Dubai job ekak set una..

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    mama charted

    mama chartered accountant kenek ban..yanneth e post ekata

    chartered accountant post eka ban
    ------ Post added on Jun 12, 2021 at 9:38 PM

    Thank you ban
    ------ Post added on Jun 12, 2021 at 9:39 PM

    chartered accountant walata ban mama qualified une 2017..
    ------ Post added on Jun 12, 2021 at 9:40 PM

    mehe company ekakata join una ban dan masa 6k witara athi.. ethanin thamai yanne..try krahan ..aniwa set wei ban
    ------ Post added on Jun 12, 2021 at 9:41 PM

    No ban..i joined to a Dubai base company before 6 months.. so got the oppertunity through company. ..yah i think it will be bit hard..
    ------ Post added on Jun 12, 2021 at 9:46 PM

    chartered accountant.. qualified une 2017
    ------ Post added on Jun 12, 2021 at 9:47 PM
    Mamath finance side eka inna qualified naha job ekahoya ganna rata wisthrYak dapan
     
    RoyalBlu

    Well-known member
  • May 26, 2021
    499
    333
    63
    congratulations bro. Dubai hondai. Gihin tika kalayak hondata job eka karala thawa honda kakata yanna. Jaya wewa. <3
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,602
    785
    113
    Dubai
    First of all Congratulations machan.

    Dubai is expensive. Is this just the basic? Are you supposed to get any allowances? You might find it a bit hard machan. Anyway try to contact some who actually live there. Also make sure you keep to yourself and don't get caught with shady fuckers from SL and neighbors.

    Good luck machan.
    don't get caught with shady fuckers from SL and neighbors. ----->>>>>>>>100% Agree
     
    modara

    Well-known member
  • Jul 29, 2016
    456
    238
    63
    Congratulations machan.
    නිතරම කල්පනාවෙන් ..
    කිසි කෙනෙක් උවමනාවට වඩා විශ්වාස කරන්න එපා ..
    පිලිපින් උන්ගෙන් ප්රෙවේසම් වෙන්න ..
    මලබාරි උන් එක්ක කල්පනාවෙන් ..ප්රෙවෙසමෙන් ..
    ලංකාවේ උන් ගැනත් ..උවමනාවට වඩා විශ්වාස කරන්න එපා.උදව් කරන්න අතේ දුරට අපේ රටේ උන් හින්දා ..
    උදව් ,සල්ලි යේ ගන්න බලාපොරොත්තුවෙන් දෙන්න එපා ....
     
    • Like
    Reactions: Erzo

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,304
    9,474
    113
    Heaven :p
    Congratulations machan.
    නිතරම කල්පනාවෙන් ..
    කිසි කෙනෙක් උවමනාවට වඩා විශ්වාස කරන්න එපා ..
    පිලිපින් උන්ගෙන් ප්රෙවේසම් වෙන්න ..
    මලබාරි උන් එක්ක කල්පනාවෙන් ..ප්රෙවෙසමෙන් ..
    ලංකාවේ උන් ගැනත් ..උවමනාවට වඩා විශ්වාස කරන්න එපා.උදව් කරන්න අතේ දුරට අපේ රටේ උන් හින්දා ..
    උදව් ,සල්ලි යේ ගන්න බලාපොරොත්තුවෙන් දෙන්න එපා ....

    Middle east යන හැම කෙනාටම ඔහොම ඇඩ්වයිස් දෙන්නෙ ඇයි බන් මිනිස්සු?

    යුරෝප් යන උන්ට ඔහොම කියනව හරිම අඩුයි නේද, Nz , Aus , Canada වගෙ යන උන්ට
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    9000 AED Kisi Aulak na Eth Dubai Wala Living Cost eka Wadi Sarjah Tikak Shape Ajman Ehema Godak Adui Livign Cost eka Wadima Dubai City eke Godak aya City ekata Yanne Wena Pathi wala idan Sarjah Wala Idan wage Meto Bus Train thiyanawa Samaharu Dubai Wada karala Daily Ajman Yanawa Enawa Single Room Price wadi Company eken Accomadation Denawa nam godak Hondy Oya hoyagannawa nam Allowance ekak One Kiyanna Ewata Basmathee Haal Thama Ithin Ganna thiyenne AED 3-5k wenawa 1Kg Kerala Walin Enne Vegetable Fruits Godak Lankwe Shops thiyanawa Hoyaganna one ithin. One City Ekaka Lankwe Aya Innawa Dubai wenna Athi Oyata Job eka Ehe thama Salary Hondata Denne Anik area wala Adui Start eka 3000-4000k AED 9000AED godak Hondy
     
    • Like
    Reactions: Hewa93 and Erzo

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මචන්. ඩුබායි Experience නැතුව මෙහේ එනකොටම ඔය වගේ පඩියක් සෙට් උන එක හොඳයි වගේම ලොකු චාන්ස් එකක්. බය නැතුව වරෙන්. ඇවිල්ලා අව්රුද්දක් දෙකක් ඇදපන්. ඊට පස්සේ මෙහේ Dubai Experience එක්ක උඹට ඔයිට වඩා ලොකු Salary එකකට යන්න පුළුවන්. මොකක්ද සෙට් උන Company එක? ඩුබායි කොහෙද Company එක තියෙන්නේ? උඹ agreement letter එකක් Sign කරාද? නැත්නම් කට වචනෙටද Salary එක කතා කර ගත්තේ? අනිවා agreement letter එක sign කරගෙන වරෙන්. මොකද ඔහේදී හඳ පෙන්නලා මෙහේ ආව ගොඩක් අය ෆුල් චාටර් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා කල්පනාවෙන්.
    මෙහේ උඹට Bed Space ඉන්න පුළුවන් තව දෙතුන් දෙනෙක් එක්ක මාසෙට ඩිරාම් 600ක් 700කට. එහෙම ඉන්න බැරි නම් සමහර Aria වල Bachelor Partitions තියෙනවා ඩිරාම් 800 ඉදලා උඩට. කෑමට ඉතින් මාසෙට Mess එකකින් ගන්නවා නම් ඩිරාම් 400ක් විතර තුන් වේලටම ගන්න පුළුවන්. උයාගෙන කනවා නම් එහෙන් මෙහෙන් මැනේජ් කරගන්න පුළුවන්.
    පිලිපීන් එව්න් හොඳයි බන් අපේ උන්ට වඩා. අපේ සමහර උන් ඉන්නවා සත පහකට විශ්වාස කරන්න එපා. මලබාර් උනුත් විශ්වාස කරන්නම එපා. කිසිම එකෙක්ට සල්ලි දෙන්න එපා බොක්ක දෙන්න එපා. නැති බනේම කියපන්. මොකද මොන රටේ එකා උනත් සල්ලි වලට විශ්වාස කරන්න එපා. උඹට වැඩි විස්තර මොනවා හරි දැන ගන්න ඕන නම් එකක් දාපන්
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,295
    9,781
    113
    චාටඩ් අකව්න්ටඩ් කෙනෙක්ට ඔය ගාන මදි නැද්ද බං. මෙහෙත් ඔය ගනන් හොයනව නෙ
    මෙහෙ කොහෙද බන් මාසෙට ලක්ශ 4ට වඩා හොයන්නෙ ?
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,844
    792
    113
    @Thusithaya
    මචන්. ඩුබායි Experience නැතුව මෙහේ එනකොටම ඔය වගේ පඩියක් සෙට් උන එක හොඳයි වගේම ලොකු චාන්ස් එකක්. බය නැතුව වරෙන්. ඇවිල්ලා අව්රුද්දක් දෙකක් ඇදපන්. ඊට පස්සේ මෙහේ Dubai Experience එක්ක උඹට ඔයිට වඩා ලොකු Salary එකකට යන්න පුළුවන්. මොකක්ද සෙට් උන Company එක? ඩුබායි කොහෙද Company එක තියෙන්නේ? උඹ agreement letter එකක් Sign කරාද? නැත්නම් කට වචනෙටද Salary එක කතා කර ගත්තේ? අනිවා agreement letter එක sign කරගෙන වරෙන්. මොකද ඔහේදී හඳ පෙන්නලා මෙහේ ආව ගොඩක් අය ෆුල් චාටර් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා කල්පනාවෙන්.
    මෙහේ උඹට Bed Space ඉන්න පුළුවන් තව දෙතුන් දෙනෙක් එක්ක මාසෙට ඩිරාම් 600ක් 700කට. එහෙම ඉන්න බැරි නම් සමහර Aria වල Bachelor Partitions තියෙනවා ඩිරාම් 800 ඉදලා උඩට. කෑමට ඉතින් මාසෙට Mess එකකින් ගන්නවා නම් ඩිරාම් 400ක් විතර තුන් වේලටම ගන්න පුළුවන්. උයාගෙන කනවා නම් එහෙන් මෙහෙන් මැනේජ් කරගන්න පුළුවන්.
    පිලිපීන් එව්න් හොඳයි බන් අපේ උන්ට වඩා. අපේ සමහර උන් ඉන්නවා සත පහකට විශ්වාස කරන්න එපා. මලබාර් උනුත් විශ්වාස කරන්නම එපා. කිසිම එකෙක්ට සල්ලි දෙන්න එපා බොක්ක දෙන්න එපා. නැති බනේම කියපන්. මොකද මොන රටේ එකා උනත් සල්ලි වලට විශ්වාස කරන්න එපා. උඹට වැඩි විස්තර මොනවා හරි දැන ගන්න ඕන නම් එකක් දාපන්
    Dubai Job ekkak hoya ganna khomada nban mama middle east 5 yrs experience dan job add ekkak hoya gannath naha
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,253
    113
    Dubai, UAE
    AED 9000 කට උඹට හොදට කාලා බීලා ඉතුරු කරන්න පුලුවන්. හැබැයි පුතෝ තියෙන සතේම වියදම් කරලා නැති වෙන්නත් පුලුවන්. ඒකනිසා ඉතුරු කරනවද නැති වෙනවද කියන එක උබ තීරනය කරන්න ඕනේ. මොනා උනත් AED 9000 කට කාටවත් කරදරයක් නැතුව හොදට කාලා බීලා සෑහෙන්න ගානක් ඉතුරු කරන්න පුලුවන්. බය නැතුව වරෙන්.

    මචන්. ඩුබායි Experience නැතුව මෙහේ එනකොටම ඔය වගේ පඩියක් සෙට් උන එක හොඳයි වගේම ලොකු චාන්ස් එකක්. බය නැතුව වරෙන්. ඇවිල්ලා අව්රුද්දක් දෙකක් ඇදපන්. ඊට පස්සේ මෙහේ Dubai Experience එක්ක උඹට ඔයිට වඩා ලොකු Salary එකකට යන්න පුළුවන්. මොකක්ද සෙට් උන Company එක? ඩුබායි කොහෙද Company එක තියෙන්නේ? උඹ agreement letter එකක් Sign කරාද? නැත්නම් කට වචනෙටද Salary එක කතා කර ගත්තේ? අනිවා agreement letter එක sign කරගෙන වරෙන්. මොකද ඔහේදී හඳ පෙන්නලා මෙහේ ආව ගොඩක් අය ෆුල් චාටර් වෙච්ච අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ නිසා කල්පනාවෙන්.
    මෙහේ උඹට Bed Space ඉන්න පුළුවන් තව දෙතුන් දෙනෙක් එක්ක මාසෙට ඩිරාම් 600ක් 700කට. එහෙම ඉන්න බැරි නම් සමහර Aria වල Bachelor Partitions තියෙනවා ඩිරාම් 800 ඉදලා උඩට. කෑමට ඉතින් මාසෙට Mess එකකින් ගන්නවා නම් ඩිරාම් 400ක් විතර තුන් වේලටම ගන්න පුළුවන්. උයාගෙන කනවා නම් එහෙන් මෙහෙන් මැනේජ් කරගන්න පුළුවන්.
    පිලිපීන් එව්න් හොඳයි බන් අපේ උන්ට වඩා. අපේ සමහර උන් ඉන්නවා සත පහකට විශ්වාස කරන්න එපා. මලබාර් උනුත් විශ්වාස කරන්නම එපා. කිසිම එකෙක්ට සල්ලි දෙන්න එපා බොක්ක දෙන්න එපා. නැති බනේම කියපන්. මොකද මොන රටේ එකා උනත් සල්ලි වලට විශ්වාස කරන්න එපා. උඹට වැඩි විස්තර මොනවා හරි දැන ගන්න ඕන නම් එකක් දාපන්
    ඒ ඕනේ නෑ. කාමරයක්ම ගත්තත් 1500යි වෙන්නේ. මොනවා කලත් හැබැයි ලන්කාවේ ගනන් වලට සමාන කරන්න යන්න නම් එපා. :yes: :yes:
    ------ Post added on Jun 13, 2021 at 3:22 PM
     
    • Like
    Reactions: aneasarayana

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    AED 9000 කට උඹට හොදට කාලා බීලා ඉතුරු කරන්න පුලුවන්. හැබැයි පුතෝ තියෙන සතේම වියදම් කරලා නැති වෙන්නත් පුලුවන්. ඒකනිසා ඉතුරු කරනවද නැති වෙනවද කියන එක උබ තීරනය කරන්න ඕනේ. මොනා උනත් AED 9000 කට කාටවත් කරදරයක් නැතුව හොදට කාලා බීලා සෑහෙන්න ගානක් ඉතුරු කරන්න පුලුවන්. බය නැතුව වරෙන්.

    ඒ ඕනේ නෑ. කාමරයක්ම ගත්තත් 1500යි වෙන්නේ. මොනවා කලත් හැබැයි ලන්කාවේ ගනන් වලට සමාන කරන්න යන්න නම් එපා. :yes: :yes:
    ------ Post added on Jun 13, 2021 at 3:22 PM

    අඩේ 1500කට කොහෙද බන් තනි කාමරයක් ගන්න පුළුවන්? :shocked: මම 2300ක් ගෙවනවා මගේ කාමරේට.:( Partition එකක්ම ඒ ගනන් යනවනේ බන්.

    හැබැයි උඹ කිව්වා වගේ ලංකාවේ ගනන් වලට සමාන කරොත් ඉවරයි :rofl:
     
    • Love
    Reactions: chirantha19890821