැන් නම්බරුත් ඉල්ලනවා බන් පරන අකවුන්ට් වලට යන්ඩත්.
    ඒවා කැත් වැඩ @GTRZ

    LankaAds එක වහන්ඩ ගියාට පස්සේ තමා මේවා මෙහෙම උනේ
     
    • Haha
    Reactions: Solo Rider

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,527
    4,309
    113
    GT ලොක්කා දැන් නම්බරුත් ඉල්ලනවා බන් පරන අකවුන්ට් වලට යන්ඩත්.
    ඒවා කැත් වැඩ @GTRZ

    LankaAds එක වහන්ඩ ගියාට පස්සේ තමා මේවා මෙහෙම උනේ
    mcadda bn a cathawa
    ehenam mama enne na bn
    telegram walin mata msg ecac dala thypn contact craganna ona ecec innwa nm