GetIntoPC එක Safe ද?

Assassin Galaa

Well-known member
  • Jul 5, 2017
    633
    499
    63
    GetIntoPC එක Safe ද?

    හැමෝම වගේ Crack කරපු අළුත් Softwares ගන්න පුරුදු වෙලා තියෙන්නේ getintopc එකෙන්...
    මමත් කාලයක් තිස්සේ ගත්තෙ මේකෙන්... හැබැයි දවසක් මට මෙහෙම වැඩක් වුනා...
    මම LightRoom අළුත් version එක මේ site එකෙන් අරගෙන Install කරගත්තා. Install කරන්න කලින් Scan කරා, ඒකෙ කිසි අවුලක් නෑ, LightRoom හොඳට වැඩ...
    මම free virus guard එකක් update කරගෙන තමයි පාවිච්චි කරේ. ටික වෙලාවකින් මට දැනුනා machine එක speed වගේ. Guard එක අකුලලාද කියලා නිකමට බලද්දී Notification Area Icon වල වෙනසක්. Guard එක පෙන්නන්නේ නෑ.
    Task Manager බැලුවා. Run වෙන්නෙ නෑ. Start Menu ගිහින් Run කරන්න බැලුවා එතනත් පෙන්න නෑ. මම දැනගත්තා වැඩේ හරි.
    කෝකටත් Program Files වලත් බැලුවා, ඒකටත් Shot එක දීලා...
    මම Network කරලා තිබුන PC එකෙන් මම Shared Folder එක බලද්දි මෙන්න මට පෙන්නනවා Network Warning එකක්...
    ඒකෙ තිබුනෙ Bit Defender free එක. Duble Pulser වර්ගයේ Ransomeware එකක් Block කරා කියලා. නිකමට මම ඒ Type එක Google කරලා බැලුවා.
    මට GetIntoPC එකේ Fathima Afredi ගෙ පවුලම මතක් වුනා.
    තවත් වෙලාවක FL Studio ගනිද්දිත් මේකම වුනා. හැබැයි එදා නම් මට වැඩේ meter වුනෙ දවසක් ගිහිං...
    කාලයක් තිබුනා Chrome එක මේ site Warning කරලා යන්න දෙන...
    මේක වුනේ අවුරුදු කීපයකට කලින්.. දෙවෙනි පාරත් එකම දේ වුනා
    ඊට පස්සේ මම Recommend කරන්නෙ FileCR.com එක. අර තරම් Software නැති වුනත් තවම ලොකු අවුලක් ඇවිත් නෑ.
    අනික Software එකක් ගන්න කලින් Comment බලලා, Site එකේ Safety එක ගැන Google කරලා යන්න පොඩ්ඩක් පුරුදු වුනා.
    ඒ වගේම Kaspersky Antiransomeware එකත් දාගත්තා. හොරට Software ගන්න අපිටත් මේවා පාඩම්..
    ජයවේවා....

    Sagara Indrajith Samarasinghe

    189060344_1400275290358463_7324902072268567284_n.jpg
     

    david345

    Active member
  • May 20, 2020
    245
    205
    43
    Software Torrent වලින් ගන්න. ඔය සයිට් එකේ ‍fake සයිට් තියෙනවා ඔය නමින්ම. ගොඩක් අයට වැරදිලා ගිහින් තිබ්බේ fake site එකට. :confused:
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,902
    152,732
    113