පළවෙනි site එක තමයි lrepacks. මේ site එක රුසියන් එකක් ඒ වුනාට google translator එකෙන් english වලට හරවගන්න එක ලේසියෙන්ම කර ගන්න පුලුවන්.Virus cases එහෙම මුකුත් නෑ,මාත් කාලෙක ඉදන් මේ site එකෙන් තමයි software download කරන්නේ.මේකේ තියෙන software වලට cracks අනම් මනම් මුකුත් දාන්න ඕන නෑ.ඔක්කොම තියෙන්නේ repack කරපු softwares. download කලාම zip file එකක් තමයි download වෙන්නේ. ඒකෙ තියෙන software එකේ setup එක run කරලා ඊලගට එන steps අනුව install කරගන්න.portable විදියට install කරගන්නත් පුලුවන්.
Link : https://lrepacks.net/
අනිත් site එක තමයි ask4pc. මේ site එකෙන් paid softwares හුගක් free download කරගන්න පුලුවන්.විශේෂයෙන් filmora video editor එක පාවිච්චි කරන කෙනෙක් නම් filmora video effect packs හැම එකක් ම වගේ download කරගන්න පුලුවන්.මේ ගොල්ලොන්ගේ පොඩි software තියෙනවා filmora effect fixer කියලා.ඒක run කලාම වැඩ කරන්නේ නැති effects packs ලේසියෙන්ම activate කරගන්න පුලුවන්. ඒ වගේම Android modded apps,download කරගන්නත් මේ site එකෙන් පුලුවන්.
Link : https://www.ask4pc.net/