no no its not mine.. i also watched few videos... interestingඒක උබේ ද
අවුලක් නැ.. වැඩිය බලලා නෑ. ඒත් බලපුවා අවුලක් නෑ contents හොදයි. අනික් උන් වගේ Spam නොකර අහපු එක ලොකු දෙයක්..
who is the owner of the channel muchan?Randika nam hodai. Commenta daana un nam saapayak.
Randika. Full name can't remember. Ausi inna IT related jobak karana kenek wage. Inne nam Ausi.who is the owner of the channel muchan?
මාසෙකට සැරයක් අනිවාර්යෙන් රාමුව channel එක කොහොමද කියල එකෙක් අහනවමයි .aawada thawath account ekakin feddbacks balanna
tho kiaparak oya wade karaada dan,
thattayo koikath eka, lankawe nuugath helayo form karana video karala views higakanawa
mugei ubei wensak na, fanbase ekkath ekamai, molayak nathi untanm uba weerayek
ow ban, oya thatta huththage weda thamai oowa, karana pakak karan paththakata wela inna epai, apiwa harak gaanata daanawa meke thread dada.මාසෙකට සැරයක් අනිවාර්යෙන් රාමුව channel එක කොහොමද කියල එකෙක් අහනවමයි .
මේකනම් අනිවාර්යෙන්ම self promoting scene එකක් .
muchan what i meant wa content;.. there are few guys who are really doing the jo like TechTrack. others are all moronsa who are just behind of earning money. now look what had happened to Gayan Sandakalum & Dhanush Vlogs who are aggressively talk about Ravana.උගේ මනස්ගාත බයිලා අහන්න වෙලාවක් නෑ .
video quality එකයි ඉදිරිපත් කරීමයි හොදයි.. අපේ උන්ව අල්ලන්න ඕන තැනි ඌ දන්නවා.
content තමයි මනස්ගාත කිව්වෙ බන්. video quality හොදයි. කතාව හොදයි.muchan what i meant wa content;.. there are few guys who are really doing the jo like TechTrack. others are all moronsa who are just behind of earning money. now look what had happened to Gayan Sandakalum & Dhanush Vlogs who are aggressively talk about Ravana.
Randika already does a paid course related to self improvement wage cn ekak.ඔය යූටියුබ් ඉන්න උන් කියන කතා ගොඩක් බොරු. ඒත් රන්දික අයියා කියන ඒවා මැද ඉන්න ගතියක් පේන්නෙ. මට හිතාගන්න බැරි පොරගෙ ටාගට් එක මොකද්ද කියන එක? නිකන් චරිතෙ හදාගෙන පේඩ් කෝස් එකක් වගේ ප්රමෝට් කරන්නද මේ යන්නෙ කියලා හිතෙනවා. මොකද Youtube එකෙන් හම්බෙන සල්ලි බලාගෙන නම් පොර ඕක කරන්නෙ නෑ.
එහෙම නම් ඉතින් පොර කියපු දේවල් පිලිගන්න දෙපාරක් හිතන්න වෙනවා. සල්ලි තියෙනම් තැනක එතන බොරුව තියෙනවා! ලෝක ස්වභාවය ඒකයි!
කවුරු හරි මෝඩ හුකන්නෙක්.who is the owner of the channel muchan?