"Don't lift lockdown on 21st" Sri Lanka Medical Association writes to President. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,735
    19,490
    113
    අපේ ගෙදර
    IMG-20210619-202746-541.jpg

    IMG-20210619-202748-765.jpg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,944
    36,250
    113
    යාපයියාත් සටන අතහරින්නේ නෑ. ඔහු කියූ පුවත් අසත්‍ය නොවීම පිණිස දිවි හිමියෙන් කටයුතු කරන මානව හිතවාදියෙක්.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,944
    36,250
    113
    යාපායිය ඊයේ රෑ නිදාගත්තෙම නැද්ද
    ගේම අතාරින්න එපා.

    හැබැයි සදුදා අඩියක් ගහන්න බැරිඋනොත් සාප වේවා
    යාපයියා SLMA ලව්වා ලියුම් ලියවනවද මන්දා
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,676
    113
    日本
    ඔය කට්ටියම නේද කියන්නෙ වහල තිබ්බත් වැඩක් නෑ හරියට වැඩේ වෙන්නෙ නෑ කියලා දැන් කියනව අරින්න ඵපාලු.ඒකෙන්ම පච මාට්ටු.ඒ කියන්නෙ දැන් රට වහලා තියෙන්නේ...:lol:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,596
    5,841
    113
    ආයිත් වහයි බන්. හරියට අඩුම 21 වහන්න වෙනවා.
    මේ වහන බොරු වැහිල්ල හරියන්නැ
    අපෙත් පඩි කපලා...වෙන්න ඔනේදේ මිසක් කැමතිදෙ නෙමේ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඕවා වැඩක් නෑ... far දෙයියා මහත්තය මොකද කියල තියෙන්නේ??? අන්න එකයි වැදගත්...කන බොන දේවල් නහුතෙට ගණන් යනවා.. මේ සඳහාත් බුජ්ජිමත් ප්‍රකාශයක් තියනව නම් වටිනවා.අඩුවෙන් බොක දැමීමෙන් අත්වෙන යහපත් වාසි වගේ දේවල්...