Dialog VIU Hub 2.5

wijebahu

Well-known member
  • Apr 8, 2007
    11,756
    2,492
    113
    Kandy
    මගෙ තියෙන්නෙ 2.0. ඒත් දැන් එකේ display එකේ අවුලක් ඇවිත් complain එකක් දැම්ම. ඔය එකක්ම දුන්නොත් හොඳයි

    View attachment 129406
    Ado mageth oka ohoma wenawa. Time eka or dala thiyena channel eka nopenna onna oya wage mala vikara pennawana welakawata. Umbath hemawelama mehamda netham welawakata vithatida?
     
    • Wow
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    Ado mageth oka ohoma wenawa. Time eka or dala thiyena channel eka nopenna onna oya wage mala vikara pennawana welakawata. Umbath hemawelama mehamda netham welawakata vithatida?
    වෙලාවකට විතරයි බං. එහෙනම් common fault එකක් වගේ. Complain එකට dialog එකෙන් call කරල කිව්ව ඇවිත් බලන්නම් කියල
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    මචන් මේකේ VIUHUB 2.0 එකට වඩා remote එක upgrade වෙලා. ‍YouTube, Prime Video, CatchUP TV & ViU ODV වලට වෙනම buttons ඇවිත්. Decoder එකෙත් SD Card support ඇවිත්. 😎

    ඒත් පරන එකෙ තිබුන display & physical control buttons remove කරලා. 🥴

    ලොකුම case එක පරන එකෙ තිබුන LNB Out & optical audio Out එක නෑ මේකේ. 😧🤯 පරන එක Dolby Audio කියල ගහලා තිබුනා...🤔
    Meeketh HDMI through Dolby digital + out wenna settings hadanna puluwan. Optical audio out nathi ekanam adupaaduwak thama
     
    • Like
    Reactions: sahan_ml

    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    පරණ එකේ මචෝ. ඒකෙ නෑ නේද යූටියුබ්.
    Danna widihata thiyanawa. Youtube ekeema e devise (hub 2.0) eka gana thibba video ekaka dakka. anika apps install karanna puluwanne

    මගෙ තියෙන්නෙ 2.0. ඒත් දැන් එකේ display එකේ අවුලක් ඇවිත් complain එකක් දැම්ම. ඔය එකක්ම දුන්නොත් හොඳයි

    View attachment 129406
    Mage dish eka kadila hadanna awa wele mama Hub 2 ekata upgrade ekak illala thiyanawa kiwwahama ooka thibila hi karanna giya. Mama kalin daapu job eka kal panala auto deactive wela. ithin danna yanakota decordr eka maaru karanna denne naha system eken. Passe mama aye upgrade ekata SMS dammaha awilla hi kare aluthma eka.
    ------ Post added on Jun 8, 2021 at 8:39 PM
     
    • Like
    Reactions: sami_boy

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    497
    368
    63
    Colombo
    ඇයි බ්‍රෝ? හේතුව මොකද්ද? මේකෙ යූටියුබ් එහෙම නෑ ඒකයි ගොඩක්ම. අන්ලිමිටඩ් කනෙක්ෂන් එකක් තියෙන්

    Mamath Viu hub 2 ekakata request karala aluth ekak ada ewilla freema hi karala giya. Eeka aluthma modal ekak iyelu awe.
    View attachment 129143View attachment 129144
    View attachment 129145
    Pics tikak damma. EEke Viu hub 2 eke wage issaraha buttons naha display naha. Hub ekath ekkama free router ekak hambuna. signal katu 2i thiyenne... Eeth TV ekanam hodata wada. rewinde catch up kisi buffer ekak nathuwama wada. Ikmanata boot wenawa. Danata awlak kiyanna deyak nahaa.
    මේකට නෙට්ෆ්ලික්ස් දාන්න පුළුවන් ද ?
     
    rukmalranaweera

    Well-known member
  • Jan 1, 2007
    2,705
    1,507
    113
    මගේ තියෙන්නේ පරණ VIUHUB එක. එකේ තියන සිංහල movies හෙන පරණ ඒවනේ. ගත්තා දවසේ ඉඳලා එක movie එකක්වත් add වුණේ නෑ. උඹලාගේත් එහෙමද?
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මචන් ඕකේ data free wenne 360p Quality නම් විතරයි කියලා උන්ගේ වෙබ් සයිට් එකේ තියෙන්නේ. ඒ quality එක ඇතිද බන්
     
    Amal227

    Active member
  • Apr 12, 2010
    282
    51
    28
    Kandy
    මේකට නෙට්ෆ්ලික්ස් දාන්න පුළුවන් ද ?
    Baluwe naha mokada mata Netflix account ekak nathi hinda

    මචන් ඕකේ data free wenne 360p Quality නම් විතරයි කියලා උන්ගේ වෙබ් සයිට් එකේ තියෙන්නේ. ඒ quality එක ඇතිද බන්
    Ehemanam thama kiyala thiyenne. mage TV eka HD ready ekak.... 720P... eekenam quality play wenawa..Blur wela penne naha..... Play wena resolution eka balaganna widihak danne naha....
    ------ Post added on Jun 9, 2021 at 7:33 PM

    මගේ තියෙන්නේ පරණ VIUHUB එක. එකේ තියන සිංහල movies හෙන පරණ ඒවනේ. ගත්තා දවසේ ඉඳලා එක movie එකක්වත් add වුණේ නෑ. උඹලාගේත් එහෙමද?
    Lagadi idala movies balanna subscription eka ganna one neda.....Free zone eke thiyana sinhala films nam play wenawa... Mama wadiyenma meeka gaththe catchup TV option eka ganna......
    ------ Post added on Jun 9, 2021 at 7:35 PM

    ------ Post added on Jun 12, 2021 at 10:48 AM
     
    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මේක පට්ට obvious ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, ඒත් ඕකෙ ලයිව් යන චැනල් එකක් රිවයින්ඩ් කරන්න පුලුවන්ද peotv වගේ? එතකොට දැනෙන ලැග් එකක් තියෙනවද?
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මේක පට්ට obvious ප්‍රශ්නයක් වෙන්න පුලුවන්, ඒත් ඕකෙ ලයිව් යන චැනල් එකක් රිවයින්ඩ් කරන්න පුලුවන්ද peotv වගේ? එතකොට දැනෙන ලැග් එකක් තියෙනවද?
    පුළුවන් මචං. Internet connection එක හොඳනම් කිසිම අවුලක් නැතුව live යන program එකම rewind කරන්න පුළුවන්
     
    • Love
    Reactions: zXcVx

    Chaveen123

    Member
    Jun 14, 2021
    13
    8
    3
    Mamath Viu hub 2 ekakata request karala aluth ekak ada ewilla freema hi karala giya. Eeka aluthma modal ekak iyelu awe.
    View attachment 129143View attachment 129144
    View attachment 129145
    Pics tikak damma. EEke Viu hub 2 eke wage issaraha buttons naha display naha. Hub ekath ekkama free router ekak hambuna. signal katu 2i thiyenne... Eeth TV ekanam hodata wada. rewinde catch up kisi buffer ekak nathuwama wada. Ikmanata boot wenawa. Danata awlak kiyanna deyak nahaa.
    Av port ekata 3.5mm stereo cable eka plug karata audio enne nah neh (settings walin change karanna mukuth nah). Me box eka thiyena agollo kiyanna puluwanda eka wada d kiyala.
     
    Last edited:

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    පුළුවන් මචං. Internet connection එක හොඳනම් කිසිම අවුලක් නැතුව live යන program එකම rewind කරන්න පුළුවන්
    එලකිරි, තෑන්ක්ස් බොක්ක. උඹ ගාවත් මේ 2.5 එකද තියෙන්නෙ, බූට් ටයිම් එක කොහොමද?
     
    • Like
    Reactions: sami_boy

    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    එලකිරි, තෑන්ක්ස් බොක්ක. උඹ ගාවත් මේ 2.5 එකද තියෙන්නෙ, බූට් ටයිම් එක කොහොමද?
    මගේ තියෙන්නෙ 2.0 එක බං. Boot time එක 40 - 45 seconds වගේ. Router එකත් off නම් boot වෙන්න 1 minute වගේ
     
    • Love
    Reactions: zXcVx

    zXcVx

    Well-known member
  • Aug 1, 2010
    353
    497
    63
    මගේ තියෙන්නෙ 2.0 එක බං. Boot time එක 40 - 45 seconds වගේ. Router එකත් off නම් boot වෙන්න 1 minute වගේ
    මම කොහෙ හරි දැක්කා ඕක internet connection එකක් නැතුව වැඩ නෑ කියලා, internet connection එක නැතත් වැඩනම් අවුලක්ම නෑනෙ.
    ඕකෙ youtube අරවා මේවා ගියොත් ඩේටා කැපිලා බිලක් එනවද?
     
    sami_boy

    Well-known member
  • Oct 7, 2020
    638
    1,056
    93
    United Kingdom
    මම කොහෙ හරි දැක්කා ඕක internet connection එකක් නැතුව වැඩ නෑ කියලා, internet connection එක නැතත් වැඩනම් අවුලක්ම නෑනෙ.
    ඕකෙ youtube අරවා මේවා ගියොත් ඩේටා කැපිලා බිලක් එනවද?
    Internet connection එකක් නැත්නම් වැඩ නෑ තමා. Boot වෙන්නෙත් නෑ. Router එක off නම් කිව්වේ එක boot වෙන time එකත් එක්ක
    YouTube & Playstore content වලට data charge වෙනව
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    Mage VIU Hub (hybrid) eka thiyenne. VIU Hub 2.5 ekata free maru wenna puluwan.
    Ubala mokadda machan la suggest karanne? meka thiya gannada? Hub 2.5 ekata free maru wennada?

    1. Kauru hari kiyanna Google Assistant hodata wada karanawada?
    2. Thawa rewind TV paya kiyak thiyenawada 2.5 hub eke?
    3. Wifi hotspot connect karala YT ehema yanna puluwan neda? free router eka LAN connect karala thibunath?
    4. OTT thiyenada?
     
    Last edited:

    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    Mage VIU Hub (hybrid) eka thiyenne. VIU Hub 2.5 ekata free maru wenna puluwan.
    Ubala mokadda machan la suggest karanne? meka thiya gannada? Hub 2.5 ekata free maru wennada?

    1. Kauru hari kiyanna Google Assistant hodata wada karanawada?
    2. Thawa rewind TV paya kiyak thiyenawada 2.5 hub eke?
    3. Wifi hotspot connect karala YT ehema yanna puluwan neda? free router eka LAN connect karala thibunath?
    mage laga thiyenne 2.0 android eka.
    1.awulak nathuwa wda.
    2. 2.0 eke nam dawas 3 k puluwan.
    3. ehema karala nam naa. mma karala thiyenne dialog mobile sim( wena router ekk mata thiyenawa) eka dala 249 yt package eka dala thiyenne. lan connect unama wifi connect karanna pukuwanda kiyala danne naa.
     
    • Like
    Reactions: RLT4U

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,612
    113
    ගෙදර බන් !!
    mage laga thiyenne 2.0 android eka.
    1.awulak nathuwa wda.
    2. 2.0 eke nam dawas 3 k puluwan.
    3. ehema karala nam naa. mma karala thiyenne dialog mobile sim( wena router ekk mata thiyenawa) eka dala 249 yt package eka dala thiyenne. lan connect unama wifi connect karanna pukuwanda kiyala danne naa.

    Google Assistant TV channel shift , volume up/down wage karanwada machan?
    Assistant gen monawada karanna puluwan wada? Api phone eke google assistant gen karana wada okkoma karanna puluwanda?

    Ex - TV remote eka use karala TV eka ON karana thiyena welavata google reminder ekak danna / info tikak ganna puluwanda?

    Uba wena sim ekak dala giyoth rewind/catch-up walath data kapenawane machan.

    Danna widihata thiyanawa. Youtube ekeema e devise (hub 2.0) eka gana thibba video ekaka dakka. anika apps install karanna puluwanne

    Machan 2.5 eke OTT thiyenawada?
    Dish ekata signal nathi unoth channel OTT ekata watenawada?
     
    Last edited: