සිoහල නම් අනිවාර්යෙන් සුරතල් කරන්ඩ ඕන, මැතිණිගෙ කාලෙත් ඔය JVP ත්රස්තවාදී සන්විදානය තිබ්බනෙ..මැතිණි කැබිනට් රැස්වීම් නැවේ තිබ්බ කතා ඔයාල දන්නෙ නැ එහෙම භීෂනයක් තිබ්බ, මැතිණි කරේ ඔක්කොම අල්ලල විජේවීර පවා හිරේ දාපු එක ..හිරේදාපු විජේවීරව එලියට ගත්තෙ මට මතක විදිහට ජේ ආර් ලොක්ක..
ඉට පස්සෙ මොකෝ කරේ ලොක්ක 60000 සිoහල කොල්ලො කෙල්ලො ටයර් සෑයවල් හදල මරල දැම්ම, ඒකෙ දිගුවක් විදිහට විජේවීරව පනපිටින් පුච්චල දැම්ම..සිoහල උන් නිසා අනිව ඉවසන්ඩ තිබ්බ තමයි ඒක අවිවාදිතයි.උබලට සිහල මිනිස්සු ඇලජික් කියල මම දන්නව ඒ උනාට මම සිoහල මිනිස්සුන්ට කැමතියි..
උබ කියවල නැනෙ ඔය පොත මම කියෝල තියෙනව, උබ ඔය කියන තරන් දෙයක් ඔය පොතේ නැ නම නම් ලොකුයි, එච්චර තමයි, චන්දිකා හු& ගත්ත ඒව අපිට අදාල නැනෙ ..නඩුදාන නොදාන ඒකත් චන්දිකාගෙ කැමැත්ත අපිට අදාල නැනෙ
මොකද කතාවක් නැත්තෙ ආණ්ඩුව ගැන විතරද කතා කරන්ඩ ඕන???? විපක්ශෙ එපාද ලොල්. අනික සජිතුයි රනිලුයි කරේ බැදුම්කරේ විතරද???බුද්ධි අoශය පාවා දුන්න ඒව,බුද්ධි නිලධාරින් මරනකන් බලන් උන්න ඒව, සහරානය කෙලින්ඩ එද්දි සාගලගෙ ඇදේ පුක් කෙලි දාපුව, කොට්න්ට ගිවිසුම් ගහල රටෙන් 1/3 ක් ලියල දුන්න ඒව, සාමෙ සාමෙ කියල උන්ට ආයුධ ගේන්ඩ දුන්න ඒව , උන්ට සාමෙ සාමෙ කියල සැහැල්ලු ගුවන්යානා ගේන්ඩ දීපුව, වාරාය විකුනගෙන කාපුව, ඒව කරේ මමද??? මායම් දාන්ඩ එපා බන්..