ගැහැණු සහ පිරිමි අතර යාළුකම්???????

AlexKolla

Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    එන්ට ඇතුලට බය වෙන්න දෙයක් නෑ========================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================================

    මට මේක එදත් තේරුනේ නෑ අදත් නෑ හෙටත් නැති වෙයි.

    පිරිමින්ට ගැහැණු යාළුවො ඉන්න එකයි, ගැහැණුන්ට පිරිමියාලුවො ඉන්න එකයි.

    යාළුවො කියල අදහස් කරල තියෙන්නෙ මාස කීපයකට සැරයක් කතා බහ කරන නෙමේ. නිතර කතා බහ කරන ආශ්‍රය කරන උන් හරිය...........

    01. පිරිමින්ට ගැහැණු යාලුවො සිටීද......... එහෙනම් උගේ long term ප්ලෑන තමයි පොල් පැලේට ටික ටික ශේප් එකේ ලංවෙලා පැලේට වැඩේ දෙන එක.
    02. ගෑණුන්ට පිරිමි යාලුවො සිටීද........... එහෙනම් උන් ඒක කරන්නේ පිරිමි අන්දල මෝඩය කරල උන්ගෙ වැඩ කරව ගන්න. එහෙමත් නැත්නම් ඇටෙන්ෂන් ගන්න. මොකද ගෑනු ගෑනුන්ට ඇටෙන්ෂන් දෙනව අඩුයි. උන් ඉතින් so called male friends ලගෙන් ඒක ගන්නව.

    උබලගෙ ගෑනි, හෝ මිනිහත් මෙහෙම නම් පරිස්සමෙන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මට යාලුවෙක් කියලා ඉන්නවා කෙල්ල ට අමතර ව, polish කෙල්ලෙක්.
    එකී asexual කෙල්ලෙක්. මගෙ Girlfriend ට කිසිම අවුලක් නෑ jealous නැහැ එහෙම.
    හැම තිස්සෙම කතා කරනවා. Dirty jokes දානව නිතරම. නමුත් එහෙම case එකක් නෑ.
    එකී ට boyfriend කෙනෙක් ඉන්න ව. ඌ එහෙම මා එක්ක අවුලක් නෑ.
    ගොඩක් දේවල් මගේ case එකී දන්නවා. හොඳටම fit කෙල්ලෙක් හැබැයි යාලුවෙක් විදියට
    මම එකී ට අහවල් මඟුල් කරන්න කවදාවත් ගිහිල්ලා නැහැ යන්නෙත් නෑ. Friendship එක වටිනවා ඉට වඩා.
    අහවල් වැඩේ ට මට ඕන තරම් කෙල්ලො ඉන්නවා කියලා එකී දන්නවා
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මට යාලුවෙක් කියලා ඉන්නවා කෙල්ල ට අමතර ව, polish කෙල්ලෙක්.
    එකී asexual කෙල්ලෙක්. Girlfriend ට කිසිම අවුලක් නෑ jealous නැහැ එහෙම.
    exceptions තියෙනව.

    ඒ උනාට

    උබලගේ කෙල්ලට පිරිමි යාළුවො වැඩිනම්. පොඩ්ඩක් පරිස්සමෙන්. උන්ගෙ ඉමෝෂනල් ෆීඩ් එක ගොඩක් වෙන පිරිමින්ගෙන් ලැබෙනවනම් උබව එච්චර අදාල නැති වෙන්න පුලුවන්.
     
    • Like
    Reactions: Ne@

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,569
    4,068
    113
    Unkown
    x.com
    VdA65zO.jpg
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    exceptions තියෙනව.

    ඒ උනාට

    උබලගේ කෙල්ලට පිරිමි යාළුවො වැඩිනම්. පොඩ්ඩක් පරිස්සමෙන්. උන්ගෙ ඉමෝෂනල් ෆීඩ් එක ගොඩක් වෙන පිරිමින්ගෙන් ලැබෙනවනම් උබව එච්චර අදාල නැති වෙන්න පුලුවන්.
    මගෙත් කෙල්ල ට පොඩි කාලේ ඉඳන් ඉන්න පිරිමි යාලුවෙක් ඉන්නවා. ඒ කියලා එකී හැමිනෙන්න යන්නේ නැහැ ඌ එක්ක. මම ඌ ව දන්නවා. ඒකටත් sure එකෙක් කියලා ඉන්නේ ඌ විතරයි යාලුවෙක් ට.

    දැන් relationship එක 9 years old relationship එකක්. කෙල්ල foreign කෙල්ලෙක්.
    මම වෙන කෙල්ලෝ එක්ක අහවල් දේ කරලා තියනවා එකී දැනුවත් ව මත්.
    නමුත් යාලුවා කවදාවත් එහෙම පැටලිලා නෑ.
    Sex ඕන නම් sex, friendship නම් friendship.
    ඔතන ප්‍රශ්නෙ real friendship කියන එක පටලවාගෙන පයිය නගිනකොට යාලුවා ට චාටර් talks දෙන්න ගන්න එක කෙල්ල උබට fun එක දෙන්නේ නැති උනාම හරි කෙල්ල එක්ක වලියක් ගිය වෙලාවට.
    ඒක උඹ තේරුම් අරගෙන ඉන්න ඕන.
    එහෙම කරගන්න බැරි මොඩ හැත්ත ඉන්නවා තැනයි. ඒ යාලුවෙක් ගෙ වටිනාකම තේරෙන්නෙ නැති උන් තමයි එහෙම කරන්නෙ. මොකද ඌ ට යාලු කමට වඩා හුත්ත ලොකු වෙන නිසා.
     
    මේ බලපන් මම වගේ තවත් එක් මීහරකෙක්.

    • Haha
    Reactions: scorp12 and Erzo

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    so steve harvey has the final say in human sexuality and who can be friends with whom? 🤔🤔🤔
    😆😆😆
    බ්‍රදර් ඒකතමයි මම කියල තිියෙන්නේ "තවත් එක්" කියල. හොඳට ආපහු බලන්න. :baffled:
     
    • Haha
    Reactions: vito

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ බලපන් මම වගේ තවත් එක් මීහරකෙක්.

    Friend කෙල්ල asexual නම් එකී ට sexual feelings එන්නේ නැහැ.
    Friend එක්ක හුකන එකේ තේරුමක් නෑ තව කෙල්ලො ඉන්නවා නම් ඊට වඩා හොඳට දෙන. එච්චර තොගයක් එක්ක ඉන්න අමාරුයි. දවසකට 15 වතාවක් වගේ හුකන්න පුළුවන් කෙල්ලො දෙන්නෙක් ට නැත්තන් තුන් දෙනෙක්ට.
    ඊට පස්සේ exhaust වෙනවා.

    යාලුවා එක්ක කරන්න දෙයක් නෑ කම්මලි වැඩක් asexual උන් එක්ක sex ගැන talk කරන එක. උන් එක්ක වෙන serious දෙයක් සහ joke එකක් කරලා ඉන්න තියෙන්න ඕන life එකේ පොඩි change එකකට. නැත්තන් කෙල්ලෙක් දැක්කොත් sex toy එකක් වගේ පේන්න ගන්නවා.
    මට ඕක වෙන්න ගිහින් අන්තිමේදී ඔය කෙල්ල සෙට් උනාට පස්සෙ තමයි කෙල්ලෙක් එක්ක Joke එකක් හරි දාගෙන ඉන්න mood එකක් ආවෙ. නැත්තන් කෙල්ලෙක් දැක්කොත් sex විතරයි මට ඇවිල්ලා තිබුණේ අවසනෙදි ඔලුවට girlfriend ට eke kisima awulak thibuneth nathi nisa sex sex wex.. Girlfriend උනත් කෙලවරක් නැහැ sex වලට ඒකී ට limit එකකුත් නැහැ මටත් limit එකක් නෑ.. So යාලුවෙක් ඉන්න ඕන එහෙම උනාම.
     
    • Like
    Reactions: D_Mad

    vito

    Well-known member
  • May 5, 2008
    10,950
    1
    12,282
    113
    අදාළ නෑ නේ
    බ්‍රදර් ඒකතමයි මම කියල තිියෙන්නේ "තවත් එක්" කියල. හොඳට ආපහු බලන්න. :baffled:
    yup true... my bad 😅😅😅
    but in all seriousness there is a truth to this... I guess it's not that easy to define friendship between men and women as black and white
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ජෙනරලයිස් කරන්න එපා බන්. ඔහොම නැති යාලුකම් ඕනේ තරම් තියෙන්න පුලුවන්

    ඔව් හිතන් ඉන්නෙනම් එහෙමයි. නිකමට කෙල්ලට කියපන් ඔය කොල්ලො යාලුවන්ගෙන් අහන්න කියල "අනේ මේ...... අපි සැපක් ගමුද???" කියල. කොල්ලො ටික එන්නෙ කරේ තියන්.
     
    • Like
    Reactions: S_M_S

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ෆිට් එක වැඩි උනාම ගොඩාක් කෙල්ලන්ට ඉබේම කකුල් පලල් වෙනවා යාලුවාට උනත්..ඒක නිසා තමන්ගේ කෙල්ලගෙන් ඔය වගේ උන් ඈත් කරලා තියපල්ලා..
     
    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    ෆිට් එක වැඩි උනාම ගොඩාක් කෙල්ලන්ට ඉබේම කකුල් පලල් වෙනවා යාලුවාට උනත්..ඒක නිසා තමන්ගේ කෙල්ලගෙන් ඔය වගේ උන් ඈත් කරලා තියපල්ලා..

    ඕව කියන්න එපා යකූ...... මේකෙ ඉන්න පොෂ් උන් ha ha reaction දායි. මොනව හරි රැඩිකල් රිප්ලයි එකක් දාපන්. likes වැටෙන්නෙ එතකොට.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,223
    9,122
    113
    ඕව කියන්න එපා යකූ...... මේකෙ ඉන්න පොෂ් උන් ha ha reaction දායි. මොනව හරි රැඩිකල් රිප්ලයි එකක් දාපන්. likes වැටෙන්නෙ එතකොට.
    ඔහොම හිතන් ඉඳලා අන්තිමට කෙල්ලට කෙලලා යනකල් දන්නේ නෑ..පස්සේ මේකේ ත්‍රෙඩ් දාගෙන හැමිනෙනවා ඔෆිස් එකේ එකෙක් කෙල්ලට වැඩේ කරලා කියලා.... :lol:
     
    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,713
    2,191
    113
    මට කෙල්ලෝ යාළුවෝ ඉන්නවා. උන් නොකියන දෙයක් නෑ.එහෙමයි කියලා මං උන්ට අයින්න ගිහින් නෑ.
     
    Last edited:

    AlexKolla

    Well-known member
  • Oct 25, 2012
    378
    682
    93
    gedara
    මට කෙල්ලෝ යාළුවෝ ඉන්නවා. උන් නොකියන දෙයක් නෑ.එහෙමයි කියලා මං උන්ට අයින්න ගිහින් නෑ. යන්නෙත් නෑ. සමහරක් උන්ගේ හස්බන්ඩ් නොදන්නා ඒවත් මන් දන්නවා. මට තේරුන විදියට ගොඩක් කෙල්ලොන්ට ඕනි උන්ගේ දුක කියන්න. දිනපතා උන්ට වෙන දේවල් කියන්න. ඒ ඇරුනම වෙන දෙයක් නෑ. උන් ටිකක් බොක්කෙන් කතා කරාම ගොඩක් උන් අනින්න ගිහින් නිකන්ම කැපිලා යනවා.

    උබ simp කෙනෙක් බං. පව් උබ.
    දුක අහන අයිය කෙනෙක්.
     
    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,023
    538
    113
    Nugegoda
    මට කෙල්ලෝ යාළුවෝ ඉන්නවා. උන් නොකියන දෙයක් නෑ.එහෙමයි කියලා මං උන්ට අයින්න ගිහින් නෑ. යන්නෙත් නෑ. සමහරක් උන්ගේ හස්බන්ඩ් නොදන්නා ඒවත් මන් දන්නවා. මට තේරුන විදියට ගොඩක් කෙල්ලොන්ට ඕනි උන්ගේ දුක කියන්න. දිනපතා උන්ට වෙන දේවල් කියන්න. ඒ ඇරුනම වෙන දෙයක් නෑ. උන් ටිකක් බොක්කෙන් කතා කරාම ගොඩක් උන් අනින්න ගිහින් නිකන්ම කැපිලා යනවා.
    උඹල වගේ එවුන්ට සිංහලෙන් කියන්නෙ "කිඹි ගාඩ්" කියල
     
    rukaX

    Member
    May 13, 2021
    12
    7
    3
    මගෙත් කෙල්ල ට පොඩි කාලේ ඉඳන් ඉන්න පිරිමි යාලුවෙක් ඉන්නවා. ඒ කියලා එකී හැමිනෙන්න යන්නේ නැහැ ඌ එක්ක. මම ඌ ව දන්නවා. ඒකටත් sure එකෙක් කියලා ඉන්නේ ඌ විතරයි යාලුවෙක් ට.

    දැන් relationship එක 9 years old relationship එකක්. කෙල්ල foreign කෙල්ලෙක්.
    මම වෙන කෙල්ලෝ එක්ක අහවල් දේ කරලා තියනවා එකී දැනුවත් ව මත්.
    නමුත් යාලුවා කවදාවත් එහෙම පැටලිලා නෑ.
    Sex ඕන නම් sex, friendship නම් friendship.
    ඔතන ප්‍රශ්නෙ real friendship කියන එක පටලවාගෙන පයිය නගිනකොට යාලුවා ට චාටර් talks දෙන්න ගන්න එක කෙල්ල උබට fun එක දෙන්නේ නැති උනාම හරි කෙල්ල එක්ක වලියක් ගිය වෙලාවට.
    ඒක උඹ තේරුම් අරගෙන ඉන්න ඕන.
    එහෙම කරගන්න බැරි මොඩ හැත්ත ඉන්නවා තැනයි. ඒ යාලුවෙක් ගෙ වටිනාකම තේරෙන්නෙ නැති උන් තමයි එහෙම කරන්නෙ. මොකද ඌ ට යාලු කමට වඩා හුත්ත ලොකු වෙන නිසා.
    Ade mona rateda?