2025 last chance

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Sir_Last_Chance_title_card.jpg
     
    • Like
    Reactions: Idias

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,935
    10,564
    113
    ආශික්ලන්තෙ
    ජෙවිපි හොඳයි විපක්ෂෙට බන් .
    හොරු අල්ලන්න ,වංචා අල්ලන්න ඒත් රටක් ඉස්සරහට යද්දි උන්ගෙ ආර්‍ථික ප්‍රතිපත්ති දේශපාලන දැක්ම ගැලපෙන්නෙ නැහැ.
    මොකද කොමියුනිස්ට් වලින් ගොඩ ගිය රටවල් ලොකෙ නැහැ .
    වලටම තමා ගියෙ.
    ඔව් චීනෙ තියෙන්නෙ කොමියුනිස්ට් ලක්ෂන මිශ්‍ර වෙච්ච පාලනයක් විතරයි .
    ඒත් ආර්ථිකය තනිකර ධනවාදි මොඩල් එකෙ.
    හරියට හරි චයිනා වල කොමියුනිස්ට් වල අලුත් අප්ඩේට් එක..පරණ කොමියුනිස්ට් මත වලින් රට වල් පෙරලන්න ගිහින් උනේ එක එකා කොටා ගත්ත එක..ලේ වගුරු විතරයි
     
    • Sad
    Reactions: BruceWayne92

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,041
    113
    Gotham City
    හරියට හරි චයිනා වල කොමියුනිස්ට් වල අලුත් අප්ඩේට් එක..පරණ කොමියුනිස්ට් මත වලින් රට වල් පෙරලන්න ගිහින් උනේ එක එකා කොටා ගත්ත එක..ලේ වගුරු විතරයි
    චීනෙත් එහෙම උනා කල්චරල් රෙවලූෂන් එකෙ.
    ලේ වැගිරීම් කරා .ඊට පස්සෙ මා ඕ සෙතුං ගෙ කාලෙ රට තවත් සවුත්තු උනා.

    ඊට පස්සෙ කවුද මාඕ ගෙන් පස්සෙ ආපු බුවා තමා ඔන්න රට ගොඩ ගන්න ප්ලැන් එක දියත් කරෙ.

    කොමියුනිස්ට් ලක්ෂන කිව්වෙ අර තනි පක්ෂෙ ආණ්ඩුව තියාගෙන ධනවාදය ගැහුවා යටින් .
     
    • Like
    Reactions: Master malli

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,601
    785
    113
    Dubai
    උබලගෙ මෝඩ සජිය දිනනව කියල හින දකින්ඩ එපා, සෑහෙන වේදනාවක් උරුම කර ගන්ඩ වෙනව.. :lol: :lol: :lol:
    සජිය සජිය සජිය ghanne uba monawa danagena d api gana moda miharako ,,,, Gota or Any rajapaksha will not win thats it .....
     

    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    apoo ubalath sajiyai mahindai jvp eka ganai hitha hitha inna un kiyala danagattama mata elakiriya ganath epa una..loke dakapu un neda meke inne?ubalata therenne nada ethakota aluth pakshayak godanagenna one aluth dakmak ekka..mun tika elawala aluth deyak karanna manussayek wenas karanna katha karapan.ekama lat ekata watenna epa hamadama thadi bettak wage.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    මොකෙක්කට හරි දීපන් මේ රාජපක්ෂ සාපෙන් රට බේරගන්න