SLT UNLIMITED 2

lilman

Well-known member
  • May 10, 2009
    40,173
    53,179
    113
    Colombo
    Ape yaluwek issara dial up walin internet yanakota, link ekak click karala browser eka pettaka tiyala solitaire game eka watayak gahala tamai ayema browser eka balanne, etakota load wela tiyenawa
    ඉස්සර වරක පොටෝ හොරෙන් බලනව.ලෝඩ් වෙන්නෙ උඩ කෑල්ල විතරයි.දහපාරක් විතර ට්‍රයි කරන්න ඕනෙ වරක බලන්න :lol:
     
    • Haha
    Reactions: vgp and kevin_levin

    AssassiN1

    Well-known member
  • Aug 12, 2015
    906
    439
    63
    Kandy..
    itin bn gahalane tiyenne 2mbps kiyala.game gahana ayata supiri oya package eka.warzone,gta v wage online game walata hodama package oka.
    Youtube uth awlk na 720p walata.download kerannanm ba bn owagen patta slow.
    youtube akata hodai .gamea nam suwar na bn

    maath upgrade karan rewila inne :sorry:
    habai youtube 720p enawa. fb load wenawa horai. mainly yutube yana nisa awulak na
    aka wara device 2 k use karnnth ban bn.
    ------ Post added on Jun 16, 2021 at 11:05 AM
     

    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    2 Mbps athi podi wada walata. heavy wada walata baha.
    web browse karanna, 480p youtube balanna wage ok. habayi eka paara oya okkoma karanna ba.
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,420
    2,065
    113
    ඉස්සර වරක පොටෝ හොරෙන් බලනව.ලෝඩ් වෙන්නෙ උඩ කෑල්ල විතරයි.දහපාරක් විතර ට්‍රයි කරන්න ඕනෙ වරක බලන්න :lol:
    ඔය වගේම තමයි EDGE වලින් 3gp video download කරපු විදියත්
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,173
    53,179
    113
    Colombo
    ඔය වගේම තමයි EDGE වලින් 3gp video download කරපු විදියත්
    Celltel වලින් ඉස්සර ඉන්ටනෙට් ෆ්‍රී දුන්නනෙ.ඒ කාලෙ ඉස්කෝලෙට හොරෙන් sony ericson පෝන් එකක් ගෙනල්ල අන්තිම පේලියෙ වරක බලනව :lol:

    හැමදාම මුල්ම පුටුවල ඉන්න උනුත් එදාට අන්තිම පේලියෙ ඉන්නෙ. :lol:
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    SLT 10mbps unlimited user here, lemme show ya this months usage ;)

    1623846130300.png

    ------ Post added on Jun 16, 2021 at 5:52 PM

    Per-day-usage

    1623846165555.png

    ------ Post added on Jun 16, 2021 at 5:52 PM

    highest usage 28GB a day
    1623846261781.png

    ------ Post added on Jun 16, 2021 at 5:54 PM
     
    • Like
    Reactions: NRTG