Mamath finance side eka inna qualified naha job ekahoya ganna rata wisthrYak dapanmama charted
mama chartered accountant kenek ban..yanneth e post ekata
chartered accountant post eka ban
------ Post added on Jun 12, 2021 at 9:38 PM
Thank you ban
------ Post added on Jun 12, 2021 at 9:39 PM
chartered accountant walata ban mama qualified une 2017..
------ Post added on Jun 12, 2021 at 9:40 PM
mehe company ekakata join una ban dan masa 6k witara athi.. ethanin thamai yanne..try krahan ..aniwa set wei ban
------ Post added on Jun 12, 2021 at 9:41 PM
No ban..i joined to a Dubai base company before 6 months.. so got the oppertunity through company. ..yah i think it will be bit hard..
------ Post added on Jun 12, 2021 at 9:46 PM
chartered accountant.. qualified une 2017
------ Post added on Jun 12, 2021 at 9:47 PM
don't get caught with shady fuckers from SL and neighbors. ----->>>>>>>>100% AgreeFirst of all Congratulations machan.
Dubai is expensive. Is this just the basic? Are you supposed to get any allowances? You might find it a bit hard machan. Anyway try to contact some who actually live there. Also make sure you keep to yourself and don't get caught with shady fuckers from SL and neighbors.
Good luck machan.
Been alone is far safer than been with fucking Sri Lankans. Always keep that in mind.don't get caught with shady fuckers from SL and neighbors. ----->>>>>>>>100% Agree
Congratulations machan.
නිතරම කල්පනාවෙන් ..
කිසි කෙනෙක් උවමනාවට වඩා විශ්වාස කරන්න එපා ..
පිලිපින් උන්ගෙන් ප්රෙවේසම් වෙන්න ..
මලබාරි උන් එක්ක කල්පනාවෙන් ..ප්රෙවෙසමෙන් ..
ලංකාවේ උන් ගැනත් ..උවමනාවට වඩා විශ්වාස කරන්න එපා.උදව් කරන්න අතේ දුරට අපේ රටේ උන් හින්දා ..
උදව් ,සල්ලි යේ ගන්න බලාපොරොත්තුවෙන් දෙන්න එපා ....
මෙහෙ කොහෙද බන් මාසෙට ලක්ශ 4ට වඩා හොයන්නෙ ?චාටඩ් අකව්න්ටඩ් කෙනෙක්ට ඔය ගාන මදි නැද්ද බං. මෙහෙත් ඔය ගනන් හොයනව නෙ
Dubai Job ekkak hoya ganna khomada nban mama middle east 5 yrs experience dan job add ekkak hoya gannath nahaමචන්. ඩුබායි Experience නැතුව මෙහේ එනකොටම ඔය වගේ පඩියක් සෙට් උන එක හොඳයි වගේම ලොකු චාන්ස් එකක්. බය නැතුව වරෙන්. ඇවිල්ලා අව්රුද්දක් දෙකක් ඇදපන්. ඊට පස්සේ මෙහේ Dubai Experience එක්ක උඹට ඔයිට වඩා ලොකු Salary එකකට යන්න පුළුවන්. මොකක්ද සෙට් උන Company එක? ඩුබායි කොහෙද Company එක තියෙන්නේ? උඹ agreement letter එකක් Sign කරාද? නැත්නම් කට වචනෙටද Salary එක කතා කර ගත්තේ? අනිවා agreement letter එක sign කරගෙන වරෙන්. මොකද ඔහේදී හඳ පෙන්නලා මෙහේ ආව ගොඩක් අය ෆුල් චාටර් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා කල්පනාවෙන්.
මෙහේ උඹට Bed Space ඉන්න පුළුවන් තව දෙතුන් දෙනෙක් එක්ක මාසෙට ඩිරාම් 600ක් 700කට. එහෙම ඉන්න බැරි නම් සමහර Aria වල Bachelor Partitions තියෙනවා ඩිරාම් 800 ඉදලා උඩට. කෑමට ඉතින් මාසෙට Mess එකකින් ගන්නවා නම් ඩිරාම් 400ක් විතර තුන් වේලටම ගන්න පුළුවන්. උයාගෙන කනවා නම් එහෙන් මෙහෙන් මැනේජ් කරගන්න පුළුවන්.
පිලිපීන් එව්න් හොඳයි බන් අපේ උන්ට වඩා. අපේ සමහර උන් ඉන්නවා සත පහකට විශ්වාස කරන්න එපා. මලබාර් උනුත් විශ්වාස කරන්නම එපා. කිසිම එකෙක්ට සල්ලි දෙන්න එපා බොක්ක දෙන්න එපා. නැති බනේම කියපන්. මොකද මොන රටේ එකා උනත් සල්ලි වලට විශ්වාස කරන්න එපා. උඹට වැඩි විස්තර මොනවා හරි දැන ගන්න ඕන නම් එකක් දාපන්
ඒ ඕනේ නෑ. කාමරයක්ම ගත්තත් 1500යි වෙන්නේ. මොනවා කලත් හැබැයි ලන්කාවේ ගනන් වලට සමාන කරන්න යන්න නම් එපා.මචන්. ඩුබායි Experience නැතුව මෙහේ එනකොටම ඔය වගේ පඩියක් සෙට් උන එක හොඳයි වගේම ලොකු චාන්ස් එකක්. බය නැතුව වරෙන්. ඇවිල්ලා අව්රුද්දක් දෙකක් ඇදපන්. ඊට පස්සේ මෙහේ Dubai Experience එක්ක උඹට ඔයිට වඩා ලොකු Salary එකකට යන්න පුළුවන්. මොකක්ද සෙට් උන Company එක? ඩුබායි කොහෙද Company එක තියෙන්නේ? උඹ agreement letter එකක් Sign කරාද? නැත්නම් කට වචනෙටද Salary එක කතා කර ගත්තේ? අනිවා agreement letter එක sign කරගෙන වරෙන්. මොකද ඔහේදී හඳ පෙන්නලා මෙහේ ආව ගොඩක් අය ෆුල් චාටර් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා කල්පනාවෙන්.
මෙහේ උඹට Bed Space ඉන්න පුළුවන් තව දෙතුන් දෙනෙක් එක්ක මාසෙට ඩිරාම් 600ක් 700කට. එහෙම ඉන්න බැරි නම් සමහර Aria වල Bachelor Partitions තියෙනවා ඩිරාම් 800 ඉදලා උඩට. කෑමට ඉතින් මාසෙට Mess එකකින් ගන්නවා නම් ඩිරාම් 400ක් විතර තුන් වේලටම ගන්න පුළුවන්. උයාගෙන කනවා නම් එහෙන් මෙහෙන් මැනේජ් කරගන්න පුළුවන්.
පිලිපීන් එව්න් හොඳයි බන් අපේ උන්ට වඩා. අපේ සමහර උන් ඉන්නවා සත පහකට විශ්වාස කරන්න එපා. මලබාර් උනුත් විශ්වාස කරන්නම එපා. කිසිම එකෙක්ට සල්ලි දෙන්න එපා බොක්ක දෙන්න එපා. නැති බනේම කියපන්. මොකද මොන රටේ එකා උනත් සල්ලි වලට විශ්වාස කරන්න එපා. උඹට වැඩි විස්තර මොනවා හරි දැන ගන්න ඕන නම් එකක් දාපන්
AED 9000 කට උඹට හොදට කාලා බීලා ඉතුරු කරන්න පුලුවන්. හැබැයි පුතෝ තියෙන සතේම වියදම් කරලා නැති වෙන්නත් පුලුවන්. ඒකනිසා ඉතුරු කරනවද නැති වෙනවද කියන එක උබ තීරනය කරන්න ඕනේ. මොනා උනත් AED 9000 කට කාටවත් කරදරයක් නැතුව හොදට කාලා බීලා සෑහෙන්න ගානක් ඉතුරු කරන්න පුලුවන්. බය නැතුව වරෙන්.
ඒ ඕනේ නෑ. කාමරයක්ම ගත්තත් 1500යි වෙන්නේ. මොනවා කලත් හැබැයි ලන්කාවේ ගනන් වලට සමාන කරන්න යන්න නම් එපා.![]()
------ Post added on Jun 13, 2021 at 3:22 PM
මම 2300ක් ගෙවනවා මගේ කාමරේට.
Partition එකක්ම ඒ ගනන් යනවනේ බන්.