Putin lands in Geneva for Russia-US Summit

rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,032
    4,823
    113
    පුටින්ටත් ඔහොම ගිහින් ගිහින් බලයෙ ඉදල අන්තිමේට බෙන්ජමින් නෙතන්‍යාහු ට උන දේ උනේ නැත්තම් හොදයි. දෙන්නම හොද මොළ දෙකක්
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,356
    4,634
    113
    පුටින්ටත් ඔහොම ගිහින් ගිහින් බලයෙ ඉදල අන්තිමේට බෙන්ජමින් නෙතන්‍යාහු ට උන දේ උනේ නැත්තම් හොදයි. දෙන්නම හොද මොළ දෙකක්
    Apey putin ekka munta harennawath puluwanda
     

    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,032
    4,823
    113
    Apey putin ekka munta harennawath puluwanda
    හරි බන් එල

    dfa.jpg


    😂😂😂
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    දෙරට අතර ක්‍රමෝපායික ස්ථායීභාවය, සයිබර් අපරාධ, ආර්ක්ටික් සාගරය, දේශගුණික විපර්යාස, කෝවිඩ්-19 පරාජය කිරීමේ උත්සාහය වැනි ගෝලීය කරුණු මෙන්ම බෙලරූස්, මැද පෙරදිග, සිරියාව, ලිබියාව සහ ඇෆ්ඝනිස්ථානය යන ප්‍රදේශවල අර්බුද පිළිබඳ සාකච්ඡා වනු ඇති. සැලසුම් කර ඇති අයුරින් කටයුතු සිදුවුණොත් පැය පහක් පමණ මෙම සාකච්ඡා සිදුවනු ඇති බවයි මාධ්‍ය වාර්තා පවසන්නේ.
    A8A89651-2E75-4DD4-ACB1-CE55929BD698.jpeg
    B1A4C7B1-53F5-45AE-BD95-4B5C89D130B2.jpeg




     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    එහේ උන් පාරක් වැහුවම එකතුවෙලා හෝන් ගහනවද දන්නෙ නෑ දැන්. 😀😀😀😀
    ඒක තමා බන් අපේ රටවල් වලයි ඒ රටවල් වලයි වෙනස.අපේ උන් හිතන් ඉන්නේ ඒවගේ දෙයක් කලාම හරි ලොකු වැඩක් කලා කියලා😂.

    පුටින්ටත් ඔහොම ගිහින් ගිහින් බලයෙ ඉදල අන්තිමේට බෙන්ජමින් නෙතන්‍යාහු ට උන දේ උනේ නැත්තම් හොදයි. දෙන්නම හොද මොළ දෙකක්
    පුටින්ගේ චන්ද වෙනස් කරන්නත් බෑ කොහොමත්.මිනිස්සු කැමති පුටින්ට.සෝවියට් දේශය බිද වැටුනාට පස්සේ රුසියාව ඔහොම තියෙන්නේ පුටින් ලොක්කා නිසා.පුටින් අයින් උන දවසට එන්න ඉන්නෙත් සුපිරි මොලකාරයෝ දෙන්නෙක්.ඒ රටවල් දිහා බලලා හූල්ල හූල්ල ඉන්න තමා අපිට වෙන්නේ හැමදාම.....
    ------ Post added on Jun 16, 2021 at 5:30 PM
     

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    ව්ලැඩිමිර් අලුත් දේශීය ලිමොසින් 2,3 ක් බස්සල නෙහ්
    පොරට කලින් තිබ්බෙ බෙන්ස්ද කොහෙද
    ඔව්😏.

    Russias-Newest-Putins-Kortezh-Convertibles-Without-Camouflage

    රුසියාවේ Central Scientific Research Automobile and Automotive Engines Institute නම් ආයතනය විසින් "අවුරස් සෙනට්" නම් සන්නාමයේ නිෂ්පාදනය කල මෝටර් රථය පළමුවරට ආවරණ රහිත මොස්කව් ආසන්නයේ අලබින් හි විජයග්‍රාහී දින පෙළපාලියේ පෙරහුරුවක දක්නට ලැබිණි.
    අවුරස් යනු විධායක පන්තියේ පුද්ගලයන් සඳහා නිපදවන මෝටර් රථ පවුලකි.එහි පළමු මෝටර් රථ දෙක 2018 මැයි 7 දා සිය සිව්වන ධූර කාලය ආරම්භ කිරීමේ උත්සවයේදී ප්‍රදර්ශනය කරන්නට ජනපති ව්ලැඩිමීර් පුටීන් ක්‍රියා කලේය.එම අවස්ථාවේදී අවුරස් 4123 සෙඩාන් සහ අවුරස් 41231එස් බී ලිමොසින් යන රථ දැකගත හැකිවිය.

    Aurus යන පදය ලතින් භාෂාවෙන් රත්‍රන් වලට කියන Aurum නම් වචනයෙන් බිඳී ආවකි.

    මෙවර විජයග්‍රාහී පෙළපාලියේ ඉදිරියෙන්ම ගමන් කරන්නේ පෙළපාලිය භාර හමුදා ප්‍රධානියා රැගත් අවුරස් සෙනට් රථයකි.මෙම මෝටර් රථය අශ්ව බල 600 එන්ජිමකින්,වේග 9ක ස්වයංක්‍රීය සම්ප්‍රේෂණයකින් සමන්විතය.එහි රෝද සියල්ලටම බලය සපයා තිබේ.

    මුලික සෙඩාන් රථය සමග සංසන්දනය කල විට මෙම රථයේ පසුපස අසුන් සඳහා විශාල දොරවල් දෙකක් තිබේ.එසේම වහලය සුමටය.රථය ඇතුලත තෙතමනය උරා ගන්නා අමුද්‍රව්‍යවලින් නිර්මාණය කර ඇත.

    අවුරස් සන්නාමයේ රථ (Kortezh project නමින්ද හඳුන්වයි) මහා පරිමාණයෙන් නිෂ්පාදනය කිරීමට අපේක්ෂා කරන්නේ 2020 වර්ෂයේදීය.මෙහි අධික වටිනාකම නොසලකා හරිමින් මේ වෙද්දී රථ කිහිපයක්ම විකිණී ඇතැයි සඳහන් වේ.එක් රථයක මිල ලෙස සඳහන් වන්නේ රූබල් මිලියන 10 හෙවත් දළ වශයෙන් ඇ.ඩො. 151,000කි.

    https://tvzvezda.ru/news/20194191043-fDLdM.html/player/

    https://tvzvezda.ru/news/20194191333-fSNEE.html/player/

    A395BA8F-F937-4E9E-A6F9-A0BB60874DDB.jpeg
    89338310-7EDC-4737-AE9E-CAA3AAE835B0.jpeg
    B373BB15-B9BA-4AAB-AD5A-5BD59862064F.jpeg

    😂
    ------ Post added on Jun 16, 2021 at 6:32 PM