meka gana mokada hitanne?

sk_ralahami

Well-known member
  • Mar 28, 2018
    3,312
    5,416
    113
    colombo
    1623982348224.png


    me post eka dapu ekkenama kalekata kalin karapu wadak

    1623982392074.png

    https://www.facebook.com/sarah.wijayawansha
     
    • Like
    Reactions: Solo Rider

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ගෑනු ගෑනුන්ට පට්ට ඉරිසියයි කියන එකට හොදම උදාහරණයක්.

    ඒ ගනී මොකක් ඇන්දත් මොකක් ඇදලා බෙදුවත් මොකෝ.මිනිස්සුන්ට හොදක් වෙන්නේ
     
    Last edited:

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මම දන්න ගොඩක් එවුන් ඉන්නවා social service කරන්නේ facebook එකේ දාන්න.
    හැබයි එහෙම හරි motivation එකකින් මිනිහෙකුට උදව් කරන එක හොදයි.
     

    THE-X

    Well-known member
  • Jul 20, 2020
    1,537
    4,041
    113
    Unkown
    x.com
    පලමු පෝස්ට් ඒකේ කපල් එක නම් තනිකර ශෝ ඕෆ්,

    ඒත් මේ ඇදුම නම් මහලොකු ශෝ ඔෆ් ගතියක් පේන්නේ නෑ මට නම්.
    ඒකි රෙද්දයි හැට්ටෙයි අදින්නේ නැතිව ඇති
    1623982392074.png

    අනික අසරණ මනුස්සයෙක්ට දෙයක් දෙනකොට ඒ මනුස්සයගෙ මූන පෙන්නන එක හරි මදි වගේ,

    ෆේස්බුක් නම් දාන එක හොදයි, මොකද ඒකෙන් තව කෙනෙක් අනෙකාට උදව් කරන්න පෙලබෙනවා.
     

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,797
    13,829
    113
    පිස්සු හුත්තල හුත්තිලා ලංකාවේ ඉන්නේ.තොපි ඔක්කොම එකයි ගොන් කැරියෝ.