මචන්ලා, campus ලමයෙක්ට lap එකක් අරන් දෙන්න ඕනි. 200,000-250,000 budget එක. වැඩියේ ලොකු දේවල් කරන්නෑ, Photoshop වගේ use කරනවා කිව්වා.
Colombo අවට ගන්න තැනක් recommend කරන්න පුලුවන්ද ? Warranty claim කරද්දි වාතයක් වෙන්නේ නැති shops.
Barclays, nanotek වගේ shops අවුලක් නැද්ද ? මේවගෙන් PC parts අරන් තිබ්බට laptop අරන් නෑ. Abans ලගේ වැඩියේ lap නෑ. ඔක්කොම out of stock. මේ budget එකේ තිබ්බේ Ryzen 7-5700U (acer) & Intel Core i5 13420H (lenovo), දෙකම 8GB RAM. 16GB වත් තියෙනවනම් හොදයි.
පුලුවන්නම් lap එකකුත් recommend කරගෙන යන්න.