e kaleta ayth ynna pluwanweida

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    196509892_1980518865432407_5297938695578057307_n.jpg

    bariwei man hithanne
    balayata ena hama ekaama JRge puththu wage hasirenne
     
    • Haha
    Reactions: shadow134

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,375
    164,602
    113
    එකමත් එක රටක
    දැන් කාලේ ඉන්න උන් ඒ කාලේ ගැන කතා කරන එක විහිළුවක් බන්. උන්ට ඒක එපාවෙලා තමයි ඒ තරම් ලොකු ගානකින් පරාද කරල ඇත්තේ. දැන් උනත් බඩු ගනන් යද්දී මිනිස්සුන්ට එපා වෙන්ව වගේ පෝලිම් දාගෙන ඉද්දි මිනිස්සුන්ට එපා වෙනවා. ඔය අන්ත දෙකටම නැතුව බැලන්ස් එකේ කරන්න පුලුවන් වෙන්න ඕනේ.
     
    • Like
    Reactions: TWishwadeepa

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දැන් කාලේ ඉන්න උන් ඒ කාලේ ගැන කතා කරන එක විහිළුවක් බන්. උන්ට ඒක එපාවෙලා තමයි ඒ තරම් ලොකු ගානකින් පරාද කරල ඇත්තේ. දැන් උනත් බඩු ගනන් යද්දී මිනිස්සුන්ට එපා වෙන්ව වගේ පෝලිම් දාගෙන ඉද්දි මිනිස්සුන්ට එපා වෙනවා. ඔය අන්ත දෙකටම නැතුව බැලන්ස් එකේ කරන්න පුලුවන් වෙන්න ඕනේ.
    ow habai, sirimawoge kale kanna thibune nallu neda hariyta:eek:
     
    • Like
    Reactions: TWishwadeepa

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,375
    164,602
    113
    එකමත් එක රටක
    ow habai, sirimawoge kale kanna thibune nallu neda hariyta:eek:
    රෙදිත් නෑලු බන්. අපේ ගන්න සර් කාරය කියලා තියනව කාලයක් ලිස්ට් එකක හිටියලු කලිසම් රෙද්දක් ගන්න. අන්තිමටම හම්බෙලා තියෙන්නේ රෝස පාට. මොනව කරන්නද.
     
    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,326
    113
    උඹත් ඒ දවස්වල කහ ගේන එක තහනම් කළාට බැන්නා නේද? :rolleyes:

    Screenshot_265.png