SLT unlimited 2Mbps package aka update karaganne hithannnwath epa.. patta slow .
Believe me, 2Mbps not gonna enough maan
(not for live streaming, not for quick downloads, even some websites, remote applications & etc)
256kbps වලින් මේ කාලේ මොනවා කරන්නද?
512kbps unlimited connection එක රුපියල් 1450 අවුරුදු 10කට කලින්,උන් එක බලෙන් මිනිසුන්ගේ හැරෙව්වේ
දැන් එකම දීලා රුපියල් 5000කට.එකෙත් torrent block, telegram block, vpn block
මොන විහිලුද?වැඩේ තියෙන්නේ මේවා තේරෙන්නේ පොඩ්ඩක් මොලේ තියෙන්න ඕන,මරි මෝඩ ගමේ බයියෝන්ට ඕවා තේරෙන එකක්ය![]()
torrent oni na bn .wana wade walata gathe .zoom .youtube.torrentvath den nathi labbaval mokatada ganne?
wadak na bn kiyla .කිව්වනෙ
Limit kiynne uparima .internet cafe walata maru.අන්න ලිමිටඩ්
itin bn gahalane tiyenne 2mbps kiyala.game gahana ayata supiri oya package eka.warzone,gta v wage online game walata hodama package oka.SLT unlimited 2Mbps package aka update karaganne hithannnwath epa.. patta slow .
View attachment 130867
2010 මම වැඩ කරපු කැෆේ එකේ තිබ්බෙත් 4Mbps තිබ්බ ලයින් එකක්. පැයට 60ක්ද කොහෙද ගත්ත මතකයි.torrent oni na bn .wana wade walata gathe .zoom .youtube.
wadak na bn kiyla .
------ Post added on Jun 15, 2021 at 12:02 PM
Limit kiynne uparima .internet cafe walata maru.
------ Post added on Jun 15, 2021 at 12:03 PM

එස්.ඇල්.ටී ඩයල් අප් යූස් කරපු උන් දන්නව ඇති ඒ කාලෙ ආතල් එක.

200 Card ekaඑස්.ඇල්.ටී ඩයල් අප් යූස් කරපු උන් දන්නව ඇති ඒ කාලෙ ආතල් එක.![]()



Film nam monaada bnදැන් ඉන්න පොඩි උන් ඔය අඩු ස්පීඩ් කනෙක්ශන් යූස් කරල නෑ.පටන් ගන්නෙම 50/100 mbps කනෙක්ශන් වලින්.ඉතින් හැමවෙලාවෙම ඉල්ලන්නෙ ඒව.ඉස්සර නැනසල් වල 64 kbps කනෙක්ශන් තියන කාලෙ (512 kbps එන්න ගොඩක් කලින්) ෆිල්ම් එකක් බාගන්න පැය 8/12ක් විතර ගියා කිව්වම දැන් උන් පුදුම වෙනව.(ඒකත් හොරෙන් බෑවෙ සල්ලි නැති නිසා.)එස්.ඇල්.ටී ඩයල් අප් යූස් කරපු උන් දන්නව ඇති ඒ කාලෙ ආතල් එක.
ඕක ගන්නෙ 2MBps කියල රැවටිලා ගොඩක් උන්.දැන් ඉන්න උන් mbps & MBps වල වෙනස අඳුරන්නෙ නෑ![]()


Ape yaluwek issara dial up walin internet yanakota, link ekak click karala browser eka pettaka tiyala solitaire game eka watayak gahala tamai ayema browser eka balanne, etakota load wela tiyenawaFilm nam monaada bn
Dial-up eken virus guard eka update karannath paya 4-5k yanawa e kaale![]()