වාහනේ පෙනුමෙන් තත්වය මැනීම

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    1200px-Range_Rover_Evoque_--_2011_DC.jpg
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    2.


    Tikak loke dakapu ekek kyla hitanawawa. Example : pita ratawal ekka bsns krna un ( exports to eur ) wage un gawa oka gdk tynwa kyla note wela thibe
     

    HmNRazor

    Well-known member
  • උබලයි ආණ්ඩුව නේ..:lol:
    ඔව් ඔව් ඔව් බොලාව හිඟන්නො කරන්නම තමා අපි චන්දේ දුන්නේ!! මම නම් කතිරේ ගැහුවේ උබව හිඟන්නෙක් කරන්නම තමා ඉතින්!! ෂැප නේ?? ඕ යේ............. 🥴 (GT ලොක්කාගේ ත්‍රෙඩ් එක අස්සේ ආතල් ගන්න ගිහිල්ලා බොටයි මටයි ටිකට් එක අැදෙනවා ඈ!! බලපන් :ROFLMAO: )
     
    • Haha
    Reactions: Master malli

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    lexus1 muna modify krala neda, facotory fitted neweyine...

    g amg63 wage nam hena lassanayi..meka tikak kethayi
    Lexus eka factory fitted, modify nemei.
    ලන්කාවේ මේවා ඔහොම උනාට මෙහේ නම් ඉතින් විනාඩි 5කට සැරයක් වත් දකිනවා... :yes: :yes:
    Jaffna or Colombo 07 kohen idamak gathath perch 10 ekama size. Habai watinakama wenas.
    Ewage wahane eka unata watinakama, piliganeema thana anuwa wenas wenawa.
    Normally EK eke home eke thread walata reply danne na. but ada log wenakotama meka dakke udama.
    click karala balanakota list eke thiyana vehicle ekaka good look nathi photo ekak dala compare karanna kiyala GT. eka waradiy mage mathayata anuwa ehema good look ekak nathi, spec mention nokara photo ekak dala compare karanna kiyana eka.
    G63 AMG or G63 BRABUS kiyanne man asama vehicle walin ekak. eketh BUNKER edition eka thamai favorite.
    wadiya wisthara danne nathi ayatapahalin balala enna puluwan.





    Look eka balanna ona nam meka balanna.


    Me dala thiyenne G63 AMG ekak thama. G63 kiyanne model ekak nemei trim level ekak.
    Oya kiyanne 2018/2019 passe apu 2nd gen eka gana. Ehema baluwoth dan Discovery eketh meeta aluth model ekak thiyanawa. Eka compare karala wadak naha mokada eke tough land rover look ekak nemei range rover look ekak thiyenne.
    Lexus LX eka thawa maasa keepen sampurna aluth generation ekakata yanawa etc..

    Brabus, Armored etc.. kiyanne 3rd party company modify karapuwa. Official wahana nemei.

    Enisa me compare thiyenne 2016 wage ekama kale thibba wahana model.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    උඹේ photo එක දැක්කහම මතක් උනේ මාත් ආසම SUV එක... Cadillac Escalade🥺

    තාම ඇස් දෙකට දැකලා නෑ.. හැබැයි කොළඹ 1ක් 2ක් තියෙනවා photo වලින් දැකලා තියෙනවා...🥺


    .




    Lankawe 2-3k athi mama eka parak colombo wala dakka ekak. car nam thiyenawa godak
     
    • Love
    Reactions: tha123

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    මන් ක්ලාස් ගියපු ටියුශන් සර් කෙනෙක් ගාව තිබ්බේ V8 එකක්. කොහොම හරි අවුරුදු ගානක් ඒක තිබ්බේ. ඒක දීලා discovery එකක් ගෙනාවා. සති 2යි පාවිච්චි කරේ. ආයෙත් V8 එකක්ම ගෙනාවා.
    ඩිස්කවරිය මාරු කරන්ඩ හේතුව තමා හැමදාම සර් උදෙ ඇහැරිලා ඉස්සර දොරින් එලියට එද්දි දකින්නේ වාහනේලු. උදේ පාන්දරම මිනිහව කුදලගෙන යන්ඩ පොලිස් ජීප් එකක් ඇවිත් නවත්තලා තියෙනවා කියන ෆීලින් එකලු එන්නේ එතකොට
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    මේවා ලංකාවේ සුලබ වාහන නෙමෙය්.
    brand, model, specification ගැන නොසලකා වාහන ගැන නොදන්නා කෙනෙක් විදියෙට පෙනුම විතරක් සැලකුවොත් මේ වාහන එකිනෙක දැක්කම ඇතිවෙන හැංගීම මොකද්ද?

    eg..
    defender වගේ පප්පා කාලේ පරණ model SUV එකක් තාම maintain කරන් දුවනවා වගේ
    හොම්බ දිග delivery van වගේ
    හැම වෙලේම පාරේ දකින land cruiser, range rover level එකේ වාහන වගේ
    හෝ ඊටත් වඩා වටිනවා වගේ

    1.
    HNEUKwl.jpg


    2.
    QKxiwWv.jpg


    3.
    e8shZKx.jpg

    ලොක්කා අපි මෙතන කතා කරන්නේ වාහන ගැන නෙවෙයි නේ. අපේ රටේ වහල් මිනිස්සුන්ගේ තියෙන මානසික මට්ටමක් ගැන. ඒත් කිරීයේ ගොඩක් වුන් කතා කරන්නේ දාපු වාහන 03 ගැන.
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලොක්කා අපි මෙතන කතා කරන්නේ වාහන ගැන නෙවෙයි නේ. අපේ රටේ වහල් මිනිස්සුන්ගේ තියෙන මානසික මට්ටමක් ගැන. ඒත් කිරීයේ ගොඩක් වුන් කතා කරන්නේ දාපු වාහන 03 ගැන.
    Wahana 3 design eka gana thama katha karanna ona bro.
     

    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,651
    1
    4,499
    113
    Matale
    Wahana 3 design eka gana thama katha karanna ona bro.
    ආ.. ඒකත් එහෙමද.. සොරි ලොක්කා..
    1. ලෙක්සස් ලක්ෂරී ටයිප්. ලංකාවේ ගොඩක් අඩුයි. ඩුබායි වගේ රටවල් වල දකින්න පුළුවන් සෑහෙන්න. පෙනුමෙන් හොඳ වියාපාරික කෙනෙක්ට වටිනවා. තමන් වියාපාරය මහන්සියෙන් දියුණු කරන ඒ ලැබෙන දියුණුවේ ප්‍රතිඵලය ලක්ෂරි විදිහට ගෙවන කියලා පෙන්නන්න හොඳයි
    2. පෙනුම ගැන බැලුවම තමන්ගේ වාසනාවට වගේ ලැබුණ ගතියක් තියෙනවා. වියාපාරිකයෙක් හෝ දේශපාලනය කරන කෙනෙකුට ඒ කෙනාගේ දියුණුව පෙන්නන්න හොඳ වාහනයක්
    3. හොඳ සොලිඩ් පෙනුමක් තියෙන වාහනයක්. වියාපාරයකින් හෝ දේශපාලනයෙන් ගොඩ ගිය පුද්ගලයෙකුගේ දරුවෙකුට තමන්ගේ ඉදිරි කාලය ශක්තිමත් කියලා පෙන්නුම් කරන්න හොඳ වාහනයක්