පාවිච්චි කරලා තියන හොඳ cooling pad එකක් හරි, laptop stand එකක් හරි දාපන්කෝ මචන්ලා, මට ඕනේ ලැප් එක lift up කර ගන්න.
පරණ thread බැලුවා, එවගේ Barclays එකෙන් ගන්න පුලුවන් කියලා තිබ්බා. තව තියන තැන් set උනොත් එවත් බලලා එකක් ගන්න බැලුවේ.
උබලා ගත්ත තැනක් හරි, recommend කරන්න පුලුවන් තැනක් කියපන්, මේ දවස්වල ගෙන්න ගන්න තියන තැනක් හරි.