නෝට් එකක්

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    (A interception B interception C interception D)' = ( A' union B' union C' union D' )

    Venn diagram ඇදල ඔප්පු කර ගන්න පුළුවන් උණාට මට මේක ලියල සාධනය කරගන්න බැහැ නෙ. මම නෙටේක පුරාම හෙව්ව set වල varient 4 ක් තියෙන ඒව. ඒත් හොයා ගන්න බැරි උණා. නෝට් එකක් හරි විඩියෝ එකක් හරි තියෙනවා ද බන් :sorry:

    Up
    ------ Post added on Jun 13, 2021 at 1:12 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    මචන් ඕව උපරිම 3 යි නෙ. මගෙ ළග ඔය නෝට්ස් නම් තියෙනව බන්
    ඉතින් ඔකේ ඔප්පු කරන්න දෙයක් නෑ නේ බන්.

    X = A චේදන B කියලා ගනින්.
    Y = C චේදන D කියලා අරන්

    අර ද මෝගන් ද මොකක්ද එක දාපං. එන්න ඕනේ උත්තරේ. :rofl:
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Ehema enawa thamai machan
    eth eka e widiyata liwwa ma athi da ?

    X € A or B...... etc විදියට ලියන්නෙ කොහොම ද බන්. ඒ විදියට ලියා ගන්න මට තේරෙන්නෙ නෑ.

    ඉතින් ඔකේ ඔප්පු කරන්න දෙයක් නෑ නේ බන්.

    X = A චේදන B කියලා ගනින්.
    Y = C චේදන D කියලා අරන්

    අර ද මෝගන් ද මොකක්ද එක දාපං. එන්න ඕනේ උත්තරේ. :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    Ehema enawa thamai machan
    eth eka e widiyata liwwa ma athi da ?

    X € A or B...... etc විදියට ලියන්නෙ කොහොම ද බන්. ඒ විදියට ලියා ගන්න මට තේරෙන්නෙ නෑ.

    තේරෙන්නේ නෑ උබ කියන එක.
    ඔය මම කියපු විදියට කරාම අර උබ උද දාල තියන එක එනව ..

    (A interception B interception C interception D)' = ( A' union B' union C' union D' )

    X € A or B...... etc විදියට ලියන්නෙ කොහොම ද බන්. ඒ විදියට ලියා ගන්න මට තේරෙන්නෙ නෑ.
    ආහ. එහෙමම ඕන කියලා නෑ නේ.
    දෙකකට ඕක දාල . අර සන්ගට්ටන ද මොනවද පොඩි නීති ටික දාල 4කට පෙන්නන.
    එහෙම පුලුවන් ද වෙන්න ඕන නේ බන්.
    ------ Post added on Jun 13, 2021 at 2:26 PM
     
    • Like
    Reactions: timetraveler1921

    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    මේක මම දාපු පේපරේ පලවෙනි පිටුව බලපන්කො පොඩ්ඩක්

    https://elakiri.com/threads/2000-ට-කලින්-ඒලෙවල්.1993477/#post-26529531

    තේරෙන්නේ නෑ උබ කියන එක.
    ඔය මම කියපු විදියට කරාම අර උබ උද දාල තියන එක එනව ..

    (A interception B interception C interception D)' = ( A' union B' union C' union D' )

    ආහ. එහෙමම ඕන කියලා නෑ නේ.
    දෙකකට ඕක දාල . අර සන්ගට්ටන ද මොනවද පොඩි නීති ටික දාල 4කට පෙන්නන.
    එහෙම පුලුවන් ද වෙන්න ඕන නේ බන්.
    ------ Post added on Jun 13, 2021 at 2:26 PM

    උසස් ගණිතය
    පියෝ පේපර් එක

    ------ Post added on Jun 13, 2021 at 2:30 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,100
    166,128
    113
    එකමත් එක රටක
    මේක මම දාපු පේපරේ පලවෙනි පිටුව බලපන්කො පොඩ්ඩක්

    https://elakiri.com/threads/2000-ට-කලින්-ඒලෙවල්.1993477/#post-26529531

    ------ Post added on Jun 13, 2021 at 2:30 PM

    මෙහෙම නේ ??

    ඉතින් ඕක 2 පාරක් නැතුව 4 පාරක් දැම්මම එනව නේ . :rofl:
     
    • Love
    Reactions: timetraveler1921