How is Ramuwa youtube channel?

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,538
    1
    14,640
    113
    Here We Go Again GIF by memecandy
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,197
    7,479
    113
    Kotahena
    ඒක උබේ ද
    අවුලක් නැ.. වැඩිය බලලා නෑ. ඒත් බලපුවා අවුලක් නෑ contents හොදයි. අනික් උන් වගේ Spam නොකර අහපු එක ලොකු දෙයක්..
     
    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    ඒක උබේ ද
    අවුලක් නැ.. වැඩිය බලලා නෑ. ඒත් බලපුවා අවුලක් නෑ contents හොදයි. අනික් උන් වගේ Spam නොකර අහපු එක ලොකු දෙයක්..
    no no its not mine.. i also watched few videos... interesting
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හොඳ කන්ටෙන්ට් ටිකක් තියෙනව.
    ප්‍රඩක්ශන් කොලිටි එකත් හොඳයි.
    ඉදිරිපත් කිරීමත් නියමයි.

    කමෙන්ට් සෙක්ශන් එකනම් බලන්න බැරි තරමටම cringe. සහ ෆෑන්බේස් එක තනිකරම toxic "අපි පොරවල්, අපි වෙනස්" මානසිකත්වයෙන් ඉන්න උන් වගේ පේන්නෙ.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    aawada thawath account ekakin feddbacks balanna
    tho kiaparak oya wade karaada dan,
    thattayo koikath eka, lankawe nuugath helayo form karana video karala views higakanawa
    83797657_136106844534331_574911128103026688_n.jpg

    mugei ubei wensak na, fanbase ekkath ekamai, molayak nathi untanm uba weerayek
     
    • Like
    Reactions: BadBlueGenius

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    aawada thawath account ekakin feddbacks balanna
    tho kiaparak oya wade karaada dan,
    thattayo koikath eka, lankawe nuugath helayo form karana video karala views higakanawa

    mugei ubei wensak na, fanbase ekkath ekamai, molayak nathi untanm uba weerayek
    මාසෙකට සැරයක් අනිවාර්යෙන් රාමුව channel එක කොහොමද කියල එකෙක් අහනවමයි .
    මේකනම් අනිවාර්යෙන්ම self promoting scene එකක් .
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මාසෙකට සැරයක් අනිවාර්යෙන් රාමුව channel එක කොහොමද කියල එකෙක් අහනවමයි .
    මේකනම් අනිවාර්යෙන්ම self promoting scene එකක් .
    ow ban, oya thatta huththage weda thamai oowa, karana pakak karan paththakata wela inna epai, apiwa harak gaanata daanawa meke thread dada. :lol:
     
    • Like
    Reactions: BadBlueGenius

    Glonass16

    Well-known member
  • Aug 2, 2016
    516
    531
    93
    ඔය යූටියුබ් ඉන්න උන් කියන කතා ගොඩක් බොරු. ඒත් රන්දික අයියා කියන ඒවා මැද ඉන්න ගතියක් පේන්නෙ. මට හිතාගන්න බැරි පොරගෙ ටාගට් එක මොකද්ද කියන එක? නිකන් චරිතෙ හදාගෙන පේඩ් කෝස් එකක් වගේ ප්‍රමෝට් කරන්නද මේ යන්නෙ කියලා හිතෙනවා. මොකද Youtube එකෙන් හම්බෙන සල්ලි බලාගෙන නම් පොර ඕක කරන්නෙ නෑ.

    එහෙම නම් ඉතින් පොර කියපු දේවල් පිලිගන්න දෙපාරක් හිතන්න වෙනවා. සල්ලි තියෙනම් තැනක එතන බොරුව තියෙනවා! ලෝක ස්වභාවය ඒකයි!
     
    • Like
    Reactions: jennt

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    උගේ මනස්ගාත බයිලා අහන්න වෙලාවක් නෑ .
    video quality එකයි ඉදිරිපත් කරීමයි හොදයි.. අපේ උන්ව අල්ලන්න ඕන තැනි ඌ දන්නවා.
    muchan what i meant wa content;.. there are few guys who are really doing the jo like TechTrack. others are all moronsa who are just behind of earning money. now look what had happened to Gayan Sandakalum & Dhanush Vlogs who are aggressively talk about Ravana.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,457
    164,734
    113
    එකමත් එක රටක
    muchan what i meant wa content;.. there are few guys who are really doing the jo like TechTrack. others are all moronsa who are just behind of earning money. now look what had happened to Gayan Sandakalum & Dhanush Vlogs who are aggressively talk about Ravana.
    content තමයි මනස්ගාත කිව්වෙ බන්. video quality හොදයි. කතාව හොදයි.
     
    planner123

    Well-known member
  • May 22, 2018
    7,935
    13,684
    113
    ඔය යූටියුබ් ඉන්න උන් කියන කතා ගොඩක් බොරු. ඒත් රන්දික අයියා කියන ඒවා මැද ඉන්න ගතියක් පේන්නෙ. මට හිතාගන්න බැරි පොරගෙ ටාගට් එක මොකද්ද කියන එක? නිකන් චරිතෙ හදාගෙන පේඩ් කෝස් එකක් වගේ ප්‍රමෝට් කරන්නද මේ යන්නෙ කියලා හිතෙනවා. මොකද Youtube එකෙන් හම්බෙන සල්ලි බලාගෙන නම් පොර ඕක කරන්නෙ නෑ.

    එහෙම නම් ඉතින් පොර කියපු දේවල් පිලිගන්න දෙපාරක් හිතන්න වෙනවා. සල්ලි තියෙනම් තැනක එතන බොරුව තියෙනවා! ලෝක ස්වභාවය ඒකයි!
    Randika already does a paid course related to self improvement wage cn ekak.