Determinants දන්න අය

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    Determinants විසඳන උඹල දන්න ක්‍රම ඔක්කොගෙ ම නම ( English term එක ) කොටල යන්න.
    මට ඒව සර්ච් කරල ඉගන ගන්න ඕන.
    උදව් කරන බම්ප් දාන සැමට බුදු සරණයි! උඹල අදහන දෙවි පිහිටයි! ශිල්ප ශාස්ත්‍රයෙන් අඩුවක් නොවේවා!!
     
    • Like
    Reactions: NRTG

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,849
    8
    35,419
    113
    Determinants විසඳන උඹල දන්න ක්‍රම ඔක්කොගෙ ම නම ( English term එක ) කොටල යන්න.
    මට ඒව සර්ච් කරල ඉගන ගන්න ඕන.
    උදව් කරන බම්ප් දාන සැමට බුදු සරණයි! උඹල අදහන දෙවි පිහිටයි! ශිල්ප ශාස්ත්‍රයෙන් අඩුවක් නොවේවා!!
    Just do a search for Determinants, Cofactors, Cramer's Rule....