Lasantha Wickramasinghe oecsl builtapps.com ප්‍රෝඩාව

AloneGuy09

Member
Feb 23, 2017
1
10
0
Lasantha Wickramasinghe oecsl builtapps.com ප්‍රෝඩාව

ආදරිණිය මල්ලියේ...

කිරියේ මේ දවස් වල Lasantha Wickramasinghe බෙන්ස්,අවුඩි ගැන ලොකු කතාවක් යන නිසා,මාත් ගිහින් බැලුවා මේ අයගේ company සයිට් එක..

builtapps.com
පොඩි research පාරක් දැම්මා,site එක හදපු විදිය ගැන..

WP Free දෙන තීම් එකකින් නේද builtapps.com හදලා තියෙන්නේ :shocked::shocked:


බිලියනපතියෝ සයිට් හදන්නේ, එ අයගේ වචනයෙන් කියනවා නම් අනිත් අයගේ life එක වෙනස් කරන්නේ free දෙන template පෙන්නලද?

මේ තියෙන්නේ මේ free දෙන Template එක download කර ගන්න තැන.. :D
https://www.hoothemes.com/themes/single-page.html

හොදට බැලුවොත් පේනවා ඇති මේ අය template එකේ pro version එකක්වත් අරන් නැහැ කියලා :baffled:

දැන් තමා හොදම හරිය..සසදන්න මේ ටෙම්පල් දෙක..

http://demo.hoosoft.com/singlepage
builtapps.com


1zFPa4w.png

kdgovIM.png



MMMwQ1Q.png

er1ZmAq.png



හොදට බලන්න ලින්ක් දෙක..දෙකේම images සමානයි නේද?අඩුම තරමේ මේ අය Fiverr‎ graphic design වැඩකාරයෝ නම් තමන්ගේ company site එකට තමන්ගේ අනන්‍යයතාවය තියෙන unique images ටිකක් හදන්න බැරිද? අයි මේ තරම් cheap staff බාවිතා කරන්නේ තමන් හබ්බු කරන් කනවා නම් company එකෙන් එන ආදයෙමෙන්? කාවද මේ රවටන්නේ?



හුදෙක් මොලේ ඇති මිනිසුන්ට පමණි..Lasantha Wickramasinghe අන්ද බක්තියෙන් අදහන අයට සත්‍ය නොපෙනේවි..

තෙඩ් එකේ අරමුණ.. :- බෙන්ස්,අවුඩි මිරගුව දැක අකලාලයේ ජිවිත නාස්ති කර ගන්නා ආදරණිය මල්ලියන්ට Lasantha Wickramasinghe ඇත්ත පහදා දීම.ඉගෙන ගනින් පුළුවන් හැම වෙලේම.එත් මේ වගේ බොරුකාරයෝ වෙන්න එපා කවදාවත් :yes:

අවසාන නිගමනය :- හුදෙක් Lasantha Wickramasinghe මෙන් බෙන්ස්,අවුඩි ගැනීමට නම් Fiverr‎,freelancer කරන්නේ,එය මිරිගුවක්..ඔබට අමතර අදායමක් හොයාගෙන,පසු කලෙක (ඉතා සීමිත පිරිසක්) full time අදායම බවට ගෙන සාමාන්‍ය වාහනයක්,ගෙයක් දොරක් සැදීමේ හැකියාවක් ඇත.
 

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඌ හොර පාරෙන් හරි බෙන්ස් අවුඩි පදිනවා නේ.... අනුන් ගැන හොයන එකේ තමන් ගොඩ යන්න විදිහක් හොයන එක තමා හොදම දේ....

    අනුන්ගේ ඕපාදුප හොයන්න වැය කරන එකත් අපරාදයක්
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    ඌ හොර පාරෙන් හරි බෙන්ස් අවුඩි පදිනවා නේ.... අනුන් ගැන හොයන එකේ තමන් ගොඩ යන්න විදිහක් හොයන එක තමා හොදම දේ....

    අනුන්ගේ ඕපාදුප හොයන්න වැය කරන එකත් අපරාදයක්
    Ha mee ubada ??? Uba apeta rohitha abegunawardana eka thiyana contacts kiyala dana naa
     
    • Like
    Reactions: lasankandy

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඌ හොර පාරෙන් හරි බෙන්ස් අවුඩි පදිනවා නේ.... අනුන් ගැන හොයන එකේ තමන් ගොඩ යන්න විදිහක් හොයන එක තමා හොදම දේ....

    අනුන්ගේ ඕපාදුප හොයන්න වැය කරන එකත් අපරාදයක්
    uba neda lasantha kiyanne :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Error365!

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,250
    2,868
    113
    etakota uoo kohomada ocjara salli karayek une ohoma cheap ekata nam wada karanne
    oya wage dial loke watema ona tharam innawa. most recent eka mama hithanne Ausi wala ganiyek.
    oka wenama gemak.... oya gema gahannath patta molayak ona. habai oka long term na. laga lagama fail wenawa. e weddi mun karanne patas gala alternate route ekak gahanawa. aluth model ekak gahanawa. stable na.

    samaharawita hoyala baluwoth ahu wei oya wahana katada ayithi kiyala. mutamada nathnam wena kataharida kiyala

    CBB-6886 DFCC Bank finance thiyana ekakne. 2019 da kogedane wahane aran thiyanne. ithin hithahan. 2019 idala 2021 wenakaluth oka finance gewanawa nam ugei apei athare wenasa mokakda ? Millionair ? oya pada show dana tharam salli munta na. ekai case eka.

    nathuwa mun salli hamba karanne nathuwa nemei. oya pennana tharam income ekak na. ai ban lankawe oita wada loku company, IT firms wala lokkowath ohoma ad ekak danawa dakala thiyanawada ? wadiyen ad eka danne e dewal uta magic nisa. nikan hithapan hamoma danna Dhammika perera karaya. u patta ganan wahana gannawa. habai u oka facebook ekei arakei mekei hama pukema dagena natanawada ? na...

    e wage thawa lankawe anith loku business karayo tika pissu natanawada ? na...

    oya wadipura social media wala ad eka danne ekko money laundering karana ewun... nathnam mokak hari pyramid wage reddakata sambanda ewun.
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    ඌ හොර පාරෙන් හරි බෙන්ස් අවුඩි පදිනවා නේ.... අනුන් ගැන හොයන එකේ තමන් ගොඩ යන්න විදිහක් හොයන එක තමා හොදම දේ....

    අනුන්ගේ ඕපාදුප හොයන්න වැය කරන එකත් අපරාදයක්
    sirawata..

    o mkak hari karan uge path eka hadanne thiynne.mun me gedrta wela kaka bibi idan anunge kunu hoyonawa...
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,807
    17,783
    113
    Lasantha genanma danne ne. Mama den aurudu 8k Freelancing karanne. Mage 3 weni wahane den yanne. MG ekak. Taniyama geyak heduwa. Okkoma kare me salli walin. Freelancing vitahrami karanne
    Umba lankawe da inne?

    sirawata..

    o mkak hari karan uge path eka hadanne thiynne.mun me gedrta wela kaka bibi idan anunge kunu hoyonawa...
    Ehema kiyanna puluwan oya ponnayo platform guu nokara hitiyanan. Oya Lasantha wage pons la adsense walin gahapu game nisa tamai ada owai restrictions wadi wela tiyenne.

    Ehema kiyanna puluwan un anit unta boru dreams sell nokara hitiyanan.
    ------ Post added on Jun 18, 2021 at 2:37 PM
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    sirawata..

    o mkak hari karan uge path eka hadanne thiynne.mun me gedrta wela kaka bibi idan anunge kunu hoyonawa...

    එක තමා බන් , උ ෆ්‍රී ටෙම්ප්ලේට් එකක් දාන හරි , මොන විදිහකින් හරි බිස්නස් එක කරන ස්ථාවර වෙලා ඉන්නේ. ඌව හොල්ලන්නත් බැ ආයේ.

    ඌ ගැන හෙවුවා කියල ලැබෙන දේකුත් නෑ... තමන් ගොඩ යන විදිහක් තමා හොයා ගන්න ඕන.
     

    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    උගේ ඇත්ත බිස්නස් ඕව නෙවෙයි. ඕව ඔය ගොන් හරක්ව රවට්ටන්න කරන වැඩ.


    Aniwa...Rohitha Abeguwarana set muga gana kiya kiya ayyanawa than than wala......podak balagena malli...yaluw fit ekata kuwa
     
    • Like
    Reactions: Hapuwa