මූ යකෝ!!එහෙනම් එකවුන්ට් කීයක් හරි දාපන්![]()




උබලයි ආණ්ඩුව නේ..මූ යකෝ!!තෝ එච්චරම හිඟන තත්වේට වැටිලද?
![]()
![]()

ඔව් ඔව් ඔව් බොලාව හිඟන්නො කරන්නම තමා අපි චන්දේ දුන්නේ!! මම නම් කතිරේ ගැහුවේ උබව හිඟන්නෙක් කරන්නම තමා ඉතින්!! ෂැප නේ?? ඕ යේ.............උබලයි ආණ්ඩුව නේ..![]()
Lexus eka factory fitted, modify nemei.lexus1 muna modify krala neda, facotory fitted neweyine...
g amg63 wage nam hena lassanayi..meka tikak kethayi
Jaffna or Colombo 07 kohen idamak gathath perch 10 ekama size. Habai watinakama wenas.ලන්කාවේ මේවා ඔහොම උනාට මෙහේ නම් ඉතින් විනාඩි 5කට සැරයක් වත් දකිනවා...![]()
![]()
Normally EK eke home eke thread walata reply danne na. but ada log wenakotama meka dakke udama.
click karala balanakota list eke thiyana vehicle ekaka good look nathi photo ekak dala compare karanna kiyala GT. eka waradiy mage mathayata anuwa ehema good look ekak nathi, spec mention nokara photo ekak dala compare karanna kiyana eka.
G63 AMG or G63 BRABUS kiyanne man asama vehicle walin ekak. eketh BUNKER edition eka thamai favorite.
wadiya wisthara danne nathi ayatapahalin balala enna puluwan.
Look eka balanna ona nam meka balanna.
Jaffna or Colombo 07 kohen idamak gathath perch 10 ekama size. Habai watinakama wenas.
Ewage wahane eka unata watinakama, piliganeema thana anuwa wenas wenawa.



උඹේ photo එක දැක්කහම මතක් උනේ මාත් ආසම SUV එක... Cadillac Escalade❤
තාම ඇස් දෙකට දැකලා නෑ.. හැබැයි කොළඹ 1ක් 2ක් තියෙනවා photo වලින් දැකලා තියෙනවා...
.
Lankawe wahane penumata koi wage piliganeemak da thiyenne kiyala idea ekak ganna nikan thread ekak damme. Mama mewa ganna nemei.GT lokkath supirima waahana pissek mehema idiyata... api wagema thamaa.. ekama wenasa : gt rich, api duppath
මේවා ලංකාවේ සුලබ වාහන නෙමෙය්.
brand, model, specification ගැන නොසලකා වාහන ගැන නොදන්නා කෙනෙක් විදියෙට පෙනුම විතරක් සැලකුවොත් මේ වාහන එකිනෙක දැක්කම ඇතිවෙන හැංගීම මොකද්ද?
eg..
defender වගේ පප්පා කාලේ පරණ model SUV එකක් තාම maintain කරන් දුවනවා වගේ
හොම්බ දිග delivery van වගේ
හැම වෙලේම පාරේ දකින land cruiser, range rover level එකේ වාහන වගේ
හෝ ඊටත් වඩා වටිනවා වගේ
1.
![]()
2.
![]()
3.
![]()
aluth lc300 gena review1k enne kawadda ? nissan patrol1ta kala wage supiri1kLankawe wahane penumata koi wage piliganeemak da thiyenne kiyala idea ekak ganna nikan thread ekak damme. Mama mewa ganna nemei.
Wahana 3 design eka gana thama katha karanna ona bro.ලොක්කා අපි මෙතන කතා කරන්නේ වාහන ගැන නෙවෙයි නේ. අපේ රටේ වහල් මිනිස්සුන්ගේ තියෙන මානසික මට්ටමක් ගැන. ඒත් කිරීයේ ගොඩක් වුන් කතා කරන්නේ දාපු වාහන 03 ගැන.
Lankawata wahana gennanna denne nathi wei thawa kalekata. Anika lankawe boho denekta highly technical review wadak naha, thamanta ganna bari wahanayaka features balala sarala sathutak labbanai ona.aluth lc300 gena review1k enne kawadda ? nissan patrol1ta kala wage supiri1k
ආ.. ඒකත් එහෙමද.. සොරි ලොක්කා..Wahana 3 design eka gana thama katha karanna ona bro.