ඒකාලේ JRගේ Power

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගු ඇන් පි මෝඩයන්ට ගැලපෙන පොල් බුරුවෙක් තමයි ජේ ආර් කියන්නෙ.. සුද්දගෙ ලගින් ගිහින් හිටගත්තට, ජේ අර්ට උඩින් පරිපිප්පු දදා ඉන්දියාවෙන් ජේ ආර්ගෙ පු& පලද්දි පර සුද්ද ජේ ආර් බේර ගන්ඩ ආවෙ නැ.. උන් කරේ ඉන්දියාව එක්ක එකතුවෙලා ජේ ආර්ටම ඇරපු එක.. ඒව නොදන්න ගු ඇන් පි මෝඩයො ජේ ආර් සුද්ද ලග හිටන් උන්න එක ලොකු කරගෙන දගලනව.. :lol: :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: malrulz

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දැන් ඉන්න පපුවට ගහ ගන්න ජිම්පප්පලාට වඩා නම් පෞර්ෂය තියෙනවා වගේ.පදිංචි වෙලා හිටිය කොලබ 7 ගෙදරත් මුළු සේසතම වගේ රජයට ලියලා තිබ්බේ.රට දියුණු කරන්න අදහසක් තියෙන්න ඇති. ඒ උනාට JVP එකෙන් කරපු කෝලාහල. 1994 චන්ද්‍රිකාගේ පාලනය ආව එකෙන් රට වල පල්ලට ගියා කියලා හිතන්න පුළුවන්.

    මේ මනුස්සය වගේම , පපුවට ගහගන්න උනුත් උන්ගේ වලවුවත් ජනතාවට දෙයිද කියලා බලමුකෝ :lol:
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,236
    26,688
    113
    Kandy
    මේ කලේ ජාත්‍යන්තරය දිනු නායකයෝ
    SdA-XW8JZfAQRkblmz3L3XXJqByc1iX545C7frNyU7KfxBugxGr8seywYXLx_8a1TvnxlrJRdA4p4yA1mu7tvx8PKnUvV1dqpLdT16F63NkMMXHvsvgOQwg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් ඉන්න පපුවට ගහ ගන්න ජිම්පප්පලාට වඩා නම් පෞර්ෂය තියෙනවා වගේ.පදිංචි වෙලා හිටිය කොලබ 7 ගෙදරත් මුළු සේසතම වගේ රජයට ලියලා තිබ්බේ.රට දියුණු කරන්න අදහසක් තියෙන්න ඇති. ඒ උනාට JVP එකෙන් කරපු කෝලාහල. 1994 චන්ද්‍රිකාගේ පාලනය ආව එකෙන් රට වල පල්ලට ගියා කියලා හිටන්න පුළුවන්.

    මේ මනුස්සය වගේම , පපුවට ගහගන්න උනුත් උන්ගේ වලවුවත් ජනතාවට දෙයිද කියලා බලමුකෝ :lol:
    1994 චන්දිකා ආව එකන් උනේ ආණුඩුව කරපු මිනි මැරුම් නතර උනා, උබ මේ බබා හුකුන් දානව බටලන්ද වදකාගාර පවත්වාගෙන ගියපුව, සිහල කොල්ලො කෙල්ලො 60000 මරල පුච්චපුවට ජේ ආර් හවුල් නැ පව් ඌ හොද එකා නේද,. එක ඇති උනෙත් ඔය පොන්සි ජේ ආර්ගෙ කාලෙ , උබල නිකන් මේ ගු ඇන් පි ගූ චරිත උස්සන් නම් එන්ඩ එපා , ලoකාව කාපුම පරයෙක් තමයි ජේ ආර් කියන්නෙ..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    මේ කලේ ජාත්‍යන්තරය දිනු නායකයෝ
    SdA-XW8JZfAQRkblmz3L3XXJqByc1iX545C7frNyU7KfxBugxGr8seywYXLx_8a1TvnxlrJRdA4p4yA1mu7tvx8PKnUvV1dqpLdT16F63NkMMXHvsvgOQwg
    Rate karume patangatte Me minihagen mankolla kana eka samanya deyak kara dushanaya Sam ya deyak kara minsunge oluwalata wahalkama atulata danma minissunge oluwa ehema pitinma mati purwanna patangatta me miniha tarama samajayata ratata parahaniyak kara ekek ne
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    1994 චන්දිකා ආව එකන් උනේ ආණුඩුව කරපු මිනි මැරුම් නතර උනා, උබ මේ බබා හුකුන් දානව බටලන්ද වදකාගාර පවත්වාගෙන ගියපුව, සිහල කොල්ලො කෙල්ලො 60000 මරල පුච්චපුවට ජේ ආර් හවුල් නැ පව් ඌ හොද එකා නේද,. එක ඇති උනෙත් ඔය පොන්සි ජේ ආර්ගෙ කාලෙ , උබල නිකන් මේ ගු ඇන් පි ගූ චරිත උස්සන් නම් එන්ඩ එපා , ලoකාව කාපුම පරයෙක් තමයි ජේ ආර් කියන්නෙ..
    ඒ කාලේත් සුදු වැන් සංස්තෘතියක් තියෙන්න ඇති බන්. JVP කාරයෝ රට ගිනි තියද්දි කවුද JVP එකා කවුද JVP නොවෙන එකා කියලා බෝඩ් එල්ලන් ඉන්නේ නෑ නේ.රජයකට ජන ජිවිතේ සාමන්‍ය තත්වෙට ගෙන්න ඉතින් නිතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙම නැතිව රට ගිනි තියන්න දෙන්න බෑ නේ.

    චන්ද්‍රිකා ගැන නම් ඉතින් කියන්න එපා, චෞර රැජින පොත කියවපන්. උබට ඒ ගෑනි ගැන හොදට ඉගෙන ගන්න තියෙනව බන්. නිකන් ශ්‍රීලංකා නිදහස් පස්සේ ගු චරිත ෆෝම් කරන්න එපා. හොදට එකී ගැන ඔකේ ලියල තියෙනව, ලග හිටිය එකාම.
     
    • Like
    Reactions: malrulz

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ කාලේත් සුදු වැන් සංස්තෘතියක් තියෙන්න ඇති බන්. JVP කාරයෝ රට ගිනි තියද්දි කවුද JVP එකා කවුද JVP නොවෙන එකා කියලා බෝඩ් එල්ලන් ඉන්නේ නෑ නේ.රජයකට ජන ජිවිතේ සාමන්‍ය තත්වෙට ගෙන්න ඉතින් නිතිය ක්‍රියාත්මක කරන්න වෙනවා. එහෙම නැතිව රට ගිනි තියන්න දෙන්න
    සිoහල කොල්ලො කෙල්ලො 60000+ මරල දාන එක ඒකට විසදුම නෙමේ, මැතිනිගෙ කාලෙත් ඕකම උනානෙ මැතිණි කරේ උන්ව අල්ලල කුඩුවට දාපු එක, මිනි මරන එක කොහොමද විසදුමක් වෙන්නෙ,?????

    බෑ නේ.

    චන්ද්‍රිකා ගැන නම් ඉතින් කියන්න එපා, චෞර රැජින පොත කියවපන්. උබට ඒ ගෑනි ගැන හොදට ඉගෙන ගන්න තියෙනව බන්. නිකන් ශ්‍රීලංකා ගු චරිත ෆෝම් කරන්න එපා. හොදට එකී ගැන ඔකේ ලියල තියෙනව, ලග හිටිය එකාම.
    චෞර රැජින ලියුවෙ චන්දිකාට අනින්ඩ දුන්නෙ නැති එකටනෙ බන්, ඒව උන්ගෙ පුද්ගලික ප්‍රශ්න.. චන්දිකා සාපේක්ශව රනිල්ට වඩා හොදයි, ගෑනියක් වෙලත් යාපනේ හරි අල්ලන් උන්න, ඒ ගෑනි කවදාවත් කොටින්ගෙ පස්ස ලෙවකෑවෙ නැ උබලගෙ රනිල්ල සජිත්ල වගේ, ආන්න ඒකට ගරු කරන්ඩ ඕන,
     
    • Haha
    Reactions: malrulz

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,963
    34,391
    113
    සිoහල කොල්ලො කෙල්ලො 60000+ මරල දාන එක ඒකට විසදුම නෙමේ, මැතිනිගෙ කාලෙත් ඕකම උනානෙ මැතිණි කරේ උන්ව අල්ලල කුඩුවට දාපු එක, මිනි මරන එක කොහොමද විසදුමක් වෙන්නෙ,?????

    චෞර රැජින ලියුවෙ චන්දිකාට අනින්ඩ දුන්නෙ නැති එකටනෙ බන්, ඒව උන්ගෙ පුද්ගලික ප්‍රශ්න.. චන්දිකා සාපේක්ශව රනිල්ට වඩා හොදයි, ගෑනියක් වෙලත් යාපනේ හරි අල්ලන් උන්න, ඒ ගෑනි කවදාවත් කොටින්ගෙ පස්ස ලෙවකෑවෙ නැ උබලගෙ රනිල්ල සජිත්ල වගේ, ආන්න ඒකට ගරු කරන්ඩ ඕන,
    උඹ ඒ කාලේ චන්ද්‍රිකාට විහාර මහා දේවිය කියලා වැඳ වැටිච්ච එකෙක් වගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹ ඒ කාලේ චන්ද්‍රිකාට විහාර මහා දේවිය කියලා වැඳ වැටිච්ච එකෙක් වගේ
    උබලට තියෙන්නෙ හැමදාම මඩ විතරයි,මොකද වර්තමානෙයේ උබලගෙ කිසිම දේශපාලන නායකයෙක් ඉදල නැ , අපි 2025 උබලව පරද්දපු ගමන් උබල නාකි වෙනකන්ම ඉදලත් නැ.. උබලට ජනාධිපති කෙනෙක් ඉදල නැ අවුරුදු 25 කින් විතර, පව් එක අතකට.. :lol: :lol: :lol: :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිoහල කොල්ලො කෙල්ලො 60000+ මරල දාන එක ඒකට විසදුම නෙමේ, මැතිනිගෙ කාලෙත් ඕකම උනානෙ මැතිණි කරේ උන්ව අල්ලල කුඩුවට දාපු එක, මිනි මරන එක කොහොමද විසදුමක් වෙන්නෙ,?????

    චෞර රැජින ලියුවෙ චන්දිකාට අනින්ඩ දුන්නෙ නැති එකටනෙ බන්, ඒව උන්ගෙ පුද්ගලික ප්‍රශ්න.. චන්දිකා සාපේක්ශව රනිල්ට වඩා හොදයි, ගෑනියක් වෙලත් යාපනේ හරි අල්ලන් උන්න, ඒ ගෑනි කවදාවත් කොටින්ගෙ පස්ස ලෙවකෑවෙ නැ උබලගෙ රනිල්ල සජිත්ල වගේ, ආන්න ඒකට ගරු කරන්ඩ ඕන,

    JVP කියන්නේ ත්‍රස්තවාදී සන්විදානයක් ඒ කලේ . උන් LTTE එකත් එක්කත් එකතු වෙලා පුහුණු වීම් කරලා තියෙනවා ආණ්ඩුවට විරුද්දව කැරලි ගහන්න,එක හින්දා තමා ආණ්ඩුවට එතකොට ඔහොම ක්‍රියාත්මක වෙන්න උනේ. උබ කියපන් බලන්න ආයුද අරන් එන ත්‍රස්‌තවාදියෙක්ව සිංහල නම් හුරතල් කරන්න කියලා ද එතකොට ? දකුණේ JVP බිශනේ , උතුරේ LTTE උන්ගේ බිශනේ.. එතකොට ආණ්ඩුවට , JVP එකේ ඉන්නේ සිංහල උන්, උන්ට ඕන විදිහට රජයේ දේපල ගිනි තියන්න දෙන්න ඕන, පව් සිංහල උන් නේ ඉවසන්න ඕන, කියලා හිතනන තිබ්බ කියලද ?

    උබ කියන විදිහට ඉතින් චන්ද්‍රිකා තොත්ත බබා කාටුන් එකේ පියරු බබී වගේ චරිතයක් නේ... නිකන් මෝඩ කතා කියන්න එපා. වික්ටර් අයිවන් ලියපුවා බොරු නම් චන්ද්‍රිකාට නඩු කියල පොත තහනම් කරන්න තිබ්බ ඒ කිසි දෙයක් උනේ නෑ නේ. වික්ටර් අයිවන් ඔය පොත එලියට දානකොට තිබ්බේ අනික. බුලත් කොළ ආණ්ඩුවක්. මොකද දන්නේ නෑ එහෙනම් පොතට ඇක්ෂන් එකක් ගත්තේ නැත්තේ. මෝඩ කතා කියන එපා බන් නිකන්.

    රනිල් සජිත් ගැන නම් මෙතන කතාවක් නෑ, මොනවා උනත් උන් කරේ බැදුම්කර හොරකම් විතරයි නේ. හොරකම අල්ලන්න ආව උන් අන්තිමට බැදුම්කර හොරකම් වගේ හොරකම් කියක් කරලා ද දන්නේ නෑ නතර උනේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    JVP කියන්නේ ත්‍රස්තවාදී සන්විදානයක් ඒ කලේ . උන් LTTE එකත් එක්කත් එකතු වෙලා පුහුණු වීම් කරලා තියෙනවා ආණ්ඩුවට විරුද්දව කැරලි ගහන්න,එක හින්දා තමා ආණ්ඩුවට එතකොට ඔහොම ක්‍රියාත්මක වෙන්න උනේ. උබ කියපන් බලන්න ආයුද අරන් එන ත්‍රස්‌තවාදියෙක්ව සිංහල නම් හුරතල් කරන්න කියලා ද එතකොට ? දකුණේ JVP බිශනේ , උතුරේ LTTE උන්ගේ බිශනේ.. එතකොට ආණ්ඩුවට , JVP එකේ ඉන්නේ සිංහල උන්, උන්ට ඕන විදිහට රජයේ දේපල ගිනි තියන්න දෙන්න ඕන, පව් සිංහල උන් නේ ඉවසන්න ඕන, කියලා හිතනන තිබ්බ කියලද ?
    සිoහල නම් අනිවාර්යෙන් සුරතල් කරන්ඩ ඕන, මැතිණිගෙ කාලෙත් ඔය JVP ත්‍රස්තවාදී සන්විදානය තිබ්බනෙ..මැතිණි කැබිනට් රැස්වීම් නැවේ තිබ්බ කතා ඔයාල දන්නෙ නැ එහෙම භීෂනයක් තිබ්බ, මැතිණි කරේ ඔක්කොම අල්ලල විජේවීර පවා හිරේ දාපු එක ..හිරේදාපු විජේවීරව එලියට ගත්තෙ මට මතක විදිහට ජේ ආර් ලොක්ක..

    ඉට පස්සෙ මොකෝ කරේ ලොක්ක 60000 සිoහල කොල්ලො කෙල්ලො ටයර් සෑයවල් හදල මරල දැම්ම, ඒකෙ දිගුවක් විදිහට විජේවීරව පනපිටින් පුච්චල දැම්ම..සිoහල උන් නිසා අනිව ඉවසන්ඩ තිබ්බ තමයි ඒක අවිවාදිතයි.උබලට සිහල මිනිස්සු ඇලජික් කියල මම දන්නව ඒ උනාට මම සිoහල මිනිස්සුන්ට කැමතියි..

    උබ කියන විදිහට ඉතින් චන්ද්‍රිකා තොත්ත බබා කාටුන් එකේ පියරු බබී වගේ චරිතයක් නේ... නිකන් මෝඩ කතා කියන්න එපා. වික්ටර් අයිවන් ලියපුවා බොරු නම් චන්ද්‍රිකාට නඩු කියල පොත තහනම් කරන්න තිබ්බ ඒ කිසි දෙයක් උනේ නෑ නේ. වික්ටර් අයිවන් ඔය පොත එලියට දානකොට තිබ්බේ අනික. බුලත් කොළ ආණ්ඩුවක්. මොකද දන්නේ නෑ එහෙනම් පොතට ඇක්ෂන් එකක් ගත්තේ නැත්තේ. මෝඩ කතා කියන එපා බන් නිකන්.
    උබ කියවල නැනෙ ඔය පොත මම කියෝල තියෙනව, උබ ඔය කියන තරන් දෙයක් ඔය පොතේ නැ නම නම් ලොකුයි, එච්චර තමයි, චන්දිකා හු& ගත්ත ඒව අපිට අදාල නැනෙ ..නඩුදාන නොදාන ඒකත් චන්දිකාගෙ කැමැත්ත අපිට අදාල නැනෙ

    රනිල් සජිත් ගැන නම් මෙතන කතාවක් නෑ, මොනවා උනත් උන් කරේ බැදුම්කර හොරකම් විතරයි නේ. හොරකම අල්ලන්න ආව උන් අන්තිමට බැදුම්කර හොරකම් වගේ හොරකම් කියක් කරලා ද දන්නේ නෑ නතර උනේ.
    මොකද කතාවක් නැත්තෙ ආණ්ඩුව ගැන විතරද කතා කරන්ඩ ඕන???? විපක්ශෙ එපාද ලොල්. අනික සජිතුයි රනිලුයි කරේ බැදුම්කරේ විතරද???බුද්ධි අoශය පාවා දුන්න ඒව,බුද්ධි නිලධාරින් මරනකන් බලන් උන්න ඒව, සහරානය කෙලින්ඩ එද්දි සාගලගෙ ඇදේ පුක් කෙලි දාපුව, කොට්න්ට ගිවිසුම් ගහල රටෙන් 1/3 ක් ලියල දුන්න ඒව, සාමෙ සාමෙ කියල උන්ට ආයුධ ගේන්ඩ දුන්න ඒව , උන්ට සාමෙ සාමෙ කියල සැහැල්ලු ගුවන්යානා ගේන්ඩ දීපුව, වාරාය විකුනගෙන කාපුව, ඒව කරේ මමද??? මායම් දාන්ඩ එපා බන්..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිoහල නම් අනිවාර්යෙන් සුරතල් කරන්ඩ ඕන, මැතිණිගෙ කාලෙත් ඔය JVP ත්‍රස්තවාදී සන්විදානය තිබ්බනෙ..මැතිණි කැබිනට් රැස්වීම් නැවේ තිබ්බ කතා ඔයාල දන්නෙ නැ එහෙම භීෂනයක් තිබ්බ, මැතිණි කරේ ඔක්කොම අල්ලල විජේවීර පවා හිරේ දාපු එක ..හිරේදාපු විජේවීරව එලියට ගත්තෙ මට මතක විදිහට ජේ ආර් ලොක්ක..

    ඉට පස්සෙ මොකෝ කරේ ලොක්ක 60000 සිoහල කොල්ලො කෙල්ලො ටයර් සෑයවල් හදල මරල දැම්ම, ඒකෙ දිගුවක් විදිහට විජේවීරව පනපිටින් පුච්චල දැම්ම..සිoහල උන් නිසා අනිව ඉවසන්ඩ තිබ්බ තමයි ඒක අවිවාදිතයි.උබලට සිහල මිනිස්සු ඇලජික් කියල මම දන්නව ඒ උනාට මම සිoහල මිනිස්සුන්ට කැමතියි..

    උබ කියවල නැනෙ ඔය පොත මම කියෝල තියෙනව, උබ ඔය කියන තරන් දෙයක් ඔය පොතේ නැ නම නම් ලොකුයි, එච්චර තමයි, චන්දිකා හු& ගත්ත ඒව අපිට අදාල නැනෙ ..නඩුදාන නොදාන ඒකත් චන්දිකාගෙ කැමැත්ත අපිට අදාල නැනෙ

    මොකද කතාවක් නැත්තෙ ආණ්ඩුව ගැන විතරද කතා කරන්ඩ ඕන???? විපක්ශෙ එපාද ලොල්. අනික සජිතුයි රනිලුයි කරේ බැදුම්කරේ විතරද???බුද්ධි අoශය පාවා දුන්න ඒව,බුද්ධි නිලධාරින් මරනකන් බලන් උන්න ඒව, සහරානය කෙලින්ඩ එද්දි සාගලගෙ ඇදේ පුක් කෙලි දාපුව, කොට්න්ට ගිවිසුම් ගහල රටෙන් 1/3 ක් ලියල දුන්න ඒව, සාමෙ සාමෙ කියල උන්ට ආයුධ ගේන්ඩ දුන්න ඒව , උන්ට සාමෙ සාමෙ කියල සැහැල්ලු ගුවන්යානා ගේන්ඩ දීපුව, වාරාය විකුනගෙන කාපුව, ඒව කරේ මමද??? මායම් දාන්ඩ එපා බන්..

    සිරිමා ගැනීගේ කාලේ JVP උන්ට තුවක්කු අවි ආයුද තිබ්බේ නෑ නේද ? නොදන්නා මගුල් කතා නොකර පරණ විදිහටම කඩේ පල බන්. උන් LTTE උන් එක්ක එකතු උනාට පස්සේ LTTE එක හින්ද තමා උන් අවි ආයුද අරන් කැරලි ගැහුවේ.

    සිංහල කියලා , රාජ්‍ය දේපල විනාස කරන එක හරිද ? CTB බස් ගිනි තියලා, පොස්ට් ඔෆිස් ගිනි තියලා , රටේ අනික් මිනිස්සුන්ව මර මර , රෑ ගෙවල් වලට පැනලා ID කාඩ් එකතු කර කර යන්න දෙන්න කියල ද උබ කියන්නේ ? උන්ට ඕනේ විදිහට පාලනය කරන්න දීල , මිනිසුන්ගේ චන්දෙන් පත් උන ආණ්ඩුව උඩ බලන් ඉන්න ඕනද ?

    JVP උන් සිංහල නම් උන් ගෙවල් වලට පැනලා අනික් සිංහල මිනිස්සු මරණකොට උන්ට හිතුනේ නැද්ද මේ මරන්නේ සිංහල මිනිස්සු මයි කියලා???

    චන්ද්‍රිකාගේ පකක් මට වැඩක් නෑ..... පොතේ තියෙන ඒවා ඇත්ත හින්දා තමා ශේප් එකේ ඉන්නේ.

    කවුද දැන් රනිල් හොදයි කියන්නේ???? රනිල් උබ මොකටද මෙතෙන්ට රනිලේක් ඇදලා අරන් කතාව වෙන පැත්තකට තල්ලු කරන්න යන්නේ ???

    ඔහොමම කියපන්කො බලන්න සහරාන්ට පඩි දුන්න මයිනා කවුද කියලා. සහරන් කියල එකෙක් හැදුවේ කවුද කියලත්. ඔක්කොම දන්නවා නම් එකත් දන්නවා ඇති නේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරිමා ගැනීගේ කාලේ JVP උන්ට තුවක්කු අවි ආයුද තිබ්බේ නෑ නේද ? නොදන්නා මගුල් කතා නොකර පරණ විදිහටම කඩේ පල බන්. උන් LTTE උන් එක්ක එකතු උනාට පස්සේ LTTE එක හින්ද තමා උන් අවි ආයුද අරන් කැරලි ගැහුවේ.
    ලොල් ආයුධ තිබ්බෙ නැ, උබ මොනාද බන් දන්නෙ,අපේ ලගම නෑයෙක් , jvp 71 සන්නද්ද අoශ නායකයෙක් , ඒක නිසා නොදන්නා දේ නොකියා කට වහන් ඉදපන්,

    සිංහල කියලා , රාජ්‍ය දේපල විනාස කරන එක හරිද ? CTB බස් ගිනි තියලා, පොස්ට් ඔෆිස් ගිනි තියලා , රටේ අනික් මිනිස්සුන්ව මර මර , රෑ ගෙවල් වලට පැනලා ID කාඩ් එකතු කර කර යන්න දෙන්න කියල ද උබ කියන්නේ ? උන්ට ඕනේ විදිහට පාලනය කරන්න දීල , මිනිසුන්ගේ චන්දෙන් පත් උන ආණ්ඩුව උඩ බලන් ඉන්න ඕනද ?

    '' අලුත් ලොවක් ගැන සිතිම දඩුවම් දෙන වරද නම් කුමට එරට අධිකරනය නීතිය සහ විනිසුරන්''

    JVP උන් සිංහල නම් උන් ගෙවල් වලට පැනලා අනික් සිංහල මිනිස්සු මරණකොට උන්ට හිතුනේ නැද්ද මේ මරන්නේ සිංහල මිනිස්සු මයි කියලා???
    ජවිපෙන් මරපු ප්‍රමනය සහ ජේ ආර් මරපු ප්‍රමානය අහසට පොලොව වගේ, ගොඩක්ම උනේ ජේ ආර්ල ප්‍රේමදාසල රනිල්ල මරල ඒව ජවිපෙ අකවුන්ට් එකට දාපු එක..

    චන්ද්‍රිකාගේ පකක් මට වැඩක් නෑ..... පොතේ තියෙන ඒවා ඇත්ත හින්දා තමා ශේප් එකේ ඉන්නේ.
    උබ පොත කියෝපන්කො කියෝල නැ කියල හොදට තේරෙනව, පස්සෙ කියවන්ඩ වරෙන්

    කවුද දැන් රනිල් හොදයි කියන්නේ???? රනිල් උබ මොකටද මෙතෙන්ට රනිලේක් ඇදලා අරන් කතාව වෙන පැත්තකට තල්ලු කරන්න යන්නේ ???

    ඔහොමම කියපන්කො බලන්න සහරාන්ට පඩි දුන්න මයිනා කවුද කියලා. සහරන් කියල එකෙක් හැදුවේ කවුද කියලත්. ඔක්කොම දන්නවා නම් එකත් දන්නවා ඇති නේ.
    ''රනිල් සජිත් ගැන නම් මෙතන කතාවක් නෑ, මොනවා උනත් උන් කරේ බැදුම්කර හොරකම් විතරයි නේ.''කිවෙ මමද??
    සහරාන්ට පඩි දුන්න නම් දුන්න විදිහ උබලගෙ ෆොන්සේකම කිව ඒ කාලෙ ආන්න ඒක අහගෙන කියවන්ඩ වරෙන්..